ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....??
![]()
අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ......![]()
35,000යි approve උනේ කියලා තොට සිංහලෙන් කීවා නේ...

ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....??
![]()
අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ......![]()

අනේ මේ නිකම් බබා වෙන්නේ නැතුව හිටු.... ඕක ඔච්චරම අවුල් කියලා හිතන්නේ නෑ මංනම්...
![]()
මොකක්ද සහෝ අවුල් නෑ කියලා හිතන්නේ.....?? 
හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!
තව තොගේ දේවල් නැද්ද අනාගතේ ඒ මනුස්සයට වියදම් කරන්න........???![]()

ඉතිං දැනුත් පරක්කු නෑ. යන්න. හොඳ වෙලාවට කලින් දැනගෙන හිටියේනැත්තේ. අපේ ක්ලාස් එකට සෙට් උනා නම් එහෙම. ඉඳල හමාරයි...![]()
ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....??
![]()
අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ......![]()

ලක්ෂයක් නැතුව ඈති සහෝ...... මොකද මම මීටර් වැඩ කරන්නේ නැති ඒවත් පැද්දනේ......
![]()
![]()
![]()

35,000යි approve උනේ කියලා තොට සිංහලෙන් කීවා නේ...![]()
එහෙනම් ඉතින් අර නෙබියුලා..... ග්‍රීන් ටෙල් වගේ ඒවාට තමා ඉතින්.... එහෙමත් නැත්නම් ශොප් වොරන්ටි එක්ක අරන් දෙන්නද.....??
ඔය දුන්නේ ඒජන්ට් වොරන්ටි බඩු......
ශොප් වොරන්ටි ගියොත් ඔයිට අඩුයි තමා....... අවුල ඉතින් වොරන්ටිය තමා.... ගාන නම් හරි..... 
ඉන්න බලන්න අහලා.....පෙර්මිෂන් ඕන ..නිකන් ගෙදරින් යන්න බැහැ....හවස 6 වෙද්දී වාර්තා කරන්නත් ඕන...ඒ ඔක්කොම බලලා තමයි ක්ලාස් ඒක ගැන අහන්න ඕන..ලින්ක් පිල්ස්...
ඇයි මාමේ ඔයා මට එහෙම කියන්නේ...

එහෙනම් ඉතින් අර නෙබියුලා..... ග්‍රීන් ටෙල් වගේ ඒවාට තමා ඉතින්.... එහෙමත් නැත්නම් ශොප් වොරන්ටි එක්ක අරන් දෙන්නද.....??
ඔය දුන්නේ ඒජන්ට් වොරන්ටි බඩු......
ශොප් වොරන්ටි ගියොත් ඔයිට අඩුයි තමා....... අවුල ඉතින් වොරන්ටිය තමා.... ගාන නම් හරි.....
![]()

ඉක්මනට ඉන්න පැලක් අටවගන්න ඕනේ සහෝ....
රත්තරන් මාමා නම් කියන්නේ ගෙවල් හදන්න කලින් හොදට හම්බ කරගෙන ඉන්න කියලා..... අනේ මන්දා බං...... 
ඒ මගේ හොඳම යාලුවගේ...
බොරු කියන්න එපා..... කැරට් පල්ලා කියපන් එහෙනම්...... 
රත්තරන් මාමා නම් කියන්නේ ගෙවල් හදන්න කලින් හොදට හම්බ කරගෙන ඉන්න කියලා..... අනේ මන්දා බං......
![]()

DX එක...![]()
ඒක අවුල් සහෝ..... හිතේ විශ්වාසෙන් ගමනක් යන්න තරම් ඒක මට විශ්වාස නෑ.... හයිබ්‍රිඩ් එක නම් ඕනා රෑක..... ඕනා වෙලාවක මට විශ්වාසයි......

බොරු කියන්න එපා..... කැරට් පල්ලා කියපන් එහෙනම්......
![]()

උඹට ඒක ගියොත් තේරෙයි... නැත්තම් උඹට ක්ලාස් එකේ රහ කිරියේ පෝස්ට් වලින් කියනවා කියන්නේ හරියට වෙනිවැල්ගැට පස්පංගුව් තම්බලා අයිස්ක්‍රීම් වලට ටොපිං එකක් දානවා වගේ වැඩක්...![]()
හා සහෝ බලමු ඉස්සරහට...... ඉතින් ක්ලාස් යන්නේ මොකටද....? චමාලිටයි මටයි උඹ උගන්වහන්කෝ...... 
හා සහෝ බලමු ඉස්සරහට...... ඉතින් ක්ලාස් යන්නේ මොකටද....? චමාලිටයි මටයි උඹ උගන්වහන්කෝ......
![]()

Samsung ඊට වඩා ටිකක් පරණ මොඩලයක් නැද්ද? මේ ඕඩරේ කඩා ගන්න එපා උට්ටෝ... දිගටම එනවා උඹට.. සුවර් ඒක...
මට රෑ ඌව හම්බවෙනවා. ජොගිං කරනකොට..![]()
තත්වේ බලාලා කියන්නම්..
රෙද්දේ කොටේෂන් තෝත් දාන්නේ. අර ඩිස්කවුන්ට් එක ආවාමත් 35ට අඩු නැද්ද? Tab 4 එක?
ලේටස්ට් බඩු විතරයි බං.....

පිස්සු වගේ...
හම්බ කරලා කරලා කවදා ගෙවල් හදන්නද මන්දා බං අපි මේ යන විදිහට...... 