මචන්ස්ලා..මේ ෆෝන් එකෙන් කතා කරන එක එපා වෙලා ඔය්ය්ය් තියෙන්නේ..
මට කියහල්ලකෝ ඩොන්ගල් පාවිච්චි කරලා මේ වගේ ස්කප්ය් වලින් මලක් කඩන්න හොදම පැකේජ් එක මොකද්ද කියලා..
ලාබම සහ ලොකුම ඩේටා බන්දල් එකක් ලැබෙන්නේ මොකේද කියලා...
ලිනක්ස් එම දාපල්ලකෝ

මට කියහල්ලකෝ ඩොන්ගල් පාවිච්චි කරලා මේ වගේ ස්කප්ය් වලින් මලක් කඩන්න හොදම පැකේජ් එක මොකද්ද කියලා..
ලාබම සහ ලොකුම ඩේටා බන්දල් එකක් ලැබෙන්නේ මොකේද කියලා...
ලිනක්ස් එම දාපල්ලකෝ

ehenam danne na...
You have given out too much Reputation in the last 24 hours, try again later.
.. අර අනුජ මෙත්සර සෙට් කරන් ඉන්නේ 