EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ගෑනි ගෙදර ගිහිල්ලා.දැන් ඒකි කියනවා බඩත් රිදෙනවලු.ඒ නිසා ශේප් කරගන්න යන්න වෙන්නේ නෑ.ඉන්ෂුවරන්ස් එකෙන් එන්න අහනවා බයික් එක බලන්න.එකට හවස් වෙලා යන්න බලනවා

    :dull:
    මොන මඟුලක්ද... බඩ රිදෙන්නේ වෙන එකක් වෙන්ටෑ.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: ඔව් ඔව් පොරට කෝල් එකකුත් දීලා කිව්වා..... :cool:

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: මේ උඹ මේ සති අන්තේ ස්පෙයා වීල් එක මාරු කරගන්න පුරුදු වෙයන් හොදේ..... :D

    ඔව් ඔව්... අනිවා ඒක නම් කරනවාමයි... :dull: :dull: :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටාය........ ඉරිදා බෑනේ මට ක්ලාස්........ ඉතින් මම ඕනෙත් නෑනේ මාමගේ නම්බරේ උඹ ළඟ තියෙනේ උඹ කතා කරහන්..... :)

    මොකද්ද ඕයි ඔය පන්තිය. සතියේ දවසක දාගනින්... ඉරිදා ගෙදර හිටපං ඇඹේණිය හා කෙල්ල :love: එක්ක. මම නම් අකමැතිම දෙයක් ඉරිදා එලියට බහින එක... :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull:
    මොන මඟුලක්ද... බඩ රිදෙන්නේ වෙන එකක් වෙන්ටෑ.. :rofl:

    මරිසිය දානවා ඇත්තේ.
    දැන් මොනවා කිව්වත් ඒකිම තමා චාටර් වෙන්නේ.එක එක සාක්කි දීලා නිසා දැනටත් චොර වෙලා.අපුදෙන්කෝ අම්මණ්ඩි.මම හොඳින් කතා කල නිසා මාව නලවන්න පුළුවන් කියලා හිතන් ඇත්තේ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මපා ඔය නාඩගන් ගැන මෙලෝ හුයන්නක් දන්නේ නෑ බන්........ සහතිකෙන්ම........

    :rofl:
    කොල්ලා මේක පෙන්නලා එහෙනම් ට්‍රයි කරයි වගේ...ගුටිම කාපං තෝ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරිසිය දානවා ඇත්තේ.
    දැන් මොනවා කිව්වත් ඒකිම තමා චාටර් වෙන්නේ.එක එක සාක්කි දීලා නිසා දැනටත් චොර වෙලා.අපුදෙන්කෝ අම්මණ්ඩි.මම හොඳින් කතා කල නිසා මාව නලවන්න පුළුවන් කියලා හිතන් ඇත්තේ :lol:

    :rolleyes:
    හොඳින් කතා කරන්න ඇත්තේ වෙන එකකට වෙන්ටෑ... :lol:

    දැං ඕක කවද්ද එනවා කියන්නේ කොළඹ? බොරු කීව එක අතේ මාට්ටු නිසා උඹට අවුලක් නෑ. අනිත් එක උඹලා දෙන්නට ඊට වඩා ඩැමේජ් නේ. නැත්තම් තත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුනා.. බලමුකෝ මොකද වෙන්නේ කියලා.. :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද ඕයි ඔය පන්තිය. සතියේ දවසක දාගනින්... ඉරිදා ගෙදර හිටපං ඇඹේණිය හා කෙල්ල :love: එක්ක. මම නම් අකමැතිම දෙයක් ඉරිදා එලියට බහින එක... :dull:

    මෙච්චර කල් ගෙදර හිටියා ඇති නිකං....... දැන්වත් වැඩිදුර අධ්‍යාපනය ලබාගන්න ඕනේ කරන ෆීල්ඩ් එකේ.....

    NIBM එකේ ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරනවා...... එකෙන් පස්සේ චාටඩ් ලොජිස්ටික් කරන්නයි ප්ලෑන් එක......
     
    Status
    Not open for further replies.