EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: නෑ නෑ වැඩේ අල්ලගෙන ඉන්න එපායේ.... ඊට පස්සේ වෙන වැඩකින් දතක් ගලවමු...... :lol:

    හොඳා.. හොඳා.. උඹ මට වඩා මාර්කටිං දන්නවානේ.
    අර ඊවිස් එක කැරකිලා ආවේ නැත්තම්. බඩු සුවර්. මම කොහොම හරි උඹට් ඕක සෙට් කර්ලා දෙන්නම්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මම උඹේ ඔලුවත් මගේ ඔලුව වගේ වෙන්න කියලා පතන්නද.....? මොකද කියන්නේ පතන්නද.....? පතන්නද.....? පතන්නද.....? :rofl::rofl:

    :eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    pm එකක් ආවා....එවපු එකා මොකාද කියන්න මන් දන්නවා....මේ පහල මැසේජ් ඒක මන් උටයි කියන්නේ..අනිත් අය මේ ගැන හිතන්න එපා...මේක මෙතන දාන ඒක ගැන සමාවෙන්න ඕන..ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....

    මේක අර @#$%^&*%%^ ට

    " තමුසෙට මන් කොහොම කොහේ හිටියත් ඇති අමාරුව මොකක්ද ඔයි....මේක පුදුම වැඩක් නෙහ්.තමුසෙගෙන් අවසර ගන්න ඕනද මට ඕන දේ කරන්න.මන් උබෙන් කාලා ඇදලා ඉන්නේ නැහැ ...මන් කළු සුදු උනත් කැත උනත් කොහොම උනත් උබට ඇති අමාරුව මොකක්ද??? පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්...තමුසේ ෆේක් හදාගෙන රැගුවට වැඩක් නැහැ...කවුද කියන්න මන් දන්නවා...මට තමුසෙගෙන් ඇති වැඩක් නැහැ...ඒක නිසා පාඩුවේ හිටපන්..කොහොමත් තමුසේ වගේ බල්ලෝ ගැන මට හිතන්න ඕන කමකුත් නැහැ.. ඒක නිසා ආයෙත් කියන්නේ නැහැ.....:angry::angry::angry::angry::angry:"
     
    Status
    Not open for further replies.