දැං කොහොමද? බෙහෙත් දාන්න ආයේ කවද්ද යන්න තියෙන්නේ. මම ඇවිත් යන්න එන්නම් ඔය පැත්තේ...
ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා ඥ එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ
ටහිකෙන ට්‍රැෆික් එකක් තියෙන්නේ. පෙට්රෝල් අඩු කරාට පස්සේ...බයික් නම් ඕනෙ නැ. ඊට වැඩිය හොදයි ලක්ෂ 3 ක් විතර දීලා පරණ කාර් එකක් ගන්නවා.
හෆොයි..... පරණ කාර් එකක් ගන්නවට වඩා හොදා බයික් එකේ ගිහින් සෙත්ත පෝච්චි වෙනවා........ 
හෆොයි..... පරණ කාර් එකක් ගන්නවට වඩා හොදා බයික් එකේ ගිහින් සෙත්ත පෝච්චි වෙනවා........
![]()

බයික් එක තමා බං හරියන්නේ මේ බ්ලොක් එකත් එක්ක. වෙන වාහන ගන්න බෑ. විශේෂයෙක් කාර් වල ආවත් අතින් වියදම් කරගෙන නම් පෙට්රෝල් ගහන්නේ තේරුමක් නෑ. මමත් දැං සෑහෙන්න කාර් එකේ ඔෆිස් යන එක නවත්තලා තියෙන්නේ. පට්ට වෙලාවක් ඉන්න ඕනේ ට්‍රෆික් එකේ කාර් එකේ ආවොත්...ටහිකෙන ට්‍රැෆික් එකක් තියෙන්නේ. පෙට්රෝල් අඩු කරාට පස්සේ...
ට්‍රෑෆික් බලන්න ඕනා නම් සිකුරාදාට වගේ තමා නියම..... කඩුවෙලට ආවා නම්..... ආයේ කඩුවෙල පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑ.......

*ari awwa yakovan eke ac eka wada nathiwa giya
oven ekak athule innawa wage den
hawasata wahee address.nathi wenna ada
![]()
බකස් ගාලා හිනා ගියා කමෙන්ට් එකට...
උඹට බයික් එකයි පවියවයි අල්ලගන්න ශක්තිය තිබ්බේ නෑ සරළව කිව්වොතින්...
දැං කොහොමද? බෙහෙත් දාන්න ආයේ කවද්ද යන්න තියෙන්නේ. මම ඇවිත් යන්න එන්නම් ඔය පැත්තේ...
පෙට්රෝල් ගහන්නේ කොහොමද?![]()
අද 1500ක තෙල් ගහගෙන ගියේ...... ගිහින් එනකොට හිදිලා...... මේක තෙල් බොනවද මන්දා ආයෙත්.......
බයික් එකේ ගියා නම් සති දෙකක් පදින සල්ලි...... 
බෙල්ල රිදෙනවා අද උදේ ඉදලා.
වළලුකර ටිෂු ඇදිලා හෝ ඉරිලා
දනිහ ගාව තුවාලෙට උඩින් ඉදිමිලා.
ඇඟ පත ටිකක් රිදෙනවා.
ඊයේ රෑ දැක්කේ ජැකට් එකේ පිටිපස්සේ මෙට්ල් බොත්තමක් වගේ එකක් තියෙනවා.එකෙන් බාගයක්ම හැරිලා ගිහිල්ලා.එක නිසාද කොහෙද පිට බේරිලා තියෙන්නේ

ට්‍රෑෆික් බලන්න ඕනා නම් සිකුරාදාට වගේ තමා නියම..... කඩුවෙලට ආවා නම්..... ආයේ කඩුවෙල පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑ.......
![]()
එහෙනම් පෙට්‍රල් අඩු කරහම ඕක වෙයි කියලා අර අරූ..... ගෙම්බන්පිල කිව්ව සීන් එක හරි නේහ්......![]()

හෆොයි..... පරණ කාර් එකක් ගන්නවට වඩා හොදා බයික් එකේ ගිහින් සෙත්ත පෝච්චි වෙනවා........
![]()

බඩා මාමිගේ අකමැති මතක![]()
ඕන් ඒ ගමන AC දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... බෙල්ට් එක දිරලා ඈති......
AC නම් තියෙනවා දැන් පැලෙන්න.....

