EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: ඕන් ඒ ගමන AC දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... බෙල්ට් එක දිරලා ඈති...... :dull: AC නම් තියෙනවා දැන් පැලෙන්න..... :D :love:

    ඕකක් අපේ මාම පාවිච්ච් කරනවා දැන් අවුරුදු 25ක් විතර.........මෙලෝ ලෙඩක් නෑ ඒකට :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: ට්‍රෑෆික් බලන්න ඕනා නම් සිකුරාදාට වගේ තමා නියම..... කඩුවෙලට ආවා නම්..... ආයේ කඩුවෙල පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑ....... :baffled:

    එහෙනම් පෙට්‍රල් අඩු කරහම ඕක වෙයි කියලා අර අරූ..... ගෙම්බන්පිල කිව්ව සීන් එක හරි නේහ්...... :P

    අනේ යන්න මාමේ යන්න ඔය ඩොටේ ට්‍රැෆික් ද මෙහෙ තියෙන්නේ.....? වරකෝ හැමදාම උදේට & හවසට කොස්වත්ත හන්දියට පෙන්වන්න මොකක්ද ට්‍රැෆික් කියලා කියන්නේ කියල.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: මමත් ඉස්සර එහෙමයි...... වෙන මොකක් නිසාවත් නෙවේ...... එහෙන් මෙහෙන් දාලා ගාවගෙන යන නිසා...... මාත් බයික් පදින්න ගත්තට පස්සේ..... මම දැන් පාරේ මොකක් හරි එක පැත්තකට අයින් කරන් යනවා...... මොකෙක්ටවත් රිංගන්න බැරි වෙන විදිහට..... :D

    එහෙං මෙහෙං දාගෙන යන එක වැරදි උනත් ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැතිනම් ගැටලුවක් නෑ නේ. මම කාර් එකේ යන වෙලාවට නම් වම් පැත්ත අනිවා ඉඩ තියෙනවා අයිනේ යනකොට. අනික් එක කෝට්ටේ පාරේ ගොඩක් අය වම් පැත්තේ ඉඩ තියලා තියෙන්නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ යන්න මාමේ යන්න ඔය ඩොටේ ට්‍රැෆික් ද මෙහෙ තියෙන්නේ.....? වරකෝ හැමදාම උදේට & හවසට කොස්වත්ත හන්දියට පෙන්වන්න මොකක්ද ට්‍රැෆික් කියලා කියන්නේ කියල.......

    :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් එක අර බඩා මාමි කියනවා වගේ අල්ලගෙ ගෝලයෙක්ට දීලා එකක් ගමු.අපේ තාත්තත් කිව්වා විකුනමු කියලා.බයික් එකට මොනවා වෙලාද කියලා දැක්කෙත් නෑ

    මංනම් කියන්නේ බයික් එකේ යන එක නවත්තපන්.. :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටහිකෙනවා....... ජැකට් නැතුව ගියානම් උඹව ගෙවෙනවා පාරේ ඇදිලා ගිහිල්ලම...........

    නෝනාගේ තත්වේ මොකද........? උඹට ඔය බයික් එක යාදෙන්නේ නෑ වගේ බං....... දීලා දාපං ඕක.......
    වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලා
    සිරාවට ජැකට් & ග්ලවුස් පාවිච්චි කරන නිසා හොඳට ගියා.මේ ජාතියේ ග්ලවුස් 2ක්
    Motorcycle_gloves.jpg

    එල. මිරිහානටද එන්නේ? උදේද උඹ එන්නේ? :nerd:
    ඔව් වෙලාවක් කියන්න අමාරුයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: යකෝ ඒ සීන් එක ඈත්තද....?? ඌ ඊයෙත් කිරියේ හිටියනේ....... :rolleyes: හිතා ගන්න බෑ යකෝ...... :dull: :(

    ලබ්බෝ.... කොටේශන් එක දැම්මද?
    තොට බිස්නස් සෙට් කරන මට ගහන්න ඕනේ.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මංනම් කියන්නේ බයික් එකේ යන එක නවත්තපන්.. :dull:

    :frown: එතකොට බයික් එක තියන් පොල් ගාන්නද සහෝ......?? :rolleyes: මම නම් කියන්නේ ඕක හම්බයෙක්ට විකුණමු..... අල්ලගේ කැමැත්ත නේ...... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලා
    සිරාවට ජැකට් & ග්ලවුස් පාවිච්චි කරන නිසා හොඳට ගියා.මේ ජාතියේ ග්ලවුස් 2ක්
    Motorcycle_gloves.jpg

