මෙච්චර කල් ගෙදර හිටියා ඇති නිකං....... දැන්වත් වැඩිදුර අධ්‍යාපනය ලබාගන්න ඕනේ කරන ෆීල්ඩ් එකේ.....
NIBM එකේ ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරනවා...... එකෙන් පස්සේ චාටඩ් ලොජිස්ටික් කරන්නයි ප්ලෑන් එක......
උඹ.. NIBM..

කොච්චර කල්ද යන්න අරන්. මම දැකලා නෑ නේ..











