EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න.... :dull: උදේට ඈහැරෙනවා හරියට....... :dull: හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට..... :P

    හෆ්ෆා....... එවෙලෙට පොඩ්ඩක් හිත සන්සුන් වෙන්න භාවනා කරපන් බං අඩුගානේ....... සහනයක් දැනෙනවා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: වැල බලන්න විතරක් කම්පියුටර් පාවිච්චි කරන උන්...... :growl:

    සිරාවට...... කොලයක් කපන්න ගන්න උපකරණෙ කතුර වගේ සමහරුන්ට වැල බලන උපකරණේ තමා කම්පියුටර් එක ලැප් එක ටැබ් එක....... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: දැන්ද යකෝ කියන්නේ.... අද කාර් එකේ (ඔව් ඔව් අර ලදරමේ තමා) ගිහින් බඩු වගයක් අරන් ආවේ....... :angry: 500GB හාඩ් තිබ්බෙත් ටිකයි..... හරි එහෙනම් මම තව දෙකක් ඕඩර් කරලා තියන්නම්...... සෙනසුරාදාට තමා හැබැයි කම්ප්ලීට් කරලා දෙන්න වෙන්නේ...... :)

    අඩෝ ලදරම දුවනවද දැන් උඹ.....?

    කවුද දන්නේ ඉතින් ඕකක්........ එදා උඹට කෝල් කරලා ඇහුව දේ කියලා එකට මුන්ට ok එක දෙන්න නැකත ආවේ අද දවල්ද කොහෙද........ :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෆ්ෆා....... එවෙලෙට පොඩ්ඩක් හිත සන්සුන් වෙන්න භාවනා කරපන් බං අඩුගානේ....... සහනයක් දැනෙනවා.......

    A/C kese wethath fan eka wath nathuwa ninda yanne na matath..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: කොහොම හරි අද මම නම් මාරු උනා..... :P

    අර පොල් සංවර්ධන මණ්ඩලේ පොල් අයිස් ක්‍රීම් කෑවේ නැද්ද.....?? :rofl: විදේශ සේවා එක කිට්ටුව..... :D

    මොකක් මොකක්...... ?පොල් සංවර්ධනේ අයිස්ක්‍රීම්......? දන්නේ නෑනේ බං....... මොකෝ එකේ විශේෂත්වේ......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A/C kese wethath fan eka wath nathuwa ninda yanne na matath..

    දේදුනුව ඇන්න එනකං මම කවදාවත් ෆෑන් දාගෙන නිදාගත්තේ නෑ....... ආවට පස්සේ එයාට රස්නෙයි කියලා නිදගනිද්දී ෆෑන් දාන්න පුරුදු වුනා....... දැන් මටත් ෆෑන් නැතුව බෑ....... :dull: ඔක්කොටම හපන් අපේ කෙල්ල...... හිටු කියලා සිතල දවස් වලත් රණ්ඩු ෆෑන් දාන්න කියලා.....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කියලා දෙන විදිහක් තේරෙන් නැත්තේ.....ඒවගේ ප්‍රශ්න හරි අමුතුයි නෙහ්...අනික do, while ඒවාට වෙන වෙනාම අදුර ගන්න බැරි එකත් අවුලක්....:rolleyes: මට නම් ඒක විකාරයක්

    Hapoo..ara hadala denawa kiwwa site ekata aba saranayi...:rofl::rofl:
     
    Status
    Not open for further replies.