INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය
    waththe unuth ewida? :dull:

    :lol: :lol:
    කියන තරම් අවුල් නෑ ඔතන. කොච්චර ඉවෙන්ට්ස් කරනවද ඔතන.. මම උදේ හ්අවස යනවා ඕක ගාවට..
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :lol: :lol:
    කියන තරම් අවුල් නෑ ඔතන. කොච්චර ඉවෙන්ට්ස් කරනවද ඔතන.. මම උදේ හ්අවස යනවා ඕක ගාවට..

    කවදැයි දැන් මේක තියෙන්නේ??? මේ පාර එන්න ඕන......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවදැයි දැන් මේක තියෙන්නේ??? මේ පාර එන්න ඕන......

    චාමික.. අඩියක් ගහන්න පුළුවන්. මැච් කෙසේ වෙතත්...
    මොකෙක් හරි කියනවද මේක හරියටම 1 වෙනිදද නැත්තම් කල් ගියාද කියලා? :growl:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමික.. අඩියක් ගහන්න පුළුවන්. මැච් කෙසේ වෙතත්...
    මොකෙක් හරි කියනවද මේක හරියටම 1 වෙනිදද නැත්තම් කල් ගියාද කියලා? :growl:

    එකෙන්ම...
    කෝ මේ දොස්තර මහත්තයා????
     
    Status
    Not open for further replies.