EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා.. මට එනවා ටිකක් කියන්න. ඒ ටික කිව්වොත් තරහා වෙනවා සුවර්..
    ඉතිහාසය මතකයි පුතා මට.... :rofl:

    :rolleyes: ඉතිහාසය දැන් පෙල පොත් වලත් නෑ නේද සහෝ......?? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් වෙන කාමරේකට ගිහින් ෆෑන් දාගෙන බුදියන්න මාමේ :) සිම්පල් ප්ලෑන් එකක් :)

    :growl: උදේ දවල් රෑ තුනටම කෑම කඩෙන් ගන්නද කියන්නේ උඹ.....?? :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :growl: උදේ දවල් රෑ තුනටම කෑම කඩෙන් ගන්නද කියන්නේ උඹ.....?? :angry:

    මාම කාමරෙන් යනවා කියල කිව්වොත් නැන්ද වෙනදාටත් වඩා රසට උයල දෙයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැ*ම සිද්දිය යකෝ........ අන්කල් ලිඳේ කොන්දේසි නැතුවම.......... :rofl::rofl::rofl::rofl:

    :baffled: බොරුවට ගනන් අහන්න එන උන්ට ඔහොම වැඩ තමා කරන්නේ මම...... :P

    තවම බලාගෙන ඈති ඊබේ එකෙන් එනකම්.... උන් හරියන්නේ නැති පාට් එකක් එවලා නම් ආයේ ශිප් කරපන්කෝ උන්ටම...... :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඒ මොකටද.....?? වෙන තැන් නෑ පුටේ.... අපිට ඉතින් ඔයාලට වගේ ලොකු ගෙවල් නෑ.... එක කාමරයයි කුස්සි කෑල්ලයි...... :dull:

    මට එහෙමවත් නෑ සහෝ. මම ඉන්නේ අනුන්ගේ ගෙදරක... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලදී බැඳ ආදරයක මිහිර දැන්........//
    සැනසීම හොයමි මගේ පපුවට තද කරන........//
    ශෝකය දුක ආවත් මට කොයි තරම්..........//
    මම දාලා යන්නේ නෑ යකෝව් මගේ සුදු සත්තලන්.......// :P
    මුලදි හිතුවෙ දඹ රන් නේ සත්තලං
    දැන් දැක්ක තමයි ඇටේ සරුව පිත්තලං
    දැන දැන මම කර ගැහුවේ පොක්කලං
    මෝඩ වුණා මම බූරුව පුත්තලං:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මාස හතරක්ම තියරි....?? මොනවද සහෝ එච්චර තීයරි....?? :baffled:

    සාමාන්‍ය DSLR කියන්නේ කීයට වගේ තියෙන ඒවද බං.....?? :rolleyes:

    උඹලට කිසිම පොටෝග්‍රැෆි ක්ලාස් එකකින් නොලැබෙන පාඩම් ගොඩා...ක් තියෙනවා. විශේෂයෙන් ජීවිතේ ගැන... :love:
    50-60කට ගන්න පුළුවන් :yes:
    used නම් ඊටත් අඩුවෙන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Lenovo Tablets A3500

    Media tek1.2ghz Quad core
    Android 4.2 Jelly Bean - Voice Call
    1GB - 16GB HDD- Wi Fi+GPS+3G -BT
    7.5 IPS Multi-touch
    1 Year Warranty

    Rs. 38500/=


    GALAXY TAB 4-7.0

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     7” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:8GB,
    Upto 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0

    Rs. 39999/=


    GALAXY Tab 4 10”

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     10.1” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:16GB,
    Up to 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0

    Rs. 59999/=



    GALAXY Tab S 8.4”

     2G,3G and 4G-LTE Cat 4 Network
     8MP Camera,2MP Front
     Android 4.4.2 KitKat OS
     8.4” Super AMOLED
     2.3GHz Quad core Processor
     Fingerprint scanner
     Ultra Power Saving Mode
     Download Booster
     Internal Memory:16GB,
    Upto 128GB
     3GB RAM
     BT/Wi-Fi a/b/g/n/ac
     Micro USB 2.0

    Rs. 83999/=


    GALAXY Tab S 10.5”

     2G,3G and 4G-LTE Cat 4 Network
     8MP Camera,2MP Front
     Android 4.4.2 KitKat OS
     10.5” Super AMOLED
     2.3GHz Quad core Processor
     Fingerprint scanner
     Ultra Power Saving Mode
     Download Booster
     Internal Memory:16GB,
    Up to 128GB
     3GB RAM
     BT/Wi-Fi a/b/g/n/ac
     Micro USB 2.0

    Rs. 99999/=


    GALAXY Note 10.1 (2014)

    Voice available 2G,(HSDPA 21Mbps / HSUPA 5.76Mbps)
    Quad Band 850/900/1900/2100 MHz, Android 4.3 (Jelly Bean), 10.1” WQXGA (1280x800) PLS TFT
    8 Megapixel Camera
    16GB User memory + 3GB (RAM),Octa Core Processor
    microSD (up to 64GB)

    Rs. 110999/=


    GALAXY Note Pro 12.2

    Voice available
    2G/3G,(HSDPA 21Mbps / HSUPA 5.76Mbps)
    Quad Band 850/900/1900/2100 MHz
    Android 4.4 (Jelly Bean)
    12.2” WQXGA (2560 X 1600) PLS TFT
    8 Megapixel Camera
    32GB User memory + 3GB (RAM)
    Octa Core Processor
    microSD (up to 64GB)

    Rs. 124999/=


    * * For Samsung Galaxy Products; we can give 3% - 4% Discount for above prices.

    :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹලට කිසිම පොටෝග්‍රැෆි ක්ලාස් එකකින් නොලැබෙන පාඩම් ගොඩා...ක් තියෙනවා. විශේෂයෙන් ජීවිතේ ගැන... :love:
    50-60කට ගන්න පුළුවන් :yes:
    used නම් ඊටත් අඩුවෙන්..

    මාමේ අර සර් ගේ කොස් එකට ඔක්කොම කියක් යනවද?:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D එල එල..... :)

    සිරාවට අපි දැන් කොච්චර ඩ්‍රයිව් කරලා ඈතිද කිලෝමීටර්.....??

    බයික් එක විතරක් 28000Km..... කාර් එකත් තාත්තා නැති උනාට පස්සේ තනිකර මම..... එකත් දැන් 35000Km විතර..... එතකොට බස්..... අනුන්ගේ වාහන පැදපුවා ඔක්කොම....... :P ලක්ෂයක්වත් පැදලා ඈති නේහ්..... :D

    :yes:
    උඹ නම් ඊට වැඩි ඇති ඕයි. මම නම් ලක්ශයක් විතර.. උඹ අනිවා ඊට වැඩි ඇති. බයික් එක 50යි. මගේ කාර් එක 20ක් විතර. වෙන උන්ගේ වාහන. අර වීවා එලයිට් එකක් :love: මාසෙකට 10ක් විතර පැද්දා... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: ඉතිහාසය දැන් පෙල පොත් වලත් නෑ නේද සහෝ......?? :baffled:

    ඊ උනාට කිරියේ උන්ට ඒවා මතකයි සහෝ. අර ඩෙංගු සීන් එහෙම... :rofl:

    baner.bmp


    මරු කියවයි ඉතිං...
     
    Status
    Not open for further replies.