බෝතලේ කියක් වෙයිද දන්නවාද??
ගෙදර තියෙන එකක් හුගක් කාලෙකට කලින් හම්බුන එකක්,,,මේක කියක් වෙයිද බං? සුරා පානයට මං නෑ ඕන්,,
විස්කි බෝතලයක් කියල තමා පේන්නේ,,,
මන් ඕව ගැන දන්නේ නෑ බන්,,සමහරවිට කුණුගොඩක් වෙන්නැති,,