EK Married Club-13

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක එකාගේ රහ වෙනස්... මම කෝච්චියේ ගමන විඳින එකෙක්. ඒ මගේ හැටි. ට්‍රැක් එකෙන් ට්‍රෑක් එක පරිසරයත් වෙනස්. කෝස්ටල් එකේ එක පරිසරයක්.. බැටී ලයින් එක තවත් එකක්. ට්‍රින්කෝ තව විදියක්, පුත්තලම තවත් විදියක්. ඔය හතරෙම මුහුද සෙට් උනාට මිනිස්සු වෙනස්. වටපිටාව වෙනස්. ජීවන රටාව වෙනස්. කෑම බීම වෙනස්.. උඹට කෝස්ටල් එකේ යනකොට කවදාවත් අතේ ගුලිකරපු අලුත්ම අලුත් තල ගුලි (සවුකොලේ ඔතපු, පරණ වෙච්ච,පැකට් කරපුවා නෙමෙයි.) විකුණන්න එන්නේ නෑ නේව. ඒවා තියෙන්නේ බැටී යනකොට. බීෆ්, මට්න් සමෝසා එන්නේ නෑ නෙව. ඒවා එන්නේ පුත්තලම් යනකොට. ඔය ඔක්කොටම වඩා වෙනස් පරිසරයක් මේන් ලයින් එකේ තියෙන්නේ. මේන් ලයින් එකේ ඉස්සෝ වඩේකාරයෙක් සෙට් වෙන්නේ බොහෝම කලාතුරකින්. උන් සෑහෙන්න ඉන්නවා කෝස්ටල් එකේ. මේන් ලයින් එකේ උදේ හවස ඔෆිස් යන එකාටත් ග්‍රේට් වෙස්ටර්න්, නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය ඔවුවා වල මෙලෝ රහක් නෑ. ඌ හැමදාම යන එන පාර නේ. අපි තමා හූල්ල හූල්ල බලාගෙන යන්නේ..
    uba kiyana ekak thamai :oo:

    wavewhiteflag.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lamai tag nathi un tag ganilla :D

    ත්‍රෙඩ් එකේ තොගේ හොඳම යාලුවත් මම. මට කවදාවත් දෙන්නේ නෑ තෝ.. පූට්ටු වෙයන් ගිහින්.. වල් පුවා!!!!

    kicking-a-cat.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රෙඩ් එකේ තොගේ හොඳම යාලුවත් මම. මට කවදාවත් දෙන්නේ නෑ තෝ.. පූට්ටු වෙයන් ගිහින්.. වල් පුවා!!!!

    kicking-a-cat.gif
    yako achcha prasiddiye damma. gatte nane :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හරි එහෙනම් හෙට ට්‍රයි කරන්නම් යන්න..... :)

    සොරි පුතේ........ මාමා හෙට නිවාඩුලු...... ලොකු නංගිට සනීප නෑලු හෙට කවුද ඩොකෙක් ගාවට් එක්ක යන්න නිවාඩු ගත්තා කිව්වා........

    ඒ අස්සේ සැනසිලිදායක දේකුත් කිව්වා....... ආයේ ගණන් අඩුවෙන කතාවක් යනවලු.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Byee කට්ටිය..අද කිඹුල් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ...නැවත හෙට සවස මුණගැසෙනතුරු ඔබ සැමට මිහිරි සති අන්තයක් වේවා!:D:love:
     
    Status
    Not open for further replies.