EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල....... බලමුකෝ...... :)

    ඊවිස් ගත්තොත් උඹටම පුලුවන් වෙයි ඌ ටහිකිලා විස්තර අහනකොට හිනා වෙවී ඉන්න..... :P

    :lol:
    හිටහංකෝ.. මොකක් හරි කරන්න බලමු.... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය මොන මොන කුප්ප කතා කිව්වත් ආදරේ නැත්තෙමත් නෑ අක්කට.......:rofl:

    තරි යුවලට රෑ කෑමකට එලියට ගිහින් එන්න බැරිද......?

    ඇයි සංජි යුවලට... :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ලබ්බාගේ බඩු වලට මොකුත් කියන්න එපා හරිය....
    එවුවා ටොප් බඩු.... ලේලන්ඩ් බස් එක වගේ තමා...

    වල් පුසා.. දුප්...

    kicking-a-cat.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලබ්බාගේ බඩු වලට මොකුත් කියන්න එපා හරිය....
    එවුවා ටොප් බඩු.... ලේලන්ඩ් බස් එක වගේ තමා...

    වල් පුසා.. දුප්...

    kicking-a-cat.gif
    ලේලන්ඩ් බස් එක වගේ?

    hithaganna puluwan :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆ්ෆා........ එතකොට සඳුදත් දෙන්නට වැඩට යන්න වෙන්නේ නෑ....... ගෙදර උඹලා දෙන්නගේ උදව්වට තව කෙනෙක් ඉන්නවද බං.......?

    වැඩට නොයා ගෙදර ඉන්න තියෙන එක කොච්චර හොඳද...:love:
    උපරිම නිවාඩු ගනිං චමිතෝ.... :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව බබෙක් හදලා දෙමු... :rofl:
    එහෙම නැති නම් මේකට යන්න... ගිහින් කැමති එකක් තෝරලා ගෙදර ගිහින් තෑගි කරන්න....:cool:

    http://www.midnightdivas.com/

    :lol::lol::lol::lol: අර කසයක් ගන්න කියලා කිව්වනම් හරි...............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට හවස නවගමු යන්න ඉන්නේ බං වෙච්චි භාර දෙක තුනක් තියෙනවා එව්වා ඔප්පු කරන්න.......

    :):)
    නවගමුවේ උඩ දේවාලෙට යන්න...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩට නොයා ගෙදර ඉන්න තියෙන එක කොච්චර හොඳද...:love:
    උපරිම නිවාඩු ගනිං චමිතෝ.... :cool::cool:

    ඔව් ඔව් හරි සනීපයි...... ගත්තු නිවාඩු වලට පොලියත් එක්ක හම්බෙන්නේ වැඩ ආයේ ඔෆිස් ගියාම........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol::lol: අර කසයක් ගන්න කියලා කිව්වනම් හරි...............
    mama lagadi site ekak gahuwa netharland karayekta thanikara sex toys and lingerie etc. gay unta hitan thiyenawa :rofl:
    catalog eka products 24,000 jiwitheta noahapu nodakapu ewa thiyenne :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉන්ටර්විව් එකකට ගිහින් එනකොට ගංගාරාමේ ගාව බස් හෝල්ට් එක්කේ මෙයා ඉඳලා. එකපාරට බයික් එකක් විසි වෙලා ඇවිත් කකුලේ වැදිලා. හොඳටම තුවාල උනා. සති 02ක් විතර ගෙදර ඉන්නම.
    වෙලා තියෙන්නේ TVS එකේ ලොරියක් බයික් එකක හැප්පිලා. බයික් එක විසි වෙලා ඇවිත් මෙයාගෙ කකුලේ වැදිලා. බයික් එකේ හිටිය ජෝඩුවෙන් කෙල්ලගේ අත කැඩිලා. අපේ නංගිගේ කකුල් දෙකම තුවාලයි. කොල්ලට සිරිම් තුවාල විතරයි. කොහොම හරි ඇක්සිඩන්ට් වෝර්ඩ් ගෙනිච්චා මම. බෙහෙත් දාලා පොලිසියෙන් කට උත්තර අරගෙන ඇහුවා මොනාද වෙන්න ඕන කියලා. අපි කිව්වා වන්දි ඕනේ නෑ වෙච්චා පාඩුවයි අමාරුවයි අපි විඳගන්නම් කියලා.

    අපි දන්නේ නැතුව පොලිසියෙන් නඩුවක් ගෙනියලා ලොරිකාරයාට විරුද්ධව. නංගි සාක්කිය. නඩු වාර තුනක් ගිහින්. අපි දන්නේ නෑ. සිතාසියක්වත් කිසි දෙයක් ආවේ නෑ. ගිය නොවැම්බර් අන්තිම 03 වෙනි නඩු වාරයෙන් නංගිව වොරන්ට් කරලා. හැප්පිච්ච කොල්ලා කොහෙන්ද මංදා මගේ නොම්මරේ හොයන් කතා කරලා කිව්වා. කොහොම හරි ගිය පෙබරවාරි 3 වෙනිදා පොලීසියෙන් ගෙදරට ඇවිත්. 25 ඊලඟ නඩු වාරෙන එන්න කියලා කියලා ගිහින්. කුණු කේස් බං.... :dull::dull::dull:
    හෆොයි
    එකනේ බන් කියන්නේ වෙන තියෙන දෙයක්නම් කොහෙන්හරි කැරකිලා එනවා.
    හෆ්ෆා........ එතකොට සඳුදත් දෙන්නට වැඩට යන්න වෙන්නේ නෑ....... ගෙදර උඹලා දෙන්නගේ උදව්වට තව කෙනෙක් ඉන්නවද බං.......?

    මම ගියත් වයිෆ්ට නම් තව සති 2ක් විතර යන එක ෂුවර් නෑ.
    මටත් බස් එකේ යන්න බෑ.වයිෆ්ගේ අම්මා ඉන්නවා.
    මගේ වැඩ නම් මමම ටික ටික කරගන්නවා.
     
    Status
    Not open for further replies.