EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama lagadi site ekak gahuwa netharland karayekta thanikara sex toys and lingerie etc. gay unta hitan thiyenawa :rofl:
    catalog eka products 24,000 jiwitheta noahapu nodakapu ewa thiyenne :rofl:

    මොකක් 24000 ක්....? මොනවද බං ඔය තරම්...... බැරිද ෆොටෝස් දාන්න අවුලක් නැතිනම්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් හරි සනීපයි...... ගත්තු නිවාඩු වලට පොලියත් එක්ක හම්බෙන්නේ වැඩ ආයේ ඔෆිස් ගියාම........

    :dull: ඒක නම් එහෙම තමා... මටත් ඔය කේස් එකම තියෙනවා. මගේ වැඩේ කරන්න මං මලොත් ඇරෙන්න වෙන එකෙක් ගන්නේ නෑ. ඉන්න උන් ඉගෙනගන්නෙත් නෑ.. :growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek:
    කස මොකටද? තරියා පෙරහැරවල් වල යනවද? :rofl:
    scenes-from-a-marriage-dominatrix-dominatrices-domina-whip-lash-high-heel-bachelor-party-bachelorette-wedding-leash-Long-Sleeve-Shirts.jpg



    :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ගියත් වයිෆ්ට නම් තව සති 2ක් විතර යන එක ෂුවර් නෑ.
    මටත් බස් එකේ යන්න බෑ.වයිෆ්ගේ අම්මා ඉන්නවා.
    මගේ වැඩ නම් මමම ටික ටික කරගන්නවා.

    වයිෆ්ගේ අම්මා ඉන්න එකනම් එයාට සැහෙන්න සැනසීමක් වේවි....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොස්පිටල් ගිහින් දැන් ආවේ.සඳුදා දෙන්නටම ක්ලින්ක් එන්න කිව්වා ආයෙත්.වයිපරේගේ කකුලට අර දුඹුරු පට බැන්ඩේජ් එක දැම්මා.මගේ දනිහේ තුවාලේ පොඩි උනාට කකුල ඉදිමිලා තියෙන්නේ

    :shocked: හෆොයි...... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆොයි
    එකනේ බන් කියන්නේ වෙන තියෙන දෙයක්නම් කොහෙන්හරි කැරකිලා එනවා.


    මම ගියත් වයිෆ්ට නම් තව සති 2ක් විතර යන එක ෂුවර් නෑ.
    මටත් බස් එකේ යන්න බෑ.වයිෆ්ගේ අම්මා ඉන්නවා.
    මගේ වැඩ නම් මමම ටික ටික කරගන්නවා.

    :sorry::sorry:
    අද පොලෝසියට ගියාද? :nerd:
    මොකද උනේ? මේ බයික් එක ගනිං ඉක්මනට ගෙදරට...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැඩට නොයා ගෙදර ඉන්න තියෙන එක කොච්චර හොඳද...:love:
    උපරිම නිවාඩු ගනිං චමිතෝ.... :cool::cool:

    ඔව් ඔව් හරි සනීපයි...... ගත්තු නිවාඩු වලට පොලියත් එක්ක හම්බෙන්නේ වැඩ ආයේ ඔෆිස් ගියාම........

    මගේ වැඩ ටික කරන්න කව්රුවත් නෑ.බොසාට ටොයින් වෙලා ඇත්තේ.මගේ වැඩ ඩිලේ උනාම බොසාට පේමන්ට්ස් ගන්නවත් බෑ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඒක නම් එහෙම තමා... මටත් ඔය කේස් එකම තියෙනවා. මගේ වැඩේ කරන්න මං මලොත් ඇරෙන්න වෙන එකෙක් ගන්නේ නෑ. ඉන්න උන් ඉගෙනගන්නෙත් නෑ.. :growl:

    මෙහෙ ඉන්න ගොන් වාහේලාට ඉගැන්නුවත් කරගන්න දන්නේ නෑ...... කෙලින් හිටගන්න පන නැති වුනත් මටම එන්න වෙනවා වැඩට...... :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයා භාර වෙලා තියෙන්නේ ප්‍රධාන දේවාලෙට....... ගියාම ඉතින් හැම දෙවලේකටම යනවා වඳින්න.....

    හ්ම්... ඒත් දේවාල දෙකේම ඉන්නේ පත්තිනි මෑණියෝනේ. උඩ එකට යන්න කිව්වේ හේතුවක් ඇතුව.. :)
    නැකතාගෙන් පොඩ්ඩක් අහපන්කෝ...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :sorry::sorry:
    අද පොලෝසියට ගියාද? :nerd:
    මොකද උනේ? මේ බයික් එක ගනිං ඉක්මනට ගෙදරට...

    අර ගෑනි ගෙදර ගිහිල්ලා.දැන් ඒකි කියනවා බඩත් රිදෙනවලු.ඒ නිසා ශේප් කරගන්න යන්න වෙන්නේ නෑ.ඉන්ෂුවරන්ස් එකෙන් එන්න අහනවා බයික් එක බලන්න.එකට හවස් වෙලා යන්න බලනවා
     
    Status
    Not open for further replies.