බෝතලේ කියක් වෙයිද දන්නවාද??

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බෝතලේ කියක් වෙයිද දන්නවාද??

    ගෙදර තියෙන එකක් හුගක් කාලෙකට කලින් හම්බුන එකක්,,,මේක කියක් වෙයිද බං? සුරා පානයට මං නෑ ඕන්,,:rolleyes::rolleyes: විස්කි බෝතලයක් කියල තමා පේන්නේ,,,:yes:
    මන් ඕව ගැන දන්නේ නෑ බන්,,සමහරවිට කුණුගොඩක් වෙන්නැති,,:baffled::baffled:
    IMG_20150214_134853_1.jpg


    IMG_20150214_134914_1.jpg
    IMG_20150214_134926_1.jpg

     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඕක ගොඩක් පරණයි නම් බොන්න එපා මචං. vine නෙමේ නෙ. මම දන්නෙත් නෑ යාලුවෙක් කිව්වෙ. ඌ නම් කිව්ව 5-6 ක් වෙයි කියල.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරණ වෙන්න පරණ වෙන්නද බං හොදයි කියන්නේ? :rofl::rofl::rofl:

    පරණ වෙන්න පරණ වෙන්න හොඳයි කියන්නෙ බෝතලේ තිබිල පරණ වෙච්ච ඒව නෙමෙයි මචන්.ඕව හදන පීප්පෙම කාලයක් තියපුව තමයි හොඳ.ඔය බෝතල් වල ගහල තියෙන්නෙ අවුරුදු 5ක් පරණයි,10ක් පරණයි කියන ඒව පීප්පෙම අවුරුදු 5,10 පල් කරපුවා.
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Red label එකක් කීයක් විතර වෙනවද බන් ටැක්ස් එක්ක?
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන්ලා පරණ වෙන්න පරණ වෙන්න හොදයි කියන්නේ විස්කි නේද? වයින්, බියර්, බ්‍රැන්ඩි වලට පරණ වීම කොහොමද?