EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ උඹ අද සිකියුරිටි ජොබ් එක කරනවද ඔෆිස් එකේ ? :rolleyes:

    මම මේ ක්ලාස් එකේ ඉන්නේ. අද ලැබ් සෙෂන් එකක්. මෙලෝ රහක් නෑ. ටියුට් එක විනාඩි 25න් කරා. දැං ඉන්නවා කොකටුවා වගේ කොට කොට... :dull:
     

    Newname

    Member
    Jun 6, 2014
    6
    0
    0
    bump.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමා අවසරයි සුවාමීනි..
    බඩෙක්.. පොල් පැලයක් කන්න තටමන සේයාවක් පෙනේ...

    බිය නොවන්න මලය.....
    කොච්චර කන්න හැදුවත්
    (මෙතනට ඕන එකක් දාගනින්) පොල් පැලය නොකා
    අනික් පොල් පල කන්නේ කෙසේද
    ඔය තැටමිල්ල පමණි .. :baffled::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් නොතේරේ මහ රජාණෙනි!!!
    මට පේනා සැටියෙන් මහෝදර තෙම පැල පොල් ගසක් වෘෂභයෙකු සේ භක්ෂණය කිරීමට සැරසේ......
    එයට පාන ඇල්ලීමට මහා සංචාරකයෙක් සැරසේ......
    අපි බලා සිටිමු.......:baffled::rofl:

    :no:
    මහා සංචාරකයා ලොවෙත් පහන අල්ලන්නේ නැත... පහන ඇල්ලීමට කැමතී ඕනෑ එකෙකුට පහන ඇල්ලිය හැක. දැකීමත් එක්තරා විදියක ***ක් කියනවනේ... :rolleyes:

    බයිද වේ.. රීපෝස්ට්...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.:rofl:
    දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ :yes:


    හෆ්ෆා චා...මලී අතිශය තරබරුද :confused:

    ඔව් පරිස්සමින්.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිය නොවන්න මලය.....
    කොච්චර කන්න හැදුවත්
    (මෙතනට ඕන එකක් දාගනින්) පොල් පැලය නොකා
    අනික් පොල් පල කන්නේ කෙසේද
    ඔය තැටමිල්ල පමණි .. :baffled::rofl:

    තඩි පයිල් ඩ්‍රිලර් එකකින් හාරපු ලිඳකට මහෝදර තේමේ ඇද දැමූ බවක් පැහැදිලිවම පෙනේ..
    බකාරියං ගාලා හිනා ගිය බවද කිව යුතුමය..

    the_mask___rofl_by_lolinondoda-d4y6bo5.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චමිතෝ උඹ සඳුදා එනවද ඔෆිස් ? මට පොඩි උදව්වක් කරහන්කෝ මට සැම්සුන් ගැලක්සි ඇල්ෆා එකේ ග්ලාස් ස්ක්‍රීන් ප්රෝටෙක්ටරේ ගෙන්නලා දීපන් .. මම සඳුදා සල්ලි දෙන්නම් ඊට පස්සේ ඕර්ඩර් කරපංකෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩාට උම්මියා එක දුන්නද?:frown::rolleyes:

    තෝ හිතුවද කුප්පයෝ තෝ වගේ සමනලයෙක් කියල මම ඌට උම්මා දෙන්න ? :angry: පලයන් ගිහින් පාඩුවේ වැලක් බලපන් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තඩි පයිල් ඩ්‍රිලර් එකකින් හාරපු ලිඳකට මහෝදර තේමේ ඇද දැමූ බවක් පැහැදිලිවම පෙනේ..
    බකාරියං ගාලා හිනා ගිය බවද කිව යුතුමය..



    :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ උඹ සඳුදා එනවද ඔෆිස් ? මට පොඩි උදව්වක් කරහන්කෝ මට සැම්සුන් ගැලක්සි ඇල්ෆා එකේ ග්ලාස් ස්ක්‍රීන් ප්රෝටෙක්ටරේ ගෙන්නලා දීපන් .. මම සඳුදා සල්ලි දෙන්නම් ඊට පස්සේ ඕර්ඩර් කරපංකෝ

    අෆ්ෆා ඇල්ෆා එකක් ගත්තද?
    දැනට එන්න හිතාගෙන ඉන්නේ.ඒත් ෂුවර් නෑ.එනවනම් මම ඉරිදට කෝල් එකක් දෙන්නම්.ඉක්මනටම ඔෆිස් එන්න වෙනවා කොහොමත්
    පුළුවන්කමක් තියෙනවනම් සම්පත් එකට දාන්න.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.:rofl:
    දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ :yes:


    හෆ්ෆා චා...මලී අතිශය තරබරුද :confused:
    :dull::dull::dull: දැන් කොහොමද තත්වේ??? සනීප ගතියක් දැනේද?:rolleyes:

    මම අතිශය තරබාරු නහී හේ....එත් තරබාරු හේ.....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා ඇල්ෆා එකක් ගත්තද?
    දැනට එන්න හිතාගෙන ඉන්නේ.ඒත් ෂුවර් නෑ.එනවනම් මම ඉරිදට කෝල් එකක් දෙන්නම්.ඉක්මනටම ඔෆිස් එන්න වෙනවා කොහොමත්
    පුළුවන්කමක් තියෙනවනම් සම්පත් එකට දාන්න.

    ඔව් බන් ඇල්ෆා එකක් ගෙන්න ගත්තා :D අහ්හ් නොම්මරේ sms කරලා එවපන් මම සල්ලි දාල ලින්ක් එක එවන්නම්
     
    Status
    Not open for further replies.