ඔව් අෆ්ෆා.
වෙලාව දෙන්නගෙම නරක ඇති.
ඒත් මම වැඩිය ඔය පැත්තට කැමති නෑ.
ඒ වුනාට එව්වයේත් අත්තක් තියෙනවා...... කෝකටත් තව සැහෙන්න පරිස්සම් වෙයන්.....
ඔව් අෆ්ෆා.
වෙලාව දෙන්නගෙම නරක ඇති.
ඒත් මම වැඩිය ඔය පැත්තට කැමති නෑ.
ඔව් ඔව් පොල් අයිස්ක්‍රීම්..... කාලා බලහන්කෝ.... එකක් 15යි.....
මට නම් ඒකේ එන්නේ අර MD වටලප්පන් මිශ්‍රණයේ රහ......
![]()
ඔව් ඔව් පොල් අයිස්ක්‍රීම්..... කාලා බලහන්කෝ.... එකක් 15යි.....
මට නම් ඒකේ එන්නේ අර MD වටලප්පන් මිශ්‍රණයේ රහ......
![]()
එහෙන් මෙහෙන් වැදුණු ඇදුනු තැන් ටිකක් රිදෙනවා කිඹුලා අයියේ.
පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි.ටිෂු ඇදිල නිසා.ඒ මදිවට ටෙටනස් විදපු අතත් රිදෙනවා
ගිය සතියේ ස්නායු කේස් එකකට 10000/- විතර කෙලවාගෙන බෙහෙත් අරන් ආවා විතරයි.කොරේ පිටට මරේ වගේ දැන්
හෆොයි.... ටෙටනස්....... හොදි ඕන් නෑ නේ එක ගැහුවහම......
තුනම වෙලාවට විදගනින් මතක ඈතුව.....
වැටිච්ච එකට ටෙටනස් විද්දේ මොකෝ බං.....?? සාමාන්‍යයෙන් ඔය වීදුරු/යකඩ වලට කැපුනහම හෝ සතෙක් හැපුවහම නේද ඕක විදින්නේ..... 
අපෝ මේක අර කුරුණෑගල එකට හපන් ප්‍රශ්න පත්තරයක් වෙලානේ.....
![]()

බය කරන්න එපා යකෝ ඕකව......
![]()

අයි ආස්ක්ඩ් ඉට් ෆ්‍රොම් යූ........![]()
Ithin unu kalama wathure wisabija nathi karanna barida?![]()
සංජියා දැන් ඈත්තේ මෙහෙම......
හෆොයි.... ටෙටනස්....... හොදි ඕන් නෑ නේ එක ගැහුවහම......
තුනම වෙලාවට විදගනින් මතක ඈතුව.....
වැටිච්ච එකට ටෙටනස් විද්දේ මොකෝ බං.....?? සාමාන්‍යයෙන් ඔය වීදුරු/යකඩ වලට කැපුනහම හෝ සතෙක් හැපුවහම නේද ඕක විදින්නේ.....
![]()
Ow ayye.. man dannawa eka.. man ahuwe mamada kollada kiyala
Ow ayye.. man dannawa eka.. man ahuwe mamada kollada kiyala
සංජියා දැන් ඈත්තේ මෙහෙම......
![]()
![]()
![]()

අපෝ මේක අර කුරුණෑගල එකට හපන් ප්‍රශ්න පත්තරයක් වෙලානේ.....
![]()
ithin kiyannakooඑහෙනම් එව්ලේට වොෂ් එකක් දාහන් ගිහින්...... එතකොට ආයේ ෆ්‍රෙෂ් පිට නිදාගන්න පුළුවන්....
උදේ පාන්දරට ටැංකියේ වතුර..... මාර රස්නෙයි නේහ්..... 
බය කළා නෙවෙයි යකෝ බොරුද මම කියන්නේ......![]()
හරි හරි එහෙමයි කියලා විකල්පෙකුත් නෑ නේ මේ බයික් පදින අපිට.....
ශොප් එකේ ඉදන් වාහනේක කඩුවෙලට ගියොත් යන්න පැයක් ඉවරයි.... බයික් එකේ ගියොත් විනාඩි දහයයි.....
ඒකනේ වෙනස...... 
ඔය ක්ලාස් එකකට කීයක් අය කරනවද බං.....?? ඕකට යන්න DSLR Camera එකකුත් තියෙන්න ඕනාද......??
![]()
සංජියා දැන් ඈත්තේ මෙහෙම......
![]()
![]()
![]()

දෙන්නා ගැනම කියමුකෝ බලන්න එහෙනම්........
ape sanjiya harima hondai..apith ekka harima iwaseemen inne..api kiwwe mama,chami,dela ekka..

මෙයා බයේ මෙයාගේ කොල්ල කියලා....... එක්කෝ වෙන්නත් බැරි නෑ නේද බං.......?![]()
නැත්නම් ගූගල් චරම් අහයියෑ බං...... ඩොටේ එකෙක්ද කොහෙද...... 