EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.....

    Lenovo Tablets A3500 Rs. 38000/=

    GALAXY TAB 4-7.0 Rs. 30900/=

    උඹට හම්බවෙන ගානද? උඹේ ප්‍රොෆිට් මාජින් එකත් තියලද? Tab 4 එක තව කීයක් හරි තියලා කොට් කරහං...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට හම්බවෙන ගානද? උඹේ ප්‍රොෆිට් මාජින් එකත් තියලද? Tab 4 එක තව කීයක් හරි තියලා කොට් කරහං...

    :no: නෑ නෑ මම ඔය පොරට කෝට් කරපු ගාන...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් නෑ ඉරිසියා කොලේ......

    මගෙත් ඔලුව දෙපැත්තේ ගස් දෙක තුනක් ඉදිගෙන ඇවිත්......... අපේ උන්දෑට හරි හැපී ඉදිච්චි කෙස් ගස් ගලවන්න........ මට දවල් තරු පෙන්වලා තමා එයා එව්වා ගලවන්නේ...... :dull:


    dedunuta kiyapan umbe kalu kes tika galola athata denna kiyala...umbe oluwe sudu kes ne wedipura thiyenne :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dedunuta kiyapan umbe kalu kes tika galola athata denna kiyala...umbe oluwe sudu kes ne wedipura thiyenne :P

    එහෙනම් මම උඹේ ඔලුවත් මගේ ඔලුව වගේ වෙන්න කියලා පතන්නද.....? මොකද කියන්නේ පතන්නද.....? පතන්නද.....? පතන්නද.....? :rofl::rofl:
     
    Status
    Not open for further replies.