අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම මේ යාළුවාව අඳුනන්නේ නැහැ Tom.
එත් මහා මොකද්දෝ ලොකු කණගාටුවක් දැනෙනවා...
අපිත් මෙහෙම ඉඳලා මැරෙනවා කියලා අමුතු හැඟීමක්..
එකට comment කර කර හිටපු, අදහස් දක්වපු කොල්ලෙක් නේද නැති උනේ කියලා...
නිකන් විස්වාස කරන්නත් බෑ වගේ..
ඒ හිතේ දුක නිසා වෙන්න ඇති...

ඔහු යන අලුත් නවාතැන බිහිම සැපවත්, සුවදායි එකක් වෙන්න කියලා මම ඒක හිතින්ම පතනවා...
ඒ වගේම මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ඒක සිතින්ම පතනවා..

සුභ ගමන් කියලා සමු දෙන්නම් HondaMPLG යාළුවා...
නැවත හමු නොවන්නටම....
සදහටම....
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(

    :(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Soyura obata niwan suwa

    meka hariyatama aththda kiyapallako....hariyatama visthare danna ekek :confused::confused::confused:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ යාළුවාව අඳුනන්නේ නැහැ Tom.
    එත් මහා මොකද්දෝ ලොකු කණගාටුවක් දැනෙනවා...
    අපිත් මෙහෙම ඉඳලා මැරෙනවා කියලා අමුතු හැඟීමක්..
    එකට comment කර කර හිටපු, අදහස් දක්වපු කොල්ලෙක් නේද නැති උනේ කියලා...
    නිකන් විස්වාස කරන්නත් බෑ වගේ..
    ඒ හිතේ දුක නිසා වෙන්න ඇති...

    ඔහු යන අලුත් නවාතැන බිහිම සැපවත්, සුවදායි එකක් වෙන්න කියලා මම ඒක හිතින්ම පතනවා...
    ඒ වගේම මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ඒක සිතින්ම පතනවා..

    සුභ ගමන් කියලා සමු දෙන්නම් HondaMPLG යාළුවා...
    නැවත හමු නොවන්නටම....
    සදහටම....

    ඔව් මචං මටත් කවදාවත් චැට් එකකදි වත් සෙට් වෙලා නෑ. ඒත් මොකද්දෝ ලොකු කණගාටුවක් දැනෙනවා. අපිත් එක්ක අපි වගේ එකට කමෙන්ට් කරගෙන හිටපු කෙනෙක්නේ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :( ඒ දරුවන්ගේ අනාගතයට තාත්තා නැති පාඩුව මොනතරම් දැනෙයිද බං

    අන්න එකයි බන් පස්සේ තාම ගොඩක් පොඩි දුලා දෙන්නා දැක්ක විදිහට 4ථො වලින් දෙන්නම වයස අවුරුදු 9 ට අඩුයි වැඩි නැ :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අන්න එකයි බන් පස්සේ තාම ගොඩක් පොඩි දුලා දෙන්නා දැක්ක විදිහට 4ථො වලින් දෙන්නම වයස අවුරුදු 9 ට අඩුයි වැඩි නැ :(

    :(:(:(:(:(