EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අර අලියගේ පිටේ නැගලා ඉන්නේ...තැඹිලි පාට ටී ෂර්ට් එකක් ඇඳලා ඔයා නේද? මම හරි නේහ්..?:rofl::rofl:

වැරදි මෙතනින් තෝරන්න

XeNpURJ.jpg
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හා හා ලොල්...එවන්නේ නැහැ අක්කේ ඔය ගොල්ලෝ:dull::dull:
:yes:කටවල්නන් ලෝකේ පෙරලන්න..:rofl:
අපි නැනේ ඔය පොල්කොට සබ්ජෙක්ට් එකට?:P
:rofl::rofl:
ෂික් ගෙදර ගියපු වෙලාවේ මුගේ 4ටො එකක් ගන්න බැරි උනානේ මට :no:

ආයිත් ගියොත් හොරෙන් ෆොටෝ එකක් අරන් අපිට එවන්න..:D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඩයට්:dull:


    අද ටිකක් බිසී වුනා...දැන් කොහොමද අපේ ලොකු තරිස්ට.:love::love:.?අවුලක් නෑ නේ?:D

    rich cake thiyenawa dennada ? diet eka nikanma nawathiy :P

    awlak naa oya inne nata nata :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මීගෙ ෆොටෝ එකක් තියනවා වැඩිය දැඟලුවොත් කට්ටියටම යවනවා..:rofl::rofl: දැනට පූසයි සංජියයි විතරයි ඒක දැකල තියෙන්නේ...:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආයිත් ගියොත් හොරෙන් ෆොටෝ එකක් අරන් අපිට එවන්න..:D
    ආයේ ඉතින් මාසෙකට 2කටවත් ෂුවර් නෑ තුවාල ටික හොඳ වෙනකන්
    :rofl::rofl:අයියෝ හරිඳුවෝ...මටනන් මෙහෙම අහගන්නවට වඩා හොඳයි ත්‍රෙඩ් එකේම ෆොටෝ එකක් දානවා..:rofl::rofl:

    මරුකියවයි දැන් :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මීගෙ ෆොටෝ එකක් තියනවා වැඩිය දැඟලුවොත් කට්ටියටම යවනවා..:rofl::rofl: දැනට පූසයි සංජියයි විතරයි ඒක දැකල තියෙන්නේ...:dull:

    හරිඳුවෝවෝවෝවෝවෝවෝ:frown::angry::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආස්මීගෙ ෆොටෝ එකක් තියනවා වැඩිය දැඟලුවොත් කට්ටියටම යවනවා..:rofl::rofl: දැනට පූසයි සංජියයි විතරයි ඒක දැකල තියෙන්නේ...:dull:
    මං ගාව එකක් තියනවා...
    දාන්න ද???:P
     
    Status
    Not open for further replies.