EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු හැදෙනවා බං ඇහෙද්දීත් මගේ ඇඟ හිරිවැටුනා....... මාත් ග්ලවුස් දෙකක් ගන්න ඕනේ..... දැන් තමා තේරෙන්නේ වටිනාකම......

    :yes: ගනින් බං ඒ ග්ලවුස් දෙකක්..... අතටත් පහසුයි.... දාඩිය දාන්නේ නෑ.... :no:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඔව් ඔව් අල්ලගේ ගෝලයෙක් හොයලා දෙමු...... :D

    ඥ් එකක් නම් ගන්න එපා..... ඒ හුයන්න රේස් කරන්න ඕනා අම්බානක අඩියක් දෙකක් ඉස්සරහට ගන්න...... :lol: මරු කියවයි දැන් එකෙක්....... :P
    :rofl::rofl:
    ගන්නවා බං....... අනිවා ගන්නවා....... :yes::yes::yes:
    එලස්
    අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?

    :rolleyes::rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17888090 said:
    මාර්තු පලවෙනිදා එලකිරියේ උන්ගේ මැච් එක

    :no: මම යන්නේ නෑ මට ක්ලාස්........ යන්න එපා අර සිරිපාලයයි ඇමසියායි එයි....... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ගනින් බං ඒ ග්ලවුස් දෙකක්..... අතටත් පහසුයි.... දාඩිය දාන්නේ නෑ.... :no:

    :yes::yes::yes: ගන්න ඕනේ බං......... උඹ ගත්තේ කොහෙන්ද......?

    ආහ්හ් මාමේ මෙහ්හ්...... අර හාඩ් දෙක වෙනුවට වෙන අලුත් දෙකක් දාමු....... මෙහෙන් ok ලු.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්...
    යම් හේතුවක් මත ඉල්ලන්නේ.....:yes:
    ඔබතුමා ඔබතුමා ගේ ශ්‍රී පශ්චාත් භාගය ප්‍රදර්ශනය නොකර ඉන්නව ද නිකං පැත්තකට වෙලා.......:angry:


    ෂ්විෂ්මැක්ස්4 යන්තං ගොඩ දාල දුන්නට කොට තෑන්ක්ස්!!!!:oo:

    :lol: හේතු හේතු..... මාමිට හේතු නැත්තේ කොයි වෙලේද ඉතින්..... :angry:

    :D අපෝ ඒක සුලු දෙයක්...... :) ඉස්සරහට අපි ක්‍රෑක් කරගෙන පාවිච්චි කිරිල්ල ගැන හිතන්න වෙන සිද්දියක් නේහ්..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජි...අර හෙට යන සිංදු ටිකක් දාන්න කිව්ව නේහ්?
    මෙන්න
    අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය
    පෙම් කලත් සිතින් - දිනේෂ් නාකන්දල
    ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ
    කුමර කුමරියන් - අමරසිරි පීරිස්/ලතා වල්පොල
    පා තබනා බිම - මාලනි බුලත්සිංහල

    :shocked: නිදි පෙති නැතුව නිදියන්න ලෑස්ති වෙන්න වෙයි වගේ...... :baffled: :P

    එකක්වත් අහලා තියෙන මතකයක් වත් නෑ නේ මාමේ..... :dull: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්නවා බං....... අනිවා ගන්නවා....... :yes::yes::yes:

    :frown: ඉක්මනට ගනින්...... මම මුලින් ග්ලවුස් දෙක නම් ගත්තේ කොහුවල හන්දියේ අර ජපන් බයික් එහෙම තියෙන තැනින්...... ඒ දෙක සවුත්තු උන නිසා අළුත් දෙකක් ගත්තේ කැන්ඩි එකෙන්..... කඩවත..... 1000/= යි.... :yes: ඈගිලිත් එක්ක වැහෙන ඔය චමිතා දාලා තියෙන ෆොටෝ එකේ වගේ එක ගනින්..... ඈගිලි වැහෙන්නේ නැති හාෆ් එක ගන්න එපා..... :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :no: මම යන්නේ නෑ මට ක්ලාස්........ යන්න එපා අර සිරිපාලයයි ඇමසියායි එයි....... :rofl::rofl:

    ඕකුන් කෑ ගැහුවට මූනට හම්බවුනොත් කලිසම් තෙමාගන්නවා බන්...

    උම 1 වෙනිදා පල....
    අපි නම් යන්නේ 15...........:dull:

    දවස මාරු කොරලද? උඹ යනවද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනම් කොස්වත්ත මග හරින්න සෙට් වෙන්නෙම නෑ....... දෝණි එක්ක යද්දියි ඔෆිස් යද්දියි ඔතනින්ම තමා යන්න තියෙන්නේ..... :dull::dull:

    :dull: මම හිතන්නේ 7.45 වගේ පැන්න ගමන් කොස්වත්තේ ට්‍රෑෆික් සෙට් වෙනවා.... අද මම නම් යනකොට එතනින් 7.30 වගේ..... :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක නිකන් මියන්ට පුසගේ කරේ ගෙජ්ජිය බැඳපන් කිව්වා වගේ වැඩක්නේ......

    ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්.. :rofl::rofl::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උම 1 වෙනිදා පල....
    අපි නම් යන්නේ 15...........:dull:

    :rofl: ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද..... :lol: ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17888137 said:
    ඕකුන් කෑ ගැහුවට මූනට හම්බවුනොත් කලිසම් තෙමාගන්නවා බන්...



    දවස මාරු කොරලද? උඹ යනවද?
    :yes::yes::yes:
    15.......තාම කන්ෆර්ම් නෑ මගේ යැවිල්ල....
    රේඩියෝ වේ උඩ තැන් වලින් පර්මිෂන් ඕන ඔය වගේ දේවල් වලට......
    නැකැත් රාල;17888150 said:
    ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්.. :rofl::rofl::P:P
    පල පල තඩියා කෙප්ප නොකෙල!!!:angry::angry::angry:
     
    Status
    Not open for further replies.