මොකක් වෙලාද නැතිවෙලා තියෙන්නේ කියල දන්නවද. පොඩි දුවෙකුත් ඉන්නවා බන්......
කිරියෙ අයගෙන් මොනව හරි දෙයක් කරන්න බලමුද.....

බුදු අම්මෝ.....හාට් ඇටෑක් එකක් කියලා මම අර ත්‍රෙඩ් එකේ දැක්කේ බං.![]()

මොකෝ වෙන්නේ, ගම් පලාතේ ආවේ නැද්ද....![]()
බුදු අම්මෝ.....
ඉක්මනට ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලල කාට හරි පෙන්න ගන්න ඕනි.....![]()

තරි මාමී එක එක හුයන්නවල් නැතුව Nillkin 9H Tempered Glass Screen Protector එකක් දාමු නේද?
honda ekak balapan alpha sm-g850f oka thamai model eka

නාකි කොටාලට මොන ස්ක්‍රීන් ප්රොටෙක්ටර්ද.![]()

ado.api usa udawiya thopi wage mittoh neme![]()

බුදු අම්මෝ.....
ඉක්මනට ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලල කාට හරි පෙන්න ගන්න ඕනි.....![]()

honda ekak balapan alpha sm-g850f oka thamai model eka
මාත් ටිකක් උසයි මාමේ...![]()