මෙන්න බලන්න වෙලා තියන වැඩේ
ICC World Cup Warm-up Matches
Sri Lanka v Zimbabwe
Zimbabwe won by 7 wickets (with 28 balls remaining)
මේ කාලා තියන්නේ සිම්බාබ්වේ උන්ට.අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ
මේ උට්ට ක්රිකට් ගැන නවත්තපල්ලා
... යකෝ මම මැච් බලන එක නැවැත්තුවේ රන්ගොජා ගිහින් ෆයිනල් එක කාවට පස්සේ
දැන් ක්රිකට් බලල වැඩක් නෑ . 

අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ


තුක් විතරක් මාලිංගයට 46 යි විකට් නෑ. හේරත්ට විකට් 1 ක් වත් ගන්න බැරිවෙලා.
උගෙන් ලෙඩේ බො උනාවත් ද ? 


සුගතදාස තිබ්බනම් ටිකක් ශේප්