EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටහිකෙයි කියන්නේ මම දාපු පෝස්ට් මම දාපුව නෙවෙයි කියලා ආයිත් කියවලා බලනව බං. :lol:

    :baffled: ඔලුව කැක්කුමයි යකෝ මොකාද කියලා හොයා ගන්නත් බෑ...... :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙනේරි එවීම සම්බන්ධයෙන් මා සහෝදර තරි අයියාට මාගේ හද පිරි ප්‍රණාමය.....:cool::cool:

    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........
    :love::love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඉක්මනින් සුවපත් වේවා....... :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙනේරි එවීම සම්බන්ධයෙන් මා සහෝදර තරි අයියාට මාගේ හද පිරි ප්‍රණාමය.....:cool::cool:

    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........
    :love::love::love::love:
    keyboard eke keys gahana eka ochchara amaruda :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    esema wewa! deka set wewa!

    චාමලී ට ද....... කමක් නෑ කමක් නෑ.......

    මෙහ්හ් පුෂෝ....... උඹේ කාර් එකේ වැඩේට හෙනහුරා ටැක්ස් වැඩි කරාට පස්සේ දැන් මොකද කරන්න හදන්නේ උඹ.......?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙනේරි එවීම සම්බන්ධයෙන් මා සහෝදර තරි අයියාට මාගේ හද පිරි ප්‍රණාමය.....:cool::cool:

    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........
    :love::love::love::love:
    ඉක්මන් සුවය පතනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    චාමලී ට ද....... කමක් නෑ කමක් නෑ.......

    මෙහ්හ් පුෂෝ....... උඹේ කාර් එකේ වැඩේට හෙනහුරා ටැක්ස් වැඩි කරාට පස්සේ දැන් මොකද කරන්න හදන්නේ උඹ.......?
    eka gana mama katha karannawath kamati na dan :oo:
    ravi ge amma matak karala nikan innawa. mokak karannada hitaganna ba.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eka gana mama katha karannawath kamati na dan :oo:
    ravi ge amma matak karala nikan innawa. mokak karannada hitaganna ba.

    ඉන්දියන් හුචක්කු පාරේ පුරවන්න ගහපු ගැටයක් බං......

    උඹ ඇඩ්වාන්ස් පේ කළා නේද....... ?ආයේ ගත්තද ඒක.......?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉන්දියන් හුචක්කු පාරේ පුරවන්න ගහපු ගැටයක් බං......

    උඹ ඇඩ්වාන්ස් පේ කළා නේද....... ?ආයේ ගත්තද ඒක.......?
    advance dunne fit ekata. eka epa kiwwama eka un wena eketta dunna. grace genanakan hitiye. advance eka thama gatte na :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙනේරි එවීම සම්බන්ධයෙන් මා සහෝදර තරි අයියාට මාගේ හද පිරි ප්‍රණාමය.....:cool::cool:

    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........
    :love::love::love::love:

    Moko athata wel thiyenne? Kmk na.. ikmanata saneepa karan enna :D nathna meka palui :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙනේරි එවීම සම්බන්ධයෙන් මා සහෝදර තරි අයියාට මාගේ හද පිරි ප්‍රණාමය.....:cool::cool:

    දකුණු අතෙහි අබාධය හේතුවෙන් ත්‍රෙඩ් එකෙහි කමෙන්ටු දැමීමෙන් වලකිමි...ටික දිනක් විවේකි සුවයෙන් සිටින ලෙස උපදෙස් ලැබී ඇත.... සියළු දෙනා පසුව හමුවන්නෙමි........
    :love::love::love::love:

    :D

    beheth tikak gannawa halo ...injection eka gatte nadda thama ? ikman suwaya labewa nangiyo
     
    Status
    Not open for further replies.