EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක කොටේශන් එකේ දැම්මද? කැලණි කේබල්ස් කියන්නේ හොඳට සල්ලි තියෙන කොම්පැනියක් ඌයි... උන් බලන්නේ කොලිටිය.... :)

    :yes: ඔව් ඔව් පොරට කෝල් එකකුත් දීලා කිව්වා..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ හම්මෝ නෑ.......

    :rofl: :cool: මේ අර මාමා එක්ක ටෝක් එකක් දාන්න යමුද ඉරිදා දිහාවේ...... :baffled: මේ හුයන DX එක තල්ලු කරලා දාන්න ඕනා ඉක්මනට.... ආණ්ඩුවෙනුත් මටම කෙලියනේ..... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    ඒකට ලේලන්ඩ් එකේ ආයුධ සැට් එකනේ හරියන්නේ කොහොමත්....

    :rofl: මේ උඹ මේ සති අන්තේ ස්පෙයා වීල් එක මාරු කරගන්න පුරුදු වෙයන් හොදේ..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :cool: මේ අර මාමා එක්ක ටෝක් එකක් දාන්න යමුද ඉරිදා දිහාවේ...... :baffled: මේ හුයන DX එක තල්ලු කරලා දාන්න ඕනා ඉක්මනට.... ආණ්ඩුවෙනුත් මටම කෙලියනේ..... :baffled: :dull:

    හුටාය........ ඉරිදා බෑනේ මට ක්ලාස්........ ඉතින් මම ඕනෙත් නෑනේ මාමගේ නම්බරේ උඹ ළඟ තියෙනේ උඹ කතා කරහන්..... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    scenes-from-a-marriage-dominatrix-dominatrices-domina-whip-lash-high-heel-bachelor-party-bachelorette-wedding-leash-Long-Sleeve-Shirts.jpg



    :rofl:

    :rofl: femdom
    ඇයි හත්වලාමේ මෙහෙම ගුටි කන්නේ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ වැඩ ටික කරන්න කව්රුවත් නෑ.බොසාට ටොයින් වෙලා ඇත්තේ.මගේ වැඩ ඩිලේ උනාම බොසාට පේමන්ට්ස් ගන්නවත් බෑ

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙන්නේ. මොකෙක්වත් නෑ වැඩ කරන්න... රෙද්ද.. :growl:
     
    Status
    Not open for further replies.