ඔය ලාන්සර් බොක්ස් එහෙම හොදට තෙල් වැඩකරනව මචං. බී11 එහෙම 18 ක් විතර කරනවා. ඉතිං බං බයික් එකේ තියන අවදානමට වඩා මේකක් තිබුනනම් හොදයිනේ. පව්ලටම යන්නත් පුලුවන්.
B11 කියන්නේ හයිබ්‍රිඩ් ද බං......?? 
සෙද්ද
කවුද යකෝ හිතන්නේ බයික් එක එහෙම නවතී කියලා.දකුණු පැත්ත හුරු නෑනේ බයික් එකක.බිම තිබ්බ කකුල ඇතුල් පැත්තට ලිස්සලා කැඩිච්ච වලක තිබුණ කොන්ක්‍රීට් කැල්ලක දනිහ වැදුණේ.වැටිලත් මම හැන්ඩ්ල් එක අල්ලාගෙන හිටියේ ඉතුරු ටික පෙරලෙන්නේ නැතිවෙන්න.
එල
හෙට යන්න ඕනේ.අර ගැනිත් එක්කගෙන පොලිසියට යන්න ඕනේ සමාදාන වෙලා බයික් එක ගන්න

හැම්දාම වරෙං බත්තරමුල්ලේ ඉඳං කොල්ලුපිටියට... සිකුරාදා වෙන්න ඕනේ නෑ...![]()
හෆොයි...... ඉස්සර නුගේගොඩ වැඩට යන කාලේ මට මතක් වෙනවා.......
අද නම් මම ඒ හරියෙන් උදේම පැන ගත්තා...... 
බෙල්ල රිදෙනවා අද උදේ ඉදලා.
වළලුකර ටිෂු ඇදිලා හෝ ඉරිලා
දනිහ ගාව තුවාලෙට උඩින් ඉදිමිලා.
ඇඟ පත ටිකක් රිදෙනවා.
ඊයේ රෑ දැක්කේ ජැකට් එකේ පිටිපස්සේ මෙට්ල් බොත්තමක් වගේ එකක් තියෙනවා.එකෙන් බාගයක්ම හැරිලා ගිහිල්ලා.එක නිසාද කොහෙද පිට බේරිලා තියෙන්නේ
අද 1500ක තෙල් ගහගෙන ගියේ...... ගිහින් එනකොට හිදිලා...... මේක තෙල් බොනවද මන්දා ආයෙත්.......
බයික් එකේ ගියා නම් සති දෙකක් පදින සල්ලි......
![]()

සමහරු ඉන්නවා බයික් පේන්න බැරි. හැමදාම එන කෝට්ටේ පාරේ වීවාඑලයිට් එකක් එනවා. ඌටත් බයික් පෙන්නන්න බෑ. අයින් වලින් යන්න දෙන්නේ නෑ. අස්සෙන් දාන්න දෙන්නේ නෑ. හෙන ලොකු සීන්. ඌට දුන්නා මම කාර් එකේ ආපු දවසක සුපිරි රැගක්.මතක් වෙනකොටත් මටම හිනා උගේ මූන.. අපේ ගෙදර එක්කෙනාගේ මූන ඊට හපං... මම පාරේ විකාර කොරනවා කියලා..
![]()
මමත් ඉස්සර එහෙමයි...... වෙන මොකක් නිසාවත් නෙවේ...... එහෙන් මෙහෙන් දාලා ගාවගෙන යන නිසා...... මාත් බයික් පදින්න ගත්තට පස්සේ..... මම දැන් පාරේ මොකක් හරි එක පැත්තකට අයින් කරන් යනවා...... මොකෙක්ටවත් රිංගන්න බැරි වෙන විදිහට..... 