නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්රශ්න ප්රශ්න....
උදේට ඈහැරෙනවා හරියට.......
හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට.....
![]()
හෆ්ෆා....... එවෙලෙට පොඩ්ඩක් හිත සන්සුන් වෙන්න භාවනා කරපන් බං අඩුගානේ....... සහනයක් දැනෙනවා.......
නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්රශ්න ප්රශ්න....
උදේට ඈහැරෙනවා හරියට.......

වැල බලන්න විතරක් කම්පියුටර් පාවිච්චි කරන උන්......
500GB හාඩ් තිබ්බෙත් ටිකයි..... හරි එහෙනම් මම තව දෙකක් ඕඩර් කරලා තියන්නම්...... සෙනසුරාදාට තමා හැබැයි කම්ප්ලීට් කරලා දෙන්න වෙන්නේ......


කොහොම හරි අද මම නම් මාරු උනා.....
a mokatada?