    ඔව් වෙලාවක් කියන්න අමාරුයි

    ඇඟ හිරිවැටෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බෝ.... කොටේශන් එක දැම්මද?
    තොට බිස්නස් සෙට් කරන මට ගහන්න ඕනේ.... :angry:

    :yes: ඔව් ඔව් එව්ව මේල් එකට දැම්මා කොටේෂන් එක..... :D ස්තූති ස්තූති...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මෝ ඔය ග්ලවුස් දෙකයි ජැකට් එකයි..... ඩෙනිමයි නිසා තමා මම ගිය පාර තුවාල ගොඩක් නොවී බේරුනේ...... :love: ආයේ බයික් පදිනවා නම් අනිවාර්‍ය දෙයක් තමා සපත්තු..... සෙරෙප්පු දාගෙන යනවා නම් පට්ට පරිස්සමින් යන්න ඕනා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සේම් හියර්....... මමත් ඒ ත්‍රෙඩ් එක දාපු එකාගේ රේප් කපුවා........ :oo:

    :baffled: මාත්...... :dull: ඔය දැන් ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනාවත් මම දන්නේ නෑ...... :no: අරූගේ කිසි විස්තරයක් දන්නෙත් නෑ නේ අපි.... ත්‍රෙඩ් වල කතා බහ කරාට...... :dull: :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මංනම් කියන්නේ බයික් එකේ යන එක නවත්තපන්.. :dull:

    එහෙම කරලා බෑ බන්.හවස 6ට විතර පිටකොටුවෙන් බස් එකට නැගලා 8-8.30 වෙනකන් දාඩිය පෙරාගෙන මහරගමට ආවම තියෙන ආතල් එක කොහොමද?
    අනික බන් වෙන්න තියෙන දේ කොහොමත් වෙනවනේ.බයික් එකේ නොගියානම් බස් එකෙන් වැටිලා හරි හොම්බ කට තලා ගන්න වෙයි.
    පෙර පව් තියනවනම් ගෙවන්නම වෙනවනේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයිපරේට මට වඩා අමාරුයි.මම වැටෙද්දී වකුටු උනා ඒ නිසා ලොකු තුවාල නෑ.එයාගේ දකුණු කකුලේ දනිහයි දනිහට වම් පැත්තේ ඇතුලට වෙන්නයි කකුලේ ඇඟිලි වලට උඩිනුයි අඟල් 2-3 විතර තුවාල.දකුණු අතේ පිට අල්ලයි තුවාල.වම කකුලේ ඇස් වටය ගාව ටිෂු ඉරිලා
    සිරාවට ජැකට් & ග්ලවුස් පාවිච්චි කරන නිසා හොඳට ගියා.මේ ජාතියේ ග්ලවුස් 2ක්

    පිස්සු හැදෙනවා බං ඇහෙද්දීත් මගේ ඇඟ හිරිවැටුනා....... මාත් ග්ලවුස් දෙකක් ගන්න ඕනේ..... දැන් තමා තේරෙන්නේ වටිනාකම......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අම්මෝ ඔය ග්ලවුස් දෙකයි ජැකට් එකයි..... ඩෙනිමයි නිසා තමා මම ගිය පාර තුවාල ගොඩක් නොවී බේරුනේ...... :love: ආයේ බයික් පදිනවා නම් අනිවාර්‍ය දෙයක් තමා සපත්තු..... සෙරෙප්පු දාගෙන යනවා නම් පට්ට පරිස්සමින් යන්න ඕනා..... :yes:

    දවස් 4යි අලුත් සපත්තු 2 දැම්මේ.එකෙත් ඉස්සරහ ඉවරයි :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිස්සු හැදෙනවා බං ඇහෙද්දීත් මගේ ඇඟ හිරිවැටුනා....... මාත් ග්ලවුස් දෙකක් ගන්න ඕනේ..... දැන් තමා තේරෙන්නේ වටිනාකම......

    සමහරු හිතන්නේ ෆැෂන් එකට දානවා කියලා.වැටුනම තමා අගේ තේරෙන්නේ.
    අඩුම ගානේ මම ඔය දාලා තියෙන එකවත් ගන්න.ඒක 1000/-කට ගන්න පුළුවන්.කලින් තිබ්බ එකනම් ලෙදර් වගේ එකක්.2000/- විතර.
     
    Status
    Not open for further replies.