EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙන්න බලන්න වෙලා තියන වැඩේ
    ICC World Cup Warm-up Matches
    Sri Lanka v Zimbabwe
    Zimbabwe won by 7 wickets (with 28 balls remaining)

    මේ කාලා තියන්නේ සිම්බාබ්වේ උන්ට. :( අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ

    මේ උට්ට ක්‍රිකට් ගැන නවත්තපල්ලා :angry: ... යකෝ මම මැච් බලන එක නැවැත්තුවේ රන්ගොජා ගිහින් ෆයිනල් එක කාවට පස්සේ :angry: දැන් ක්‍රිකට් බලල වැඩක් නෑ . :no::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ බොල කිඹුලි අධිආරක්ෂක කලාප ඉවත් කොරන්ඩ බෑ කියනවද ? :baffled:
    උඹට වගේ කොන්ක්‍රීට් කරපු අවුලවල් මට නෑ සනා.......
    එවරෙඩි......කොච්චි කරල වගේ සැරට.........:baffled::P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ban ekanam aththa balamu palamu waten hitha ganna puluwan wyi idiriya gana

    බලපං මචං මුන්ට විතට් කඩාගන්න බෝල් දාන්න බෑනේ. :growl: තුක් විතරක් මාලිංගයට 46 යි විකට් නෑ. හේරත්ට විකට් 1 ක් වත් ගන්න බැරිවෙලා. :baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඉතින් ඔයාලා වගේ සුදු නෑනේ..:(:(:sorry:

    කොලොප්පන් ද දැන් කව්ද කිව්වේ ඔයා සුදු නෑ කියල ? :baffled: ඔය කලුයි කලුයි කියා කියා එකෙක් කැරකෙනවා ඌට චාමි ෆොටෝ එවල නෑ කියල :rofl: උගෙන් ලෙඩේ බො උනාවත් ද ? :P:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට වගේ කොන්ක්‍රීට් කරපු අවුලවල් මට නෑ සනා.......
    එවරෙඩි......කොච්චි කරල වගේ සැරට.........:baffled::P:P

    අනේ මගේ කට :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    CH&Fc Grounds.
    වැස්සොත් නං නාන්න වෙන්නේ මචෝ!

    ඒකනේ ඉන්ඩෝ ස්ටේඩියම් එකක තියන්න බැරියැ ඕක..ara iifa thibba wage..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකෙදි සවුන්ඩ් නම් කොලිටි නෑ බන් හැබැයි :dull:
    ඒක තමා බං අවුල.....
    අනික කන පැලෙන්න සවුන්ඩ්ස් දායි ඕපන් ඇරීනා නිසා......

    අන්න ඒකට යානි ගේ ෂෝ එක නම් පස්ටය......:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හූවයි බල්ටියයි :rofl: නැන්දේ එනවද බලන්න ?

    ම්ම්ම්...බලන්න ඕනේ ට්‍රයි එකක් දීලා..කම්මැලි අප්පා දැන් ඕවා බලන්න යන්න...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්ම්ම්...බලන්න ඕනේ ට්‍රයි එකක් දීලා..කම්මැලි අප්පා දැන් ඕවා බලන්න යන්න...:dull:

    ඔව් අෆ්ෆා මටත් පෙන්න බෑ ඔව්වා :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා බං අවුල.....
    අනික කන පැලෙන්න සවුන්ඩ්ස් දායි ඕපන් ඇරීනා නිසා......

    අන්න ඒකට යානි ගේ ෂෝ එක නම් පස්ටය......:love:

    නෙලුම් පොකුණ තමයි හරියන්නේ ඕකට...ඒත් ඒකේ තියන්න බැරුව ඇති..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා බං අවුල.....
    අනික කන පැලෙන්න සවුන්ඩ්ස් දායි ඕපන් ඇරීනා නිසා......

    අන්න ඒකට යානි ගේ ෂෝ එක නම් පස්ටය......:love:

    ඔව් බන් චොර සවුන්ඩ් ඕකේ :yes: සුගතදාස තිබ්බනම් ටිකක් ශේප් :D:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ උට්ට ක්‍රිකට් ගැන නවත්තපල්ලා :angry: ... යකෝ මම මැච් බලන එක නැවැත්තුවේ රන්ගොජා ගිහින් ෆයිනල් එක කාවට පස්සේ :angry: දැන් ක්‍රිකට් බලල වැඩක් නෑ . :no::dull:

    මම හිතුවේ මේපාර මාමා මැච් බලන්න යන්නෙ නැති නිසා හොදක් වෙයි කියලා. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ ඉන්ඩෝ ස්ටේඩියම් එකක තියන්න බැරියැ ඕක..ara iifa thibba wage..
    නෙළුම් පොකුණේ තිබ්බනම් ආයේ ඇඩ්‍රස් නැත.....
    කොහෙද මුංට ඉතිං ඕවයේ වටින කමක් තේරෙයි යෑ.....
    යානි ගේ ෂෝ එකට ඇවිත් අර මහ ගෑනි මැදින් ගියේ නැගිටලා...
    ඌරෝ කවද්ද බං පීට්සා කෑවේ!!!!:dull::dull:
     
    Status
    Not open for further replies.