SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

    මචං බලපන් උඹල usage එක බලන්නෙම නැද්ද? ඒක බලන්ඩ බැහැ උන් ඒක බ්ලොක් කරනව. https://usagemeter.slt.lk/BBusage බලපන් මේකෙන් යන්න දෙන්නේ නැහැ. මම පස් වතාවක් කතා කලා තවම නැහැ. හැබැයි අලුත් ඒවට යන්න පුළුවන්. මම කිවුම එකෙක් කියනවා common issue එකක් කියල. අනෙක කියනවා එහෙම වෙන්න බැහැ එහෙනම් අපට calls ගොඩක් එනව කියල. උඹලත් කතාකරපල්ලා මචං මුන්ට මෙහෙ usage එක block කරනකොට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි උන්ට අපේ usage එක බලන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් වගේ උන්ට පුළුවන් අපට බෑ. කතා නොකරපු එවුන්ටයි කියන්නේ මචං "please call them & then they will identify is this common issue or not. එපාවෙනව බං. :angry: මේක ගිය මාසෙත් වුණා මුන් මේක කරන්නෙ සැළසුම් කරල. දැම්ම කතා කරපල්ලා. බැරි අය bump කරන්න. අපි නිදාගෙන ඉන්න ඉන්න වුන් අපිට අරින්න එන්නෙ :angry: hurry up මචං call now.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    oka wada na thamai dan kohomath. oken nemei usage balanna. meken.

    http://www.slt.lk/broadband/usage-meter

    මචං උඹගේ package එක මොකක්ද? මම කියන්නේ පරණ home package තියන අයට උඹ දීපු link එක හරි හැබැයි. පරණ අයගේ පැත්තේ orange color තියන පැත්තේ link එකෙන් පලයන්කෝ යන්න බැහැ. බැරි නිසයි කියන්නේ. මොනවා උනත් thanks reply මචං :yes: කරාට but bump
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචං උඹගේ package එක මොකක්ද? මම කියන්නේ පරණ home package තියන අයට උඹ දීපු link එක හරි හැබැයි. පරණ අයගේ පැත්තේ orange color තියන පැත්තේ link එකෙන් පලයන්කෝ යන්න බැහැ. බැරි නිසයි කියන්නේ. මොනවා උනත් thanks reply මචං :yes: කරාට but bump

    dekama ekai ne mageth wada naha

    ah :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    dekama ekai ne mageth wada naha

    වැඩ නැහැ කියල උඩ බලන් ඉන්නේ නැතුව දැන්ම කතා කරල කියපන. :angry: මේක use කරන තව අය ඉන්නව නම් උන්ටත් කියපං බං. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචං බලපන් උඹල usage එක බලන්නෙම නැද්ද? ඒක බලන්ඩ බැහැ උන් ඒක බ්ලොක් කරනව. https://usagemeter.slt.lk/BBusage බලපන් මේකෙන් යන්න දෙන්නේ නැහැ. මම පස් වතාවක් කතා කලා තවම නැහැ. හැබැයි අලුත් ඒවට යන්න පුළුවන්. මම කිවුම එකෙක් කියනවා common issue එකක් කියල. අනෙක කියනවා එහෙම වෙන්න බැහැ එහෙනම් අපට calls ගොඩක් එනව කියල. උඹලත් කතාකරපල්ලා මචං මුන්ට මෙහෙ usage එක block කරනකොට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි උන්ට අපේ usage එක බලන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් වගේ උන්ට පුළුවන් අපට බෑ. කතා නොකරපු එවුන්ටයි කියන්නේ මචං "please call them & then they will identify is this common issue or not. එපාවෙනව බං. :angry: මේක ගිය මාසෙත් වුණා මුන් මේක කරන්නෙ සැළසුම් කරල. දැම්ම කතා කරපල්ලා. බැරි අය bump කරන්න. අපි නිදාගෙන ඉන්න ඉන්න වුන් අපිට අරින්න එන්නෙ :angry: hurry up මචං call now.

    කෝ බං පරණ package use කරන එවුන් දැන් එකයි දෙකයිද? ඉන්නේ.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මචං වෙන PC එකකින් ගිහිල්ලත් බලපන්. මගේ තියෙන්නේ family එක.. අපිටනම් අවුලක් නැහැ. :baffled:
    screenshot_39.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචං වෙන PC එකකින් ගිහිල්ලත් බලපන්. මගේ තියෙන්නේ family එක.. අපිටනම් අවුලක් නැහැ. :baffled:
    screenshot_39.png

    මචං family කියන්නේ අලුත් category එකේ pakage එකක්නෙ. මේ මම කියන්නේ පරණ pakage තියන අපිට බං. මොනව වුනත් reply එකට ස්තුතියි යාළුවා. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචං බලපන් උඹල usage එක බලන්නෙම නැද්ද? ඒක බලන්ඩ බැහැ උන් ඒක බ්ලොක් කරනව. https://usagemeter.slt.lk/BBusage බලපන් මේකෙන් යන්න දෙන්නේ නැහැ. මම පස් වතාවක් කතා කලා තවම නැහැ. හැබැයි අලුත් ඒවට යන්න පුළුවන්. මම කිවුම එකෙක් කියනවා common issue එකක් කියල. අනෙක කියනවා එහෙම වෙන්න බැහැ එහෙනම් අපට calls ගොඩක් එනව කියල. උඹලත් කතාකරපල්ලා මචං මුන්ට මෙහෙ usage එක block කරනකොට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි උන්ට අපේ usage එක බලන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් වගේ උන්ට පුළුවන් අපට බෑ. කතා නොකරපු එවුන්ටයි කියන්නේ මචං "please call them & then they will identify is this common issue or not. එපාවෙනව බං. :angry: මේක ගිය මාසෙත් වුණා මුන් මේක කරන්නෙ සැළසුම් කරල. දැම්ම කතා කරපල්ලා. බැරි අය bump කරන්න. අපි නිදාගෙන ඉන්න ඉන්න වුන් අපිට අරින්න එන්නෙ :angry: hurry up මචං call now.

    දැන් 186 මේක බලල ඒත් bump එකක්වත් දාල නැහැ සමහරු. එහෙම කරන්න එපා කොල්ලනේ. :no:
     
    හතර දෙනයි ද ඉන්නේ පරණ pakage තියන අය :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    math kata kara, mata nm pn ekn qa limit eka,

    18 wenidayin passe hariyaylu bn, un mokakda ekak update karanawalu

    ඔය සිද්ධිය මටත් කිවුව බං. ඒත් හිතපන්කෝ බං. phone එකෙන් usage එක කියන්න නම් මොන රෙද්දටද? මේවා ලිමිට් කළේ අනික 18 වෙනකොට උන් මොන ජිල්මාට් එකක් දායිද? meter එකේ usage එක වැඩි කලොත්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පරණ අපිට විතරයි. මුන් හදන්නේ කොහොම හරි අපිව පරණ එකෙන් අයින් කරන්න ඉතිං ඇයි බං අපි උන් කියන පදේටම නටන්නේ. කියනකොට කියපං ඇයි මේක පරණ package තියන අයට විතරක් කරන්නේ කියල. :angry: