owa apitah padam mchn onwata wada awnka wenna epa kiyala katawak thiyanwa bn
මචං, උඹ ලෝයර් කෙනෙක් හම්බ වෙලා සීන් එක කියපන්... ඊට පස්සේ එයා එක්ක පොලිසියට ගිහිං කරන්න පුළුවන් දෙයක් තියේ නම් එයා කරාවි....
කොහොම උනත් යාලුවෝ මෝඩයෙක් නෙවි... ඒත් කෙල්ල බය වෙන්න ඇති... ටිකක් කල් ගිහිං පාරේදී හම්බ වෙලා අයිත් කෙල්ල මුගෙන් සමාව ගනීවි.... කලබල නොවී වැඩ කරපන්.... උඹට ලයිසන් තියෙනවා නේද....
උඹ මාර යාලුවෙක් නේ
බයික් එක වගේ ද බන් යාළුවා. මොකක් හරි කරලා බෙර ගනින්
අනික බන් ඌ හෙන පිස්සෙක් නේ බන්
ජැක් ගහල මදිවට මොන මගුලකටද ගෙදර ගියේ ඒකිගේ. ගැනියෙක් ගේ හිරි ඔතප් බිඳින එක හෙන කෙස් එකක් මචෝ




කිව්ව බන් අමතක කරල දාපන් කියල. ඌට නින්ද යන්නෑලු හිතට හරි නෑලු එක එක විකාර. සමාව ගන්නම ඕන කිව්ව. මටත් අඩ ගැහුව යන්න.![]()
කෙල්ලගෙ ගෙදර නම් යන්න එපා උඹත් මේකට සම්බන්දයි කියලා කූඩුවට දායි lawyer කෙනෙක් අල්ල ගන්න
