SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.
මචං බලපන් උඹල usage එක බලන්නෙම නැද්ද? ඒක බලන්ඩ බැහැ උන් ඒක බ්ලොක් කරනව. https://usagemeter.slt.lk/BBusage බලපන් මේකෙන් යන්න දෙන්නේ නැහැ. මම පස් වතාවක් කතා කලා තවම නැහැ. හැබැයි අලුත් ඒවට යන්න පුළුවන්. මම කිවුම එකෙක් කියනවා common issue එකක් කියල. අනෙක කියනවා එහෙම වෙන්න බැහැ එහෙනම් අපට calls ගොඩක් එනව කියල. උඹලත් කතාකරපල්ලා මචං මුන්ට මෙහෙ usage එක block කරනකොට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි උන්ට අපේ usage එක බලන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් වගේ උන්ට පුළුවන් අපට බෑ. කතා නොකරපු එවුන්ටයි කියන්නේ මචං "please call them & then they will identify is this common issue or not. එපාවෙනව බං.
මේක ගිය මාසෙත් වුණා මුන් මේක කරන්නෙ සැළසුම් කරල. දැම්ම කතා කරපල්ලා. බැරි අය bump කරන්න. අපි නිදාගෙන ඉන්න ඉන්න වුන් අපිට අරින්න එන්නෙ
hurry up මචං call now.

Last edited:
කරාට but bump