මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

eka thamai ban, meke innawane lakshyak vithara active membersla. adu gane 1000k dena rs 100 ganewath demmath lakshyak enawane ban.මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...
මෙන්න මේක ගොඩක් හොඳ අදහසක් මචන්. පෞද්ගලිකවම මේ අයගෙ පවුලේ අයව දන්න අය ඉන්නව නම් ඒ අයව දැනුවත් කරන්න එළකිරි එකේ අය මෙහෙම දෙයක් කරන්න කැමතී එයාලගෙ නැති වුන යාළුවා වෙනුවෙන් කියලා, මේක කලාට කමක් නැද්ද කියල අවසර අරන් පුළුවන් කෙනෙක් මචන් බැංකු ගිණුමක් විවෘත කරලා ඒක ත්‍රේඩ් එකක් දාපන් කැමති අය විතරක් කැමති මුදල් ප්‍රමාණයකින් දුවගේ අනාගතේ වෙනුවෙන් දායක වෙන්න කියලා. නම් ගොත් ඕන නෑ මචන්, අපිත් අද මේ මොහොතේ මෙහෙම හිටියට හෙට මොනවා වෙයිද දන්නෙ නෑ. ඒ නිසා උදව් උපකාර ඕන වෙලාවට අපේම එකෙක්ට උදව්වක් කරන එක අපේ යුතුකම.මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...
මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

eka thamai ban, meke innawane lakshyak vithara active membersla. adu gane 1000k dena rs 100 ganewath demmath lakshyak enawane ban.