Nissan Patrol Y60

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ISUZU TROOPER එකක් සෙට් උනා කියහන්කො 1989 1st Generation එකක් 1st ඕනර්.. :love::love::love::love:
    Flat Roof බාන්ඩෙ... :love::love:
    තේ මුදලාලි කෙනෙක්ගෙ.. :yes:
    කියන්න කිසි දෙයක් නෑ ලෙවකන්න තියනව. :love::love:
    4JB1 එන්ජිම තියල ලඟදි ඔක්කොම ඩොකියුමන්ට්ස් එලකිරි.. :yes:
    ටයර් 4 අළුත්. :yes:
    වැහි පීලි දෙකේ මැද පොඩ්ඩක් පේන්ට් එක උඩට ඉස්සිලා එච්චරයි මුලු වාහනේටම දිරුමකට කියල තියෙන්නෙ.. :dull:
    ඉන්ටීරියර් 100% :yes:
    මිනිහ ඩිස්කවරි 4 එකක් බස්සල ඒකයි දෙන්නෙ.. :frown:
    සියලුම රෙකෝඩ්ස් තියනව. ඔක්කොම ජෙනුයින් බඩු දාල තියෙන්නෙ සර්විස් වලදි පවා.... :yes:
    කීයකට වටීද මචංස්ල.... ගන්න කියල බැලුවෙ
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ටෲපර් වල මිලගනන් හිතාගන්න බෑ මචන්
    බිග් හෝන් න් එකක්ද බොඩිය? අලි පුකද(එලිපන්ට් බැක්:P )?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    common rail වෙන්න ඇති නේ. ERD pipe එක නම් තියනව
    :baffled:

    දුම් බටේ නම් අර ලේලන්ඩ් එකේ වගේ නිකන්ම බටේ තියෙන්නෙ මැද අමුතු සෙන්සර් ගහපු ගෙඩි මොකුත් නෑ
    :yes::D

    මම මේ ඩීසල් එන්ජින් ගැන ඉගන ගන්නව මේ දවස් ටිකේ, ERD DPF කියන ඒව ඇත්තටම ෆේල් technology බලන් යන විදියට. ඒව හදල තියෙන්නෙ emission standards වලින් බේරිලා වාහන පාස් කරන්න බලන්:angry: . මේ මගුල් සරල ක්‍රම වලින් අයින් කරන්නත් පුලුවන් සීන් එකක් තියනව. navara hilux hiace වල එන ලෙඩ නවත්තන්න පුලුවන් :yes:

    මාත් ඕක හිතුවා. ඔය ටුට්ටවල් ගලවලා විසි කරලා සෙන්සර් වලට ඩමි සෙන්සර් දාලා රීඩින් එක දුන්නනම් ඊසීයූ එක දන්නෙත් නෑ. බඩු ගානට වැඩ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;17886070 said:
    ටෲපර් වල මිලගනන් හිතාගන්න බෑ මචන්
    බිග් හෝන් න් එකක්ද බොඩිය? අලි පුකද(එලිපන්ට් බැක්:P )?

    BIG HORN මචෝ.. කියල කියල 25කට සෙට් කරගත්ත. කන්ඩිශන් නම් 100%
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    BIG HORN මචෝ.. කියල කියල 25කට සෙට් කරගත්ත. කන්ඩිශන් නම් 100%
    25 නම් ටිකක් සැරයි නේද බන් ඒ උනාට දැන් ඹය කියන විදියට නම් පාඩුවකුත් නැ හැබැයි ඹරිජිනල්මද කියලා හරියටම බලපන් බට් කරපුවා තියෙනවා පොලිස් වෙන්දේසි වලින් පොත් අරගෙන තියපුවා:baffled::growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ISUZU TROOPER එකක් සෙට් උනා කියහන්කො 1989 1st Generation එකක් 1st ඕනර්.. :love::love::love::love:
    Flat Roof බාන්ඩෙ... :love::love:
    තේ මුදලාලි කෙනෙක්ගෙ.. :yes:
    කියන්න කිසි දෙයක් නෑ ලෙවකන්න තියනව. :love::love:
    4JB1 එන්ජිම තියල ලඟදි ඔක්කොම ඩොකියුමන්ට්ස් එලකිරි.. :yes:
    ටයර් 4 අළුත්. :yes:
    වැහි පීලි දෙකේ මැද පොඩ්ඩක් පේන්ට් එක උඩට ඉස්සිලා එච්චරයි මුලු වාහනේටම දිරුමකට කියල තියෙන්නෙ.. :dull:
    ඉන්ටීරියර් 100% :yes:
    මිනිහ ඩිස්කවරි 4 එකක් බස්සල ඒකයි දෙන්නෙ.. :frown:
    සියලුම රෙකෝඩ්ස් තියනව. ඔක්කොම ජෙනුයින් බඩු දාල තියෙන්නෙ සර්විස් වලදි පවා.... :yes:
    කීයකට වටීද මචංස්ල.... ගන්න කියල බැලුවෙ
    :yes::yes:

    4JB1 engimak nam BIGHORN ekata kalin modal eka..

    oka wati machan condition umba kiyana widiyata......

    21 - 24 laks athara gaanak.....

    jaya wevaaaaaaaaaaaaa..............!!!!:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Danui dakke Bighorn kiyala.. ekak nam

    umba kiyana widiyata mul kaale apu ekak....

    mokada bighorn 4JB1 ekka (2800cc) ave mul kaale.. passe awe... 3100cc engimak.. (nama mataka naha engime)

    oya kiyana modal Bighorn eka aniwaa... 24 - 27 laks atara gaanak watinava..

    oyata 25 ta labenava nam attatama laabai... kiyana condition eka nam..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    jaya wevaaaaaaaaaaaaa HML machoo............... mage mulma coment eka parana POLICE modal trooper eka yana ganan...
     
    තෑන්ක්ස් මචෝ.
    මේක 1st Generation එක :yes:
    2nd Generation එකේ එනව 3.2 V6 වෙනකන් :yes:
    උඹ කිව්ව 3.1 එක 4JG2 TD I4 එක.. :love:
    මම ගන්න ඉන්න එක මචෝ 4JB1 එක. ඕක තමයි ලන්කාවෙ මාකට්ම එක.. :yes::yes:
    හෙට ගේන්න තමයි හිතන් ඉන්නෙ.. :love::love::love::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තෑන්ක්ස් මචෝ.
    මේක 1st Generation එක :yes:
    2nd Generation එකේ එනව 3.2 V6 වෙනකන් :yes:
    උඹ කිව්ව 3.1 එක 4JG2 TD I4 එක.. :love:
    මම ගන්න ඉන්න එක මචෝ 4JB1 එක. ඕක තමයි ලන්කාවෙ මාකට්ම එක.. :yes::yes:
    හෙට ගේන්න තමයි හිතන් ඉන්නෙ.. :love::love::love::love::love:
    ela. jayawewa... genawahama apitath bhande pennapan:):)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2cdizbo.jpg

    331ocis.jpg

    2f0drna.jpg

    2e0th1i.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    214bgjs.jpg

    28jv37m.jpg

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2462wsh.jpg

    ftfsxk.jpg

    2dadgy9.jpg

    2gwc51j.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    2usct5f.jpg

    2d82ser.jpg

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    not baad sinhalu
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2cdizbo.jpg

    331ocis.jpg

    2f0drna.jpg

    2e0th1i.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    214bgjs.jpg

    28jv37m.jpg

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    එල මචං. මගෙන් සූභ පැතුම්! :)
    ඔය උඩ තියන පොඩි දිරුම වැඩි වෙන්න දෙන්නෙ නැතුව හදාගන්න. ලගපාත නම් අයිඩීජී ගාවට අරං පලයං මචං
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල මචං. මගෙන් සූභ පැතුම්! :)
    ඔය උඩ තියන පොඩි දිරුම වැඩි වෙන්න දෙන්නෙ නැතුව හදාගන්න. ලගපාත නම් අයිඩීජී ගාවට අරං පලයං මචං

    තෑන්ක්ස් බං
    ඔව් බං ඒක හදාගන්න ඕන ඉක්මනටම. ඌ ලඟපාත නෑනෙ බං.. හෙට දාන්න ඉන්නෙ ගෙවල් ගාව තැනකට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    තෑන්ක්ස් බං
    ඔව් බං ඒක හදාගන්න ඕන ඉක්මනටම. ඌ ලඟපාත නෑනෙ බං.. හෙට දාන්න ඉන්නෙ ගෙවල් ගාව තැනකට

    වාහනේ නම් එලටම තියනව :)

    ඕක ගෙඩියක්ද බන් ? :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    adow, wandiyanam supiri
    11.gif

    25ta paadu naa bolaw :cool::cool:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචංස්ල මම බාන්ඩෙ ගෙනාව උදේ ගිය ගමන් දැං තමයි ඔක්කොම සෙට්ල් කරන් ගෙදර ආවෙ. තාම කාලත් නෑ....
    මෙන්න බඩු

    2cdizbo.jpg

    මම අර කිව්වෙ වැහි පීල්ල මලකඩ කාල කියල පොඩ්ඩක් මේ ඒක. ඕකයි ඔය යට එකේ තියන බෆර් එක පොඩ්ඩක් තැලුන තැනයි විතරයි මලකඩ ටිකකට තියෙන්නෙ බොඩියටම

    බම්ප් කරපු කමෙන්ට් කරපු ඔක්කොටම බොහෝම ස්තූතියි..

    Ela macahn congrats,condition eka hodatama thiyenawa wage:)