කියන්නකෝ එයා ගැන විස්තර ටිකක්....... බාගවෙලාවට අපි දන්නා හඳුනන කෙනෙක්ද කියලා කවුද දන්නේ......
Photography igenagaththe.. dan okama rssawak hatiyata karanne

කියන්නකෝ එයා ගැන විස්තර ටිකක්....... බාගවෙලාවට අපි දන්නා හඳුනන කෙනෙක්ද කියලා කවුද දන්නේ......

මෙහෙත් එමම තමා. හැබැයි කොච්චර අමාරු උනත් කවදාවත් නිවන්න කියලා නම් කියන්නේ නෑ.
පවු..
මමම හිතලා නිවනවා වෙලාවකට...![]()
පව් යකෝ පෙරී...... 
Photography igenagaththe.. dan okama rssawak hatiyata karanne![]()



අනේ මෙහ්හ් ඔය ත්‍රිවිල් එවුන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා යකෝ......
මටයෑ පාඩු...... හයිබ්‍රිඩ් එක වගේද මේක..... යකඩ ගොඩක්නේ.... ත්‍රී වීල් එකේ කෑලි සවලෙන් ඈහිදින්න වෙයි.... 
හෙලා ව දැක්කට කමක් නා...... එයා මගේ කවුරුවත් නෙවි........හූ.........
huu..මම හිතුවේ බැරල් එකක් හොයනවා ඇති කියලා.......![]()
ගිහින් හොදට පාට බලා දාලා ආවා.... කහ පාටට හුරුයි බොල.... වතුර පෙවිල්ල අඩුයි තමා මගෙත්......

මාස 6යි. මාස 04ක් තියරි. ඉතුරු මාස දෙක ෆුල් ඩේ ප්‍රැක්ටිකල් සෙශන් දෙකක් තියෙන්නේ.
කවුද කියන්නේ DSLR ගනං කියලා. තව ටික දවසකින් පේමන්ට් එකෙත් විකුණන්න තියෙයි සහෝ DSLR. උඹ Wedding Photography කරන්න නෙමෙයි නේ ඉගෙන ගන්නේ. ඒ නිසා පොඩි DSLR එකක් ගත්තා නම් ඉගෙනගන්න හොඳටම ඇති.
මේක බලපං....
https://docs.google.com/forms/d/1RrEuAcIGZsmLKatlAf_PlLFKRS5QZjYRFLSYkXqK4lI/viewform
මාස හතරක්ම තියරි....?? මොනවද සහෝ එච්චර තීයරි....??

Photography igenagaththe.. dan okama rssawak hatiyata karanne![]()
මුලදී බැඳ ආදරයක මිහිර දැන්........//
සැනසීම හොයමි මගේ පපුවට තද කරන........//
ශෝකය දුක ආවත් මට කොයි තරම්..........//
මම දාලා යන්නේ නෑ යකෝව් මගේ සුදු සත්තලන්.......//![]()

A ai? Ahh hari. Parana pemak mathak wela neda![]()
මුන් ස්ක්‍රීන් ශොට් ගහගනී...... 
කීයද කෝට් කරේ? ගනං කියපං මට. මම ඌට ටෝක් කරලා උඹට කරකවලා දෙන්න බලන්නම් ඕඩරේ...
අර සැරයක් සෙනසුරාදා දවසක කිව්වේ අනිවා අද එනවයි කියලා..... අනන් ඒ එනවා කිව්වා දවසට ඕකත් ඇන්න වර........... රිදෙයි දැන්.........![]()
තැන දන්නවා........ තැන දන්නවා........ යන ගමන් බලන්න ඕනේ........ කලින් කෑවද කියලා ඇහුවේ බද අස්පට් එහෙම නැද්ද කියලා අහන්න පොල් අයිස්ක්‍රීම් කාලා.........
නෑ නෑ අවුලක් උනේ නෑ දවස් දෙකේම......

මගේ නම් ලීටර 12ක් වගේ. රිසර්ව් 2යි.
මේකෙ ලීටර් 15..... පොලොන්නරුව ට්‍රිපක් ගිහින් එන්න තෙල් වැඩිත් එක්ක..... 
සිරාවටම....... අපිම හදලා ගත්තු හින්දා හොඳා.......![]()
එකෙන්ම එකෙන්ම...... 
Hawasata yanawa kohomath beheth ganna. Hari amarui mata nam. ithin ayyamane ahuwe photo kellak dannada kiyala.
අරූ කියන එක හරි තමා.... සිංහල බෑ..... 
ගත්තට පස්සේ එක දවසයි ගෑවුනේ... මම උඹ තරම් වාහන එලෝලා නම් නෑ. ඒත් අහු උනොත් අතාරින්නෙත් නෑ පුතේ...![]()
එල එල.....
ලක්ෂයක්වත් පැදලා ඈති නේහ්..... 
අනිවා එනවා කිව්වේ නෑ..
පුලූවන් උනොත් එනවා කියලා කිව්වේ...
බලන් ගියහම හැමෝටම එහෙම කියලා......
