මෙන්න බලන්න වෙලා තියන වැඩේ
ICC World Cup Warm-up Matches
Sri Lanka v Zimbabwe
Zimbabwe won by 7 wickets (with 28 balls remaining)
මේ කාලා තියන්නේ සිම්බාබ්වේ උන්ට.අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ

ඔඕ......
මෙන්න බලන්න වෙලා තියන වැඩේ
ICC World Cup Warm-up Matches
Sri Lanka v Zimbabwe
Zimbabwe won by 7 wickets (with 28 balls remaining)
මේ කාලා තියන්නේ සිම්බාබ්වේ උන්ට.අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ

ඔඕ......කියල වැඩක් නෑ බන් මට නම් එපා වෙලා ඉන්නේ .. පපුවත් එක්ක රිදෙනවා![]()

එකත් ඇත්ත තමයි....එත් ඒක බලන්න ඕන
අංකල්ට ටෙලිග්රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල 
අන්න සුදු බෝලේ ඔයාගේ පරණ ත්රෙඩ් එකක් අර ටොම්කැටා බම්ප් කරලා![]()

ඔව් බං මේ දවස්වල වෛරස් එකක්ද කොහෙදෝ. සමහරුන්ට උණත් හැදෙනවා.![]()

කවීතා පෞඩ්වාල්අනුරාධා පෞඩ්වාල්ගේ දුව නේද?නැත්තන් කවීතා ක්රිෂ්නමූර්තිද?කවීතා පෞඩ්වාල්ගේ එක සින්දුවක් අහලා තියේ ඉස්සර...ජූලී කියලා..suneetha raoth mathakai...![]()

දෙයි තාත්ත යන්න කියල පර්මිෂන් බලන් ඉඳින්අංකල්ට ටෙලිග්රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල
![]()


ක්රිෂ්ණ කුමාර් කුණ්නත්..........
පොරට තියෙන්නේ මුඛේෂ් ගේ කටහඩ.....
නමුත් මම වඩා කැමති මුඛේෂ් ට.......
අන්න පට්ට කටහඩවල්.......
අභිමාන් එකේ සිංදු මැරෙන මොහොතෙත් මතක් වෙයි මට නම්....![]()





කවීතා පෞඩ්වාල්
මේක නම් බොක්කට ම වදින එකක්.....
ඔය දෙකම හොඳට මතකයි...අනූ ගණන්වල ITN eke ගියේ..
![]()
පාන් පිච්චුවා වගේ නෙමේ පොඩි එකියෝ බාන්න ගියාම![]()

දෙයි තාත්ත යන්න කියල පර්මිෂන් බලන් ඉඳින්අංකල්ට ටෙලිග්රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල
![]()
ඕකනේ බැරි .....කොහොම හරි යන්න ඕනෑමයි..මන් අද ඉදන් පොකට් මනි එකතු කරගන්නවා ටිකට් එකට....කොහොම හරි යනවා මයි........ඔය්ස් අනිවා


ඔව් බන් උනකුත් තියෙනවා..ලෙඩ වැස්සනේ බන් මේ ටිකේ එකයි ඔය![]()
