EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    මටත් ඕක හිතිලා මම දන්නේ නැතිව ඇති කියලා මොකුත් නොකිය හිටියේ...

    :baffled: :baffled:

    B11 එකට වඩා තාක්ෂණේ තියෙන හයිබ්‍රිඩ් FB15 එකත් දුර යනකොට 95 ගැහුවොත් යාන්තම් 16.4Km/l වගේ කරන්නේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකක් අපේ මාම පාවිච්ච් කරනවා දැන් අවුරුදු 25ක් විතර.........මෙලෝ ලෙඩක් නෑ ඒකට :oo:

    :D ඒ ඉතින් කාලයක් තිස්සේ වන් ඕනර් කාර් නේ බං..... මේවා අතින් අත ගිහින් ඈති අම්බානක..... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංජි...අර හෙට යන සිංදු ටිකක් දාන්න කිව්ව නේහ්?
    මෙන්න
    අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය
    පෙම් කලත් සිතින් - දිනේෂ් නාකන්දල
    ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ
    කුමර කුමරියන් - අමරසිරි පීරිස්/ලතා වල්පොල
    පා තබනා බිම - මාලනි බුලත්සිංහල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යන්න මාමේ යන්න ඔය ඩොටේ ට්‍රැෆික් ද මෙහෙ තියෙන්නේ.....? වරකෝ හැමදාම උදේට & හවසට කොස්වත්ත හන්දියට පෙන්වන්න මොකක්ද ට්‍රැෆික් කියලා කියන්නේ කියල.......

    :dull: හෆොයි කතා කරලා වැඩක් නෑ බං..... මම අද උදේ මාළඹේ ට්‍රෑෆික් එකට සෙට් උනා (ඉස්කෝලේ ට්‍රෑෆික්) දැම්මා සිනෙක් පාරෙන්...... ඒ වෙනකොට නම් කොස්වත්ත බේරිලා..... පාලම් තුන..... දියත උයනත් පැන ගත්තා...... :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1912161_10152205601671418_1568297593_n.jpg


    ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි...අර හෙට යන සිංදු ටිකක් දාන්න කිව්ව නේහ්?
    මෙන්න
    අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය
    පෙම් කලත් සිතින් - දිනේෂ් නාකන්දල
    ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ
    කුමර කුමරියන් - අමරසිරි පීරිස්/ලතා වල්පොල
    පා තබනා බිම - මාලනි බුලත්සිංහල

    හපොයි......

    මම ලිඳේ පැනලා නාගෙනම එන්නම්.......

    ඔව්වා එකක්වත් අහලා නෑ කියලා කිව්වම හිනාවෙන්නනම් එපා මාමේ........ :sorry::sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: හෆොයි කතා කරලා වැඩක් නෑ බං..... මම අද උදේ මාළඹේ ට්‍රෑෆික් එකට සෙට් උනා (ඉස්කෝලේ ට්‍රෑෆික්) දැම්මා සිනෙක් පාරෙන්...... ඒ වෙනකොට නම් කොස්වත්ත බේරිලා..... පාලම් තුන..... දියත උයනත් පැන ගත්තා...... :D

    මටනම් කොස්වත්ත මග හරින්න සෙට් වෙන්නෙම නෑ....... දෝණි එක්ක යද්දියි ඔෆිස් යද්දියි ඔතනින්ම තමා යන්න තියෙන්නේ..... :dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17888020 said:
    1912161_10152205601671418_1568297593_n.jpg


    ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?

    අනේ අම්මපා නැකතාටත් පේන දේවල්........ අච්චර අර හෑගොඩ සර් අත වෙලාගෙන ඉන්නවා එක දැක්කේ නෑ......... :rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17888020 said:
    1912161_10152205601671418_1568297593_n.jpg


    ඇයි මේ ගෑනු ලමයින්ව දනගස්සලා?? හෝම්වර්ක් කරන් ඇවිත් නැතුවද?
    අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ අම්මපා නැකතාටත් පේන දේවල්........ අච්චර අර හෑගොඩ සර් අත වෙලාගෙන ඉන්නවා එක දැක්කේ නෑ......... :rofl::P

    මම ඇහුවේ මේ දන ගහගෙන ඉන්න කට්ටිය ගැන.. මම සිරාවට ඔයා කිව්වමයි හෑගොඩ මහත්මයව දැක්කේ.. :rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙං මෙහෙං දාගෙන යන එක වැරදි උනත් ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැතිනම් ගැටලුවක් නෑ නේ. මම කාර් එකේ යන වෙලාවට නම් වම් පැත්ත අනිවා ඉඩ තියෙනවා අයිනේ යනකොට. අනික් එක කෝට්ටේ පාරේ ගොඩක් අය වම් පැත්තේ ඉඩ තියලා තියෙන්නේ...

    :baffled: එහෙන් මෙහෙන් දාලා ගිය බයික් එකක් මගේ හයිබ්‍රිඩ් එකේ ෆුට් රෙස්ට් එක ගාවලා බෆර් එක ආයේ පේන්ට් කරන්න උනා මට...... :angry: ඒ නිසා මම වමට හෝ දකුනටම අයින් කරන් යනවා මිසක් දෙපැත්තම ඉඩ තියන්නේ නෑ..... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි......

    මම ලිඳේ පැනලා නාගෙනම එන්නම්.......

    ඔව්වා එකක්වත් අහලා නෑ කියලා කිව්වම හිනාවෙන්නනම් එපා මාමේ........ :sorry::sorry::sorry:
    ඔය වගේ සිංදු තියනවා 26ක්........:love::P
    එහෙනම් අහපිය ගෙදර ගිහින්......
     
    Status
    Not open for further replies.