මටත් ඕක හිතිලා මම දන්නේ නැතිව ඇති කියලා මොකුත් නොකිය හිටියේ...
B11 එකට වඩා තාක්ෂණේ තියෙන හයිබ්‍රිඩ් FB15 එකත් දුර යනකොට 95 ගැහුවොත් යාන්තම් 16.4Km/l වගේ කරන්නේ......

මටත් ඕක හිතිලා මම දන්නේ නැතිව ඇති කියලා මොකුත් නොකිය හිටියේ...

ඕකක් අපේ මාම පාවිච්ච් කරනවා දැන් අවුරුදු 25ක් විතර.........මෙලෝ ලෙඩක් නෑ ඒකට![]()
ඒ ඉතින් කාලයක් තිස්සේ වන් ඕනර් කාර් නේ බං..... මේවා අතින් අත ගිහින් ඈති අම්බානක..... 
Kawda nathiwela thiyenne?

අනේ යන්න මාමේ යන්න ඔය ඩොටේ ට්‍රැෆික් ද මෙහෙ තියෙන්නේ.....? වරකෝ හැමදාම උදේට & හවසට කොස්වත්ත හන්දියට පෙන්වන්න මොකක්ද ට්‍රැෆික් කියලා කියන්නේ කියල.......
හෆොයි කතා කරලා වැඩක් නෑ බං..... මම අද උදේ මාළඹේ ට්‍රෑෆික් එකට සෙට් උනා (ඉස්කෝලේ ට්‍රෑෆික්) දැම්මා සිනෙක් පාරෙන්...... ඒ වෙනකොට නම් කොස්වත්ත බේරිලා..... පාලම් තුන..... දියත උයනත් පැන ගත්තා...... 
සංජි...අර හෙට යන සිංදු ටිකක් දාන්න කිව්ව නේහ්?
මෙන්න
අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය
පෙම් කලත් සිතින් - දිනේෂ් නාකන්දල
ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ
කුමර කුමරියන් - අමරසිරි පීරිස්/ලතා වල්පොල
පා තබනා බිම - මාලනි බුලත්සිංහල

හෆොයි කතා කරලා වැඩක් නෑ බං..... මම අද උදේ මාළඹේ ට්‍රෑෆික් එකට සෙට් උනා (ඉස්කෝලේ ට්‍රෑෆික්) දැම්මා සිනෙක් පාරෙන්...... ඒ වෙනකොට නම් කොස්වත්ත බේරිලා..... පාලම් තුන..... දියත උයනත් පැන ගත්තා......
![]()

නැකැත් රාල;17888020 said:![]()
ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?

අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?නැකැත් රාල;17888020 said:![]()
ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?
අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?

අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?

අනේ අම්මපා නැකතාටත් පේන දේවල්........ අච්චර අර හෑගොඩ සර් අත වෙලාගෙන ඉන්නවා එක දැක්කේ නෑ.........![]()

එහෙං මෙහෙං දාගෙන යන එක වැරදි උනත් ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැතිනම් ගැටලුවක් නෑ නේ. මම කාර් එකේ යන වෙලාවට නම් වම් පැත්ත අනිවා ඉඩ තියෙනවා අයිනේ යනකොට. අනික් එක කෝට්ටේ පාරේ ගොඩක් අය වම් පැත්තේ ඉඩ තියලා තියෙන්නේ...
එහෙන් මෙහෙන් දාලා ගිය බයික් එකක් මගේ හයිබ්‍රිඩ් එකේ ෆුට් රෙස්ට් එක ගාවලා බෆර් එක ආයේ පේන්ට් කරන්න උනා මට......
ඒ නිසා මම වමට හෝ දකුනටම අයින් කරන් යනවා මිසක් දෙපැත්තම ඉඩ තියන්නේ නෑ..... 
නැකැත් රාල;17888068 said:මම ඇහුවේ මේ දන ගහගෙන ඉන්න කට්ටිය ගැන.. මම සිරාවට ඔයා කිව්වමයි හෑගොඩ මහත්මයව දැක්කේ..![]()

ඔය වගේ සිංදු තියනවා 26ක්........හපොයි......
මම ලිඳේ පැනලා නාගෙනම එන්නම්.......
ඔව්වා එකක්වත් අහලා නෑ කියලා කිව්වම හිනාවෙන්නනම් එපා මාමේ........![]()

අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?
ස්ක්‍රීන් ශොට් එකක් ගනිල්ලා..... 
නැකැත් රාල;17888074 said:මෙහ් ඒක නෙමෙයි උඹලා ඉරිදට මැච් එක බලන්න යනවැයි?

ඔය වගේ සිංදු තියනවා 26ක්........
එහෙනම් අහපිය ගෙදර ගිහින්......