හිටං බලන්න ඔච්චර ගන්නවද? මගේ අම්මේ.....ගෙදර ඉදන් ඉදං බලන්න බැරිද දන්නේ නැහැ...![]()
Puliwan man hithanne.. masa ganakata passe tv eken

හිටං බලන්න ඔච්චර ගන්නවද? මගේ අම්මේ.....ගෙදර ඉදන් ඉදං බලන්න බැරිද දන්නේ නැහැ...![]()

Ow akka lassana nisa ehema ekak wei thama![]()

අම්මේ..මට බය හිතෙනවාහා......
උගන්වලා ගන්න බැරියෑ......
![]()

අන්න සොයුරු පෙම දැක්කා නෙහ්....අන්න අපේ අයියලා....ඔයස්..

අන්න සොයුරු පෙම දැක්කා නෙහ්....අන්න අපේ අයියලා....ඔයස්..
![]()
හැබැයි ඔකාගේ සොයුරු පෙම කාන්තා පාර්ශවේ අයට විතරක් එක තමයි අවුල.........

අම්මේ..මට බය හිතෙනවා

හැබැයි ඔකාගේ සොයුරු පෙම කාන්තා පාර්ශවේ අයට විතරක් එක තමයි අවුල.........
කවදා ඉදලද උඹ උදළු බලකායට බැදුනේ......?? 
ඈයි අවුල්ද.....??
![]()

කොල්ලෙක් පස්සෙන් ඇවිත් උස්සං ගියත් මට කතා කරයි ඉන්න තැන ඉඳන් ගෙදරට එන්න දන්නේ නෑ ඇවිත් එක්ක යන්න කියලා......![]()

කවදා ඉදලද උඹ උදළු බලකායට බැදුනේ......??
![]()