Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mobitel Couple Package Sims Sale :cool:

    Monthly Rental 100 :)

    Voice Calls ,Video Calls, Sms 24 Hours Unlimited Free :)

    Ona aya Mata P.m ekak danna... :cool::cool:

    Brand new Sims , namatama ganna puluwan...:)

    (( Genuine Packagers Sims :), Magadi Disconnect Wena Seen ,E mukuth na:no:...Elakiri eke Aya 2014 - Jan Wala Idan Me Sims Gannawa :cool:...1000% k Vagakeemen Packages Denne.:)..Dura Ayata ,Dawasin Lankawe Ona Thanakata Sims Ewanawa.:cool:..Gaththa Aya Proof Karai.:).Gaththa Ayage Comment Tikak Pahala Athi.:cool:..Okkoma Comment Danna Giyoth Tread Eka Diga Wenawa.:( ))



    mama me package 1 gatta. iye hawasa active karala tibba.
    :):)

    Sim 2ka Monday Activate Wela Thibba Thx

    Thanks machan ,Line eka Active

    sims active una, thanks

    SIM ACTIVE MACHAN..

    Thanks
    Monthly bill eka awa Rs. 127. 50, Ai ithin monawa kiyannada

    SIM eka Active una machan Thanks..;)

    SIM 1 active. month1 use karala ubata thanx karannam

    සිම් ගත්ත මමත් .. එළකිරි ... බොහොම ස්තුතියි මචං

    එළකිරි මචාන් මමත් හච් සිම් එකක් ගත්තා ... දවස් තුනෙන් ඇක්ටිව් වෙනවා ... පට්ට

    සිම් ගත්ත මමත් ..දවස් දෙකෙන් Active.... එළකිරි ... බොහොම ස්තුතියි මචං

    සිම් ගත්ත මමත් .. එළකිරි ... බොහොම ස්තුතියි මචං

    Ela machan.

    සල්ලි දුන්නා බදාදා හවස.
    ඊයේ සිම් 2 ගෙදරටම ආවා. . .
    නියම වැඩක් සහෝ. .

    Recommended. .

    Ada mamat gaththa sim.... recommended for everyone..

    mamath ekak eye order kara.. heta labewi.. :)

    math ape 7778 sahodarayagen Mobitel sim dekak gaththa & onna deiyane kiyala ada sim dekama active una..ithin aththatama godak thanks dunna support ekata..
    e wagema man baya nathuwa recommend karanawa ape 7778 sahodarayawa ape elakiriye inna anith kattiyatath..

    Jaya wewa..!

    මම මෙයාගෙන් couple sim 2ක් අරන් දැනට මාසයක් වෙනවා. කියපු විදියටම හැමදේම වැඩ. කිසිම අවුලක් නෑ. පලවෙනි Bill එකත් ආවා. කියපු ගාස්තු ඇරෙන්න වෙන කිසිම සැඟවුණු ගාස්තු ඇත්තෙත් නෑ. ඒ නිසා ඕනේ අය බය නැතුව මෙයාගෙන් sim අර ගන්න.

    Keep up the good work bro..! :)

    Mama gattha sim 2 active una....kiyapu widiyatama sim 2ka 1day walin deliver kala gedaratama....... reliable ,friendly and helpful service..
    I Highly recommend 7778 :yes::yes:


    Ela machan sim 2 ma elata wada .... thanks lot!!!!!!!!! 7+

    Mama gaththa SIM 2k Activate Unaa... Elakiri wage Weda... I recommend this Guy for anyone wants couple SIMs...

    Thanks Machan!!! :D:D:D


    මගේ සිම් 2 ආවා.... ඇක්ටිව් වෙලා.....තෑන්ක්ස් ඔයාට ගොඩක් දැනුවත් කලාට .....

