EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් අෆ්ෆා.
    වෙලාව දෙන්නගෙම නරක ඇති.
    ඒත් මම වැඩිය ඔය පැත්තට කැමති නෑ.

    ඒ වුනාට එව්වයේත් අත්තක් තියෙනවා...... කෝකටත් තව සැහෙන්න පරිස්සම් වෙයන්.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් ඔව් පොල් අයිස්ක්‍රීම්..... කාලා බලහන්කෝ.... එකක් 15යි..... :yes: මට නම් ඒකේ එන්නේ අර MD වටලප්පන් මිශ්‍රණයේ රහ...... :P

    දැනගෙන හිටියේ නෑ බන්...... උඹ පලවෙනි වතාවටද අද කෑවේ කියහන් ඔක්කොටම කලින්.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: ඔව් ඔව් පොල් අයිස්ක්‍රීම්..... කාලා බලහන්කෝ.... එකක් 15යි..... :yes: මට නම් ඒකේ එන්නේ අර MD වටලප්පන් මිශ්‍රණයේ රහ...... :P

    Narahenpita thiyena pol sanwardana ekeda owa thiyenne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙන් මෙහෙන් වැදුණු ඇදුනු තැන් ටිකක් රිදෙනවා කිඹුලා අයියේ.
    පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි.ටිෂු ඇදිල නිසා.ඒ මදිවට ටෙටනස් විදපු අතත් රිදෙනවා :baffled:
    ගිය සතියේ ස්නායු කේස් එකකට 10000/- විතර කෙලවාගෙන බෙහෙත් අරන් ආවා විතරයි.කොරේ පිටට මරේ වගේ දැන්

    :baffled: හෆොයි.... ටෙටනස්....... හොදි ඕන් නෑ නේ එක ගැහුවහම...... :dull: තුනම වෙලාවට විදගනින් මතක ඈතුව..... :yes: වැටිච්ච එකට ටෙටනස් විද්දේ මොකෝ බං.....?? සාමාන්‍යයෙන් ඔය වීදුරු/යකඩ වලට කැපුනහම හෝ සතෙක් හැපුවහම නේද ඕක විදින්නේ..... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ithin unu kalama wathure wisabija nathi karanna barida? :oo:

    :baffled: සංජියා දැන් ඈත්තේ මෙහෙම...... :P :rofl:

    images
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: හෆොයි.... ටෙටනස්....... හොදි ඕන් නෑ නේ එක ගැහුවහම...... :dull: තුනම වෙලාවට විදගනින් මතක ඈතුව..... :yes: වැටිච්ච එකට ටෙටනස් විද්දේ මොකෝ බං.....?? සාමාන්‍යයෙන් ඔය වීදුරු/යකඩ වලට කැපුනහම හෝ සතෙක් හැපුවහම නේද ඕක විදින්නේ..... :rolleyes:

    Apo ow..tetanus ekata ridenawa thamai
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් එව්ලේට වොෂ් එකක් දාහන් ගිහින්...... එතකොට ආයේ ෆ්‍රෙෂ් පිට නිදාගන්න පුළුවන්....

    :baffled: උදේ පාන්දරට ටැංකියේ වතුර..... මාර රස්නෙයි නේහ්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය කළා නෙවෙයි යකෝ බොරුද මම කියන්නේ...... :oo:

    :baffled: හරි හරි එහෙමයි කියලා විකල්පෙකුත් නෑ නේ මේ බයික් පදින අපිට..... :( ශොප් එකේ ඉදන් වාහනේක කඩුවෙලට ගියොත් යන්න පැයක් ඉවරයි.... බයික් එකේ ගියොත් විනාඩි දහයයි..... :D ඒකනේ වෙනස...... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඔය ක්ලාස් එකකට කීයක් අය කරනවද බං.....?? ඕකට යන්න DSLR Camera එකකුත් තියෙන්න ඕනාද......?? :rolleyes:

    අලුත් බැච් එකට 23,000යි.
    ගොං කතා අහන්න එපා... DSLR එක ගැන ඉගෙනගන්න DSLR එකක් නැතුව පුළුවන්ද බං...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයා බයේ මෙයාගේ කොල්ල කියලා....... එක්කෝ වෙන්නත් බැරි නෑ නේද බං.......? :rolleyes:

    :rofl: නැත්නම් ගූගල් චරම් අහයියෑ බං...... ඩොටේ එකෙක්ද කොහෙද...... :P
     
    Status
    Not open for further replies.