EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙච්චර කල් ගෙදර හිටියා ඇති නිකං....... දැන්වත් වැඩිදුර අධ්‍යාපනය ලබාගන්න ඕනේ කරන ෆීල්ඩ් එකේ.....

    NIBM එකේ ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරනවා...... එකෙන් පස්සේ චාටඩ් ලොජිස්ටික් කරන්නයි ප්ලෑන් එක......

    උඹ.. NIBM.. :dull:
    කොච්චර කල්ද යන්න අරන්. මම දැකලා නෑ නේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ අපේ ගෙදර වරෙන්කො එහෙනම් ඕක කරන්න....... :lol::lol:

    :oo:
    gay-meme-generator-im-not-saying-you-re-gay-but-you-re-gay-bcf8a0.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    matara mona trip da ban :oo:
    ube gamath matara neda :rolleyes:

    :no:
    කොළඹ.. උපන්දා ඉඳං කොළඹ..
    අම්මලගේ නෑයෝ ඔක්කොම මාතර. තාත්තා කොළඹ. එතකොට මගේ ගම මාතරද කොළඹද? උඹම කියපිය..

    කොහෙද මාතර ඉන්නේ උඹ? එහෙම කියන්න එපා බං. ඉස්සර.. ඔය හයිවේ නැති කාලේ.. දැනට අවුරුදු 12-15 කට විතර කලින්.. කෝච්චියේ මාතර එනවා කියන්නේ වෙනම ලෝකෙකට එනවා වගේ බං... :sorry::sorry::sorry: ආයේ ඒවගේ වෙන්නේ නෑ කවදාවත්ම... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ගෑනි ගෙදර ගිහිල්ලා.දැන් ඒකි කියනවා බඩත් රිදෙනවලු.ඒ නිසා ශේප් කරගන්න යන්න වෙන්නේ නෑ.ඉන්ෂුවරන්ස් එකෙන් එන්න අහනවා බයික් එක බලන්න.එකට හවස් වෙලා යන්න බලනවා

    :shocked: මම කිව්වේ ඔය ගල් *සි ට විදේශ ආධාර හම්බ වෙච්ච ගමන් ඔය වගේ වෙයි කියලා....... :growl:

    එක පාරක් අපේ රෝසා බස් තියෙන කාලේ..... බස් එක අද්දනකොට දුවගෙන ඈවිත් නගින්න ගිහින් එකෙක් වැටිලා...... ඌ කලාපේ වැඩ කරන එකෙක්..... අම්පාරේ ගිහින් බස්සන්න කියලා ගේම...... හා කිව්වහම..... ඌ කියනවා.... වෑන් එකක්වත් ඕනලු යන්න..... 7 දෙනෙක් ඉන්නවලු ඌ එක්ක යන්න....... :growl: අමතලා ආවේ ඌට...... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මම කිව්වේ ඔය ගල් *සි ට විදේශ ආධාර හම්බ වෙච්ච ගමන් ඔය වගේ වෙයි කියලා....... :growl:

    එක පාරක් අපේ රෝසා බස් තියෙන කාලේ..... බස් එක අද්දනකොට දුවගෙන ඈවිත් නගින්න ගිහින් එකෙක් වැටිලා...... ඌ කලාපේ වැඩ කරන එකෙක්..... අම්පාරේ ගිහින් බස්සන්න කියලා ගේම...... හා කිව්වහම..... ඌ කියනවා.... වෑන් එකක්වත් ඕනලු යන්න..... 7 දෙනෙක් ඉන්නවලු ඌ එක්ක යන්න....... :growl: අමතලා ආවේ ඌට...... :growl:

    දවසේ කතාව ඕයි.... 7ක් ඉන්නවා... :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :no:
    කොළඹ.. උපන්දා ඉඳං කොළඹ..
    අම්මලගේ නෑයෝ ඔක්කොම මාතර. තාත්තා කොළඹ. එතකොට මගේ ගම මාතරද කොළඹද? උඹම කියපිය..

    කොහෙද මාතර ඉන්නේ උඹ? එහෙම කියන්න එපා බං. ඉස්සර.. ඔය හයිවේ නැති කාලේ.. දැනට අවුරුදු 12-15 කට විතර කලින්.. කෝච්චියේ මාතර එනවා කියන්නේ වෙනම ලෝකෙකට එනවා වගේ බං... :sorry::sorry::sorry: ආයේ ඒවගේ වෙන්නේ නෑ කවදාවත්ම... :sorry:
    kolaba indan matara eddi watapitawe wadi wenasak na ne ban.
    onna nuwara/nuwaraeliye yaddi nam lassanai wata pita balal bala yathahaki.
    matara colombo mudukku tika thama rail pata depatte tiyenne :baffled:
    matara pamburana ( town area eke)
     
    Status
    Not open for further replies.