අඩේ උඹට ඇසෙම්බ්ලි පුලුවන්ද![]()
එච්චර දෙයක් නෑ මචෝ. පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා ලියන්න ඕනේ..

අඩේ උඹට ඇසෙම්බ්ලි පුලුවන්ද![]()

එච්චර දෙයක් නෑ මචෝ. පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා ලියන්න ඕනේ..![]()
කරන්නෙත් ඉලෙක්ට්‍රොනික්න් + මිකැනිකල් + වඩු වැඩ තමා. ඉගෙන ගන්නෙ නම් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින්.. ඒ ලබ්බවල් වල මහ ලොකුවට නම් තිබ්බට වැඩක් නෑ.. මට ඇසෙම්බ්ලි හරියට ඉගැන්නුවේ ගැරෙජ් බාස් කෙනෙක්... (ඔය බඩා දන්නවා..)

හොඳින් ඉන්නවා අයියණ්ඩිය......මලක් වගේ........
දෝණි කොහොමද.......?
මාත් පොඩ්ඩක් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ. තව මචං arduino ගැන ඉගෙනගන්නත් ආසාවක් තියනවා.




නැකැත් රාල;17886368 said:හොඳින් ඉන්නවා.. මම හිතනවා ඔය පැත්තෙත් දරුවයි පවුලේ හැමෝමයි හොඳින් ඇති කියලා..

අපොයි Arduino නම් ඇති ලබ්බක් නෑ ඔක්කොම ෆන්ෂන් හදලා තියෙන්නේ වැඩක් කරන්න ගියාම ඒවා කල්පනා කරනා පාවිච්චිය තමා තියෙන්නේ.. C/C++ කරල තියනවනම් ඩෝං ගාලා වැඩක් කරන්න පුලුවන් හිත හිතා ඉන්න දෙයක් නෑ.. මූලිකම ඉලෙක්ට්‍රොනික් දැනුමක් තිබ්බනම් ඇති හොඳටම..
පොඩි පොඩි බඩු හදාගන්න පට්ටම ලේසී.. ඕන කරන ගැජට් එහෙම පට්ටම ලේසියෙන් හදන්න පුලුවන්.. මොනාහරි උදව්වක් ඕනෙනම් කියන්න..![]()

නැකැත් රාල;17886368 said:හොඳින් ඉන්නවා.. මම හිතනවා ඔය පැත්තෙත් දරුවයි පවුලේ හැමෝමයි හොඳින් ඇති කියලා..
චමිතගෙ බයික් එක හදලා දුන්න පොර.. මං දකලා තියන පට්ටම මොලයක්. ආයි ඒකෙ දෙකක් නම් නෑ. මගෙ හොඳ ෆිට් එකක්..![]()


Thanks මචං මම C/C++ කරල තියනව. ආර්ඩුයිනෝ ගැන ආස හිතුනේ ඉන්ටනෙට් එකේ තිබුන වීඩියෝ ටිකක් දැකලා. එහෙනම් එකක් අරං කරලා බලන්න ඕනේ.![]()


කිඹුල් විලේ ගියපු සින්දුවක් මතක් කලා අපේ උන්දෑ.. මේක ආයි අහද්දි මට හිතුනේ අර ළහිරුවව පූක්ෂණය කරලත් මදි කියලා කියපු කතාවට..![]()
හායි මෑම්.........

අද මොකෝ මේ උදේ වරුවේ ඔන්ලයින්?![]()


එල.. Arduino uno (1600ක් විතර කොටුවෙ) එකක් හරි
![]()
Arduino Mega 2560 (2400ක් වගේ) එකක් හරි ගන්න..
![]()
ගොඩක් වැඩ වලට UNO එක ඇති හොඳටම..![]()
ගරාජ් බාස් කෙනෙක් වුනත් හොඳ ඉන්ජෙක් ඒ කියන්නේ......
චමිතයා පවු බං.....![]()


නැකැත් රාල;17886478 said:අද උදේ ඇපොයින්මන්ට් දෙකක් කැන්සල්..
ඒක නිසා අනිත් විඩියෝ සීරිස් එක පටන් ගන්න යන්නේ
