සංවේදි අය නැරඹීමෙන් වලකින්න.....
මෙය සාමාන්‍ය දරු ප්‍රසූතියක්......
https://www.facebook.com/video.php?v=1386434585002379
මේ අම්මා ගොඩක් කෑගහනවා නෙහ්.....මන් දවසක් අහම්බෙන් බැලුවා එකක් ඒ අම්මා නම් ෆුල් ට්‍රිල් එකේ ළමයා හම්බ උනා...අම්මෝ මේක දැක්කම මට නිකන් අප්සට් වගේ...



මහේල, සංගා අයින් වුනාට පස්සේ තවත් වල පල්ලටම යයි. දැන් ඉතිං තියන්නේ 1996 මැච් එක ගැන හිතලා සතුටු වෙන්න විතරයි.




