මොකෝ උඹ අද සිකියුරිටි ජොබ් එක කරනවද ඔෆිස් එකේ ?![]()
මම මේ ක්ලාස් එකේ ඉන්නේ. අද ලැබ් සෙෂන් එකක්. මෙලෝ රහක් නෑ. ටියුට් එක විනාඩි 25න් කරා. දැං ඉන්නවා කොකටුවා වගේ කොට කොට...

මොකෝ උඹ අද සිකියුරිටි ජොබ් එක කරනවද ඔෆිස් එකේ ?![]()

සමා අවසරයි සුවාමීනි..
බඩෙක්.. පොල් පැලයක් කන්න තටමන සේයාවක් පෙනේ...


මටත් නොතේරේ මහ රජාණෙනි!!!
මට පේනා සැටියෙන් මහෝදර තෙම පැල පොල් ගසක් වෘෂභයෙකු සේ භක්ෂණය කිරීමට සැරසේ......
එයට පාන ඇල්ලීමට මහා සංචාරකයෙක් සැරසේ......
අපි බලා සිටිමු.......![]()


ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.
දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ
හෆ්ෆා චා...මලී අතිශය තරබරුද![]()

බිය නොවන්න මලය.....
කොච්චර කන්න හැදුවත්
(මෙතනට ඕන එකක් දාගනින්) පොල් පැලය නොකා
අනික් පොල් පල කන්නේ කෙසේද
ඔය තැටමිල්ල පමණි ..![]()
තරියා ඒ කවරෙක්ද ?මම කිං කැකිල්ලේ වෙමි
![]()

බඩාට උම්මියා එක දුන්නද?![]()
පලයන් ගිහින් පාඩුවේ වැලක් බලපන් 
හා සහෝ බලමු ඉස්සරහට...... ඉතින් ක්ලාස් යන්නේ මොකටද....? චමාලිටයි මටයි උඹ උගන්වහන්කෝ......
![]()

ඒක තමයිතඩි පයිල් ඩ්රිලර් එකකින් හාරපු ලිඳකට මහෝදර තේමේ ඇද දැමූ බවක් පැහැදිලිවම පෙනේ..
බකාරියං ගාලා හිනා ගිය බවද කිව යුතුමය..

චමිතෝ උඹ සඳුදා එනවද ඔෆිස් ? මට පොඩි උදව්වක් කරහන්කෝ මට සැම්සුන් ගැලක්සි ඇල්ෆා එකේ ග්ලාස් ස්ක්රීන් ප්රෝටෙක්ටරේ ගෙන්නලා දීපන් .. මම සඳුදා සල්ලි දෙන්නම් ඊට පස්සේ ඕර්ඩර් කරපංකෝ
ඒක තමයි

ගැලපන්නේ නැති වචනයක් නිසා මම ටක්කෙටම හිතුවා සුදු අයියා කිව්වේ බඩා මමීට තමා කියලා.
දැක්කා දැක්කා.ඒ නිසාම තමා මේ පැත්තට අමාරුවෙන් හරි ගොඩ වැදුනේ
හෆ්ෆා චා...මලී අතිශය තරබරුද![]()


දැන් කොහොමද තත්වේ??? සනීප ගතියක් දැනේද?


අෆ්ෆා ඇල්ෆා එකක් ගත්තද?
දැනට එන්න හිතාගෙන ඉන්නේ.ඒත් ෂුවර් නෑ.එනවනම් මම ඉරිදට කෝල් එකක් දෙන්නම්.ඉක්මනටම ඔෆිස් එන්න වෙනවා කොහොමත්
පුළුවන්කමක් තියෙනවනම් සම්පත් එකට දාන්න.
අහ්හ් නොම්මරේ sms කරලා එවපන් මම සල්ලි දාල ලින්ක් එක එවන්නම්