    සිම් දෙක ආවා බන්..:D:D:D


    wYtVWPp.jpg

    මම ඉල්ලපු මොබිටෙල් සිම් 2 ආවා ... නමටම active වෙලා තියෙනවා...ඒ නිසා අවුලක්ම නෑ..
    මම මිට මාස 6 කට විතර කලිනු HUCH සිම් 2 ක් ගත්තා..තාම ඒවා අවුලක් නැතිව වැඩ.( huch සිග්නල් හොදට තියෙනවනම් mobitel couple සිම් එකට වඩා huch couple සිම් එක වටිනවා).. සල්ලි බැදලා ඉල්ලන විස්තර ටික යවල දවස් 2 ක් යද්දී සිම් ගෙදරටම ආව.. බය නැතිව ගනුදෙනුවක් කරන්න පුළුවන් elakiri කොල්ලෙක්...

    mobitel bump.... huch bump

    Old Tread : - http://www.elakiri.com/forum/showthread.php?t=1594409

    ** New Tread Ekak Damme , Kalin Tread Eka Diga Wadi Kiyala Hithuna Nisa **

    Mata Udawwak Vidiata Kisima Irisiyawak , Nathuwa Comment Ekak Dapu Hamotama Sthuthi...Obalatath Jayen Jaya !!!

    Kamathi nam Bump ekak Denna :)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප්..

    ගන්න කෙනෙක්ට යන බය නැතුව ගන්න පුලුවන්..:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මමත් සිම් දෙකක් ගත්තා.... වැඩ ඉතිං...
    28.gif
    28.gif
    28.gif


    කලින් මෙයාගේ ත්‍රෙඩ් එකේ මම දාල තිබුන හෙල්ප් එකක් මෙතනත් පොස්ට් කරනවා, ඔයාලට ඉල්ලුම් කලාට පස්සේ තියෙන හදිස්සිය මමත් විඳලා තියෙන නිසා.... පහලින් තියෙනවා කරන විදිය... ඒ වගේම කලින් ත්‍රෙඩ් එකේ තියෙනවා එයාගේ ෆෝන් නම්බර් එක.....

    එයගේ අංකෙට කෝල් එකක් දෙන්න.. එතකොට ඔයාට sms එකක් එවාවි...
    ඒ sms එකේ තියෙනවා e-mail ලිපිනයක්....
    ඒ වගේම එයාගෙන් අහන්න මොන බැංකුවට ද සල්ලි දාන්න ඕන කියල...
    මම නම් දැම්මේ කොමර්ෂල් එකට....
    එයාලට කියන්න බැංකු කොලේ ප්‍රින්ට් කරනකොට පැහැදිලිව ප්‍රින්ට් කරලා දෙන්න කියල (බැංකුවේ)...
    ඊට පස්සේ ඔයාගේ ID එකයි, බැංකුවෙන් දෙන සල්ලි ගෙවපු කොලයයි දෙකම scan කරලා, නැත්නම් ෆොටෝ එකක් අරගෙන අර මේල් ලිපිනෙට මේල් කරන්න.....
    ඒ වගේම ඔයාගේ බැංකුවේ පොතේ පළමු පිටුව හැරෙවුවම තියෙනවනේ ඔයාගේ නමයි account number එකයි.. ඒකයි, ඔයාගේ ඒ පිටුවත් එක්ක තියෙනවනේ බැංකුවේ නම තියෙන පිටුව,
    අන්න ඒකත් මතක ඇතිව scan කරලා හෝ ෆොටෝ ගහල යවන්න අමතක කරන්න එපා..
    ඒ වගේම ඔයාට ගෙන්නවා ගන්න ඕන නම්,
    කුරිය කරලා ගෙදරට එවන්න ඕන ලිපිනය නිවැරදිව ලියල අර මේල් එකට දාන්න...
    මම මේ ගොඩක් දේවල් දන්නේ නැතිව එයාගෙන් නිතර කෝල් කරලා අහගත්තෙ....:yes::yes:
    අනිවාර්යයෙන්ම බැංකු පොතේ විස්තර එයාට යවන්න...
    එතකොට තමයි ඔයාගේ සිම් දෙක ඇක්ටිව් වෙන්නේ..

    30.gif
    30.gif
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බය නැතුව මුගෙන් SIM අර ගනින්. දැන් මම sim 2 අරන් මාස 5ක් වෙනවා. කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: 7778