EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

මෙන්න බලන්න වෙලා තියන වැඩේ
ICC World Cup Warm-up Matches
Sri Lanka v Zimbabwe
Zimbabwe won by 7 wickets (with 28 balls remaining)

මේ කාලා තියන්නේ සිම්බාබ්වේ උන්ට. :( අපේ උන්ට ලකුණු 279 රැක ගන්න බෝල් කරන්න බෑ
:oo::oo: ඔඕ......
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියල වැඩක් නෑ බන් මට නම් එපා වෙලා ඉන්නේ .. පපුවත් එක්ක රිදෙනවා :baffled:

    ඔව් බං මේ දවස්වල වෛරස් එකක්ද කොහෙදෝ. සමහරුන්ට උණත් හැදෙනවා. :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: එකත් ඇත්ත තමයි....එත් ඒක බලන්න ඕන

    දෙයි තාත්ත යන්න කියල පර්මිෂන් බලන් ඉඳින් :rofl: අංකල්ට ටෙලිග්‍රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං මේ දවස්වල වෛරස් එකක්ද කොහෙදෝ. සමහරුන්ට උණත් හැදෙනවා. :baffled:

    ඔව් බන් උනකුත් තියෙනවා..ලෙඩ වැස්සනේ බන් මේ ටිකේ එකයි ඔය :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුරාධා පෞඩ්වාල්ගේ දුව නේද?නැත්තන් කවීතා ක්‍රිෂ්නමූර්තිද?කවීතා පෞඩ්වාල්ගේ එක සින්දුවක් අහලා තියේ ඉස්සර...ජූලී කියලා..suneetha raoth mathakai...:yes:
    කවීතා පෞඩ්වාල්


    සුනීතා රාවෝ


    මේක නම් බොක්කට ම වදින එකක්.....
    මැදිවියේ ඉන්න තමන් ගේ ගුරුවරයාට ප්‍රේම කරන යොවුන් සිසුවියක්.....:love:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙයි තාත්ත යන්න කියල පර්මිෂන් බලන් ඉඳින් :rofl: අංකල්ට ටෙලිග්‍රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල :P

    :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්‍රිෂ්ණ කුමාර් කුණ්නත්..........
    පොරට තියෙන්නේ මුඛේෂ් ගේ කටහඩ.....
    නමුත් මම වඩා කැමති මුඛේෂ් ට.......
    අන්න පට්ට කටහඩවල්.......
    අභිමාන් එකේ සිංදු මැරෙන මොහොතෙත් මතක් වෙයි මට නම්....:love:

    මං නම් පට්ට ආසයි පොරට.. හෙන සිම්පල් ඩයල් එකක්.. කවදාවත් කට කතාවක් හැදිච්ච නැති පොරක්.. බොහොමයක් අයගෙ කැරැට්ටුව හෙව්වොත් එපාවෙනවානේ.. මෙයා එක්සෙප්ෂන් එකක් ඒකට..:yes::yes:

    කිඹුලයියේ මේක අහල තියනවද.. ඩේට තියනවනම් නිකමට බලන්නකෝ.. මොකෝ හිතෙන්නේ කියන්නකෝ.. හිතට වැදිච්ච සින්දුවක්..:love::love:



    නැත්නම් mp3 එක අහන්නකෝ..:yes:

    http://www.songspk.name/song-of-the-day/tu-muskura-yuvvraaj-mp3-song-of-day.html
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love::love::love:

    13078_10153129065702069_4899704485576153460_n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙයි තාත්ත යන්න කියල පර්මිෂන් බලන් ඉඳින් :rofl: අංකල්ට ටෙලිග්‍රෑම් එකක් දාන්න ඕන ඕවයේ මහා භයානක වැඩ වෙනවා කියල :P

    :rolleyes: ඕකනේ බැරි .....කොහොම හරි යන්න ඕනෑමයි..මන් අද ඉදන් පොකට් මනි එකතු කරගන්නවා ටිකට් එකට....කොහොම හරි යනවා මයි........ඔය්ස් අනිවා:yes::yes::yes:
     
    Status
    Not open for further replies.