Best package for skype and viber

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා..මේ ෆෝන් එකෙන් කතා කරන එක එපා වෙලා ඔය්ය්ය් තියෙන්නේ..

    මට කියහල්ලකෝ ඩොන්ගල් පාවිච්චි කරලා මේ වගේ ස්කප්ය් වලින් මලක් කඩන්න හොදම පැකේජ් එක මොකද්ද කියලා..
    ලාබම සහ ලොකුම ඩේටා බන්දල් එකක් ලැබෙන්නේ මොකේද කියලා...


    ලිනක්ස් එම දාපල්ලකෝ
    :yes::yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් තියන තත්වේ උඩ ඩයලොග් ටයිම් බේස් පැක් එක
    ගැලපෙන්නේ උඹ හොයන වැඩේට තමා මලාට බාන්න බෑ නේ
    රෙද්දේ ස්පීඩ් ලිමිට් නිසා :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ubata mona malda ban :lol:

    :dull::dull::dull::dull:

    මල් ඉතින් නෝමල් මල් තමා..උබට නං ඉතින් ඔටු මල් වෙන්ටය්



    :( ehenam danne na...
    :baffled::baffled::baffled::baffled:



    දැන් තියන තත්වේ උඩ ඩයලොග් ටයිම් බේස් පැක් එක
    ගැලපෙන්නේ උඹ හොයන වැඩේට තමා මලාට බාන්න බෑ නේ
    රෙද්දේ ස්පීඩ් ලිමිට් නිසා :lol:

    නෙදකින් එක මන් යුස් කරන්නේ නැහැ බන් :angry::angry::angry::angry::angry:




    කෙල්ලව ගෙදර ගෙනත් තියා ගනින්


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හා .


    මූ ගේ කුරුල්ලෙක්.:nerd:.. අර අනුජ මෙත්සර සෙට් කරන් ඉන්නේ :P



    සහෝ මේ නොහොබිනා විහිලු කරන්නෙපා..ඔකේ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :dull::dull::dull::dull:‍ෙ
    සහෝ මේ නොහොබිනා විහිලු කරන්නෙපා..ඔකේ..

    ඒක තමා :growl:

    2.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ado sira mobile broadband mokowath use karala na ban. Phone ekata nam dagena inne maseta 500MB da koheda hambena eka. Eeke data walata kalin minutes tikai sms tikai iwarai. Data use wenne tikai. Ubatath eekama hodah wageh. 1.5GB withara thiyenawa wenta. Dialog site eke balapan. Prepaid broadband. Internet cards yatatheda kohedah.