EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත මහතාණෙනි!!
අඩව්ව ඇල්ලීමෙන් පසුව කෙසේ ද සුව දුක්?????

එහෙන් මෙහෙන් වැදුණු ඇදුනු තැන් ටිකක් රිදෙනවා කිඹුලා අයියේ.
පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි.ටිෂු ඇදිල නිසා.ඒ මදිවට ටෙටනස් විදපු අතත් රිදෙනවා :baffled:
ගිය සතියේ ස්නායු කේස් එකකට 10000/- විතර කෙලවාගෙන බෙහෙත් අරන් ආවා විතරයි.කොරේ පිටට මරේ වගේ දැන්
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙන් මෙහෙන් වැදුණු ඇදුනු තැන් ටිකක් රිදෙනවා කිඹුලා අයියේ.
    පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි.ටිෂු ඇදිල නිසා.ඒ මදිවට ටෙටනස් විදපු අතත් රිදෙනවා :baffled:
    ගිය සතියේ ස්නායු කේස් එකකට 10000/- විතර කෙලවාගෙන බෙහෙත් අරන් ආවා විතරයි.කොරේ පිටට මරේ වගේ දැන්

    හම්මටසිරි ඔව් නෙහ්හ්....... උඹ අතේ අමාරුවට ගිය සතියේ නේද බෙහෙත් ගත්තෙත්....... වෙලාව පොඩ්ඩක් බලාගනින් මම හිතන්නේ උඹේ මහා නරකම කාලයක්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Aloo mage sudu dobba dole :love::love::D

    Sz-5-Plain-White-Soccer-Ball.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දේදුනුව ඇන්න එනකං මම කවදාවත් ෆෑන් දාගෙන නිදාගත්තේ නෑ....... ආවට පස්සේ එයාට රස්නෙයි කියලා නිදගනිද්දී ෆෑන් දාන්න පුරුදු වුනා....... දැන් මටත් ෆෑන් නැතුව බෑ....... :dull: ඔක්කොටම හපන් අපේ කෙල්ල...... හිටු කියලා සිතල දවස් වලත් රණ්ඩු ෆෑන් දාන්න කියලා.....

    Same here..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා....... එවෙලෙට පොඩ්ඩක් හිත සන්සුන් වෙන්න භාවනා කරපන් බං අඩුගානේ....... සහනයක් දැනෙනවා.......

    :baffled: මොන භාවනාද බං දාඩිය පෙරාගෙන නැගිට්ටහම..... පොඩි කාලේ ඉදන්ම ෆෑන් වලට පුරුදු වෙලා ඒක නැතුව බෑ...... අරයට ඒකේ අනිත් පැත්ත..... ෆෑන් / AC ඈලජික්..... :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඉතින් ඒ කිව්වෙත් ලංකාවේ කෙනෙක් ගැන තමා....... බඩා මාමිගේ කඩේට ආව එකෙක් ගැන කිව්වේ.....

    බයි ද වේ කොළඹද පදිංචිය.....?

    Kawda?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට...... කොලයක් කපන්න ගන්න උපකරණෙ කතුර වගේ සමහරුන්ට වැල බලන උපකරණේ තමා කම්පියුටර් එක ලැප් එක ටැබ් එක....... :rofl::rofl:

    :rofl: කෝ මේ වැල ගැමා.....?? :rolleyes: :P
     
    Status
    Not open for further replies.