මම මේ යාළුවාව අඳුනන්නේ නැහැ Tom.
එත් මහා මොකද්දෝ ලොකු කණගාටුවක් දැනෙනවා...
අපිත් මෙහෙම ඉඳලා මැරෙනවා කියලා අමුතු හැඟීමක්..
එකට comment කර කර හිටපු, අදහස් දක්වපු කොල්ලෙක් නේද නැති උනේ කියලා...
නිකන් විස්වාස කරන්නත් බෑ වගේ..
ඒ හිතේ දුක නිසා වෙන්න ඇති...
ඔහු යන අලුත් නවාතැන බිහිම සැපවත්, සුවදායි එකක් වෙන්න කියලා මම ඒක හිතින්ම පතනවා...
ඒ වගේම මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ඒක සිතින්ම පතනවා..
සුභ ගමන් කියලා සමු දෙන්නම් HondaMPLG යාළුවා...
නැවත හමු නොවන්නටම....
සදහටම....