බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

Ollie99

Member
Nov 30, 2013
50
3
0
බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

බස් එකේදි set වෙන ලස්සන කෙල්ලෙක් ඉන්නවා බන්. මමත් එකී එනකම් ඉදලා ඒ බස් එකටම නගිනවා. විස්තර පොඩ්ඩක් කතා කරලා දැනගත්තා. එත් හරියට දෙයක් කතා කරගන්න බැරි උනා තාම. කතාකරන්න දෙයක් මතක් වෙන්නේ නෑ බන්. කියපන්කො කොහොමද කතාවට සෙට් කරගන්නේ කියලා. Experience තියෙන එවුන් එහෙම ඇතිනේ. :D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර පොඩ්ඩක් කතා කරපු විදියටම ඉතුරු ටිකත් කතා කරපං..:cool:
    ලස්සන නිසා ආදරේ හිතුනා..:eek: ෆක් යූ..:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒකිගේ ඉස්කෝලේ විස්තර අහපන් .... ඒ එක්කම උබේ ඉස්කෝලේ කාලේ සිද්දි කියපන් .. ගෙවල් වල විස්තර අහපන් විශේෂයෙන් නංගිලා අයියලා ගැන ... උබේ අය ගැනත් කියපන් ... ඉගෙන ගන්නවදත් අහපන් අහලා ක්ලාස් ගැනත් අහලා ක්ලාසුත් පලයන් උබටත් ඕන ක්ලාස් එකක් නම් ... ඉතුරු ටික උබට බාරයි පුතේ :D
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අයියෝ බන් ඕවටද දේවල් නැත්තේ? ඉස්සෙල්ලම කියපන් උබ ඉස්කෝලේ යන එකෙක්ද එහෙම නැත්නම් ඉස්කෝල වයස පහුකරලා නාම්බා වයසේ ඉන්න එකක් ද කියල. තව විස්තර ටිකක් දාපන්. මොකද මොන්ටිසෝරි කැල්ලකට උබ ට්‍රයි කරනවා නම් අපි උබට ඒකිගෙන් ජොබ් එකේ විස්තර අහපන් කියලා උපදෙස් දීල වැඩක් නෑනේ බන් .
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අර පොඩ්ඩක් කතා කරපු විදියටම ඉතුරු ටිකත් කතා කරපං..
    ලස්සන නිසා ආදරේ හිතුනා.. ෆක් යූ.
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දේසපාලනය වගේ මාතෘකාවට අදාල කරුණු රැස් කරගෙන ගිහින් හරබර ලෙස විනාඩි 5ක් විතර කතා කරපන්.
     
    • Like
    Reactions: markhaloce

    tedy

    Member
    Feb 2, 2015
    80
    7
    0
    දේසපාලනය වගේ මාතෘකාවට අදාල කරුණු රැස් කරගෙන ගිහින් හරබර ලෙස විනාඩි 5ක් විතර කතා කරපන්.

    මරු අදහස
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අර පොඩ්ඩක් කතා කරපු විදියටම ඉතුරු ටිකත් කතා කරපං..
    ලස්සන නිසා ආදරේ හිතුනා.. ෆක් යූ..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඔය මොනව හරි කතා කරකර හිටපන්. ඒ අතර බලපන් උඹලගේ අදහස් ගැලපෙනවද කියල. මාසයක් වත් යනකල් උඹෙ හිතේ තියෙන දේ නම් කියන්න එපා. හොඳට ෆිට් උනාම අමුතුවෙන් අහන්න ඕන වෙන එකකුත් නෑ. කෙලින්ම වෙඩින් එකට දිනයක්ම දාගන්න පුළුවන් වෙයි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,025
    113
    tracing Geo-location.. ... ...
    ඔය මොනව හරි කතා කරකර හිටපන්. ඒ අතර බලපන් උඹලගේ අදහස් ගැලපෙනවද කියල. මාසයක් වත් යනකල් උඹෙ හිතේ තියෙන දේ නම් කියන්න එපා. හොඳට ෆිට් උනාම අමුතුවෙන් අහන්න ඕන වෙන එකකුත් නෑ. කෙලින්ම වෙඩින් එකට දිනයක්ම දාගන්න පුළුවන් වෙයි

    :yes::yes::yes::cool::cool:
     

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    දේසපාලනය වගේ මාතෘකාවට අදාල කරුණු රැස් කරගෙන ගිහින් හරබර ලෙස විනාඩි 5ක් විතර කතා කරපන්.

    mehema karapan..uba goda
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටෝක් කිරීමක් නේද උඹේ හැකියාව අනුව තමා
    ඩලෝ ක්‍රියාන්විතය සාර්තක වීමේ සම්භාවිතාව තීරණය වෙන්නේ :rofl:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,202
    661
    113
    වලස්ගුහාව.
    මෙන්න මු හිතන විදිය.--
    ශික්, අදවත් මට මෙකි එක්ක කතාකරන්න ලැබුනොත්.. හැමදාම කට්ට කනවා. එත් මෙකිටනම් ගානක්වත් නැ. එත් මගේ හිතේ තියන හැඟීම දන්නේ මන්නේ. ඔයා ගාවට ආවම මට කතා කරගන්න බරුවයනවා. ආදරේ කරද්දී කොල්ලෝ ඉබ්බෝ වෙලා කෙල්ලෝ ගිරව් වෙන බව මෙකි දන්නේ නැතුවද මන්ද..
    ඇත්තටම මේකිට මන් ගැන කිසිම අදහසක් නැතුවද එහෙම නැත්නම් මන්ම ඇවිත් එයා ගාවට කතා කරනකන් ඉන්නවද..ම්ම්..

    අනේ මන්ද, කෙල්ලොත් වෙලාවකට හිතාගන්නම බැ.

    එත් මට මෙකි නොදක ඉන්නත් බැ. කොච්චර උනත් මට බයයි මේ කෙල්ල වෙන එකෙකුට සෙට් උනොත්... මන් කොහොම ඉවසන්නද දෙයියනේ..

    බලමු අදවත් ට්‍රයි එකක් දීල...


    ------------------------------------------------------
    උපදේශය---
    යුවතියකට ඔබ ආදරේ නම්... ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම්... ඇය ගැන නොසිතන්න...:baffled::baffled:


    මචන්, කොහොම හරි එකී ගාවට ගිහින් පොඩ්ඩක් හිතවත් කම හදාගනින්.. යාලුවෙක් කරගන්නත් එපා හරිද:rofl:.
    ඒ අතරට හොයා ගනින් ඒකිට කොල්ලෙක් ඉන්නවද හෝ කොල්ලෙක් ගැන අදහසක් තියනවද කියල..
    එකී ගවාදී උඹ පැණියා වෙන්න යනවා එහෙම නෙමෙයි...:no:

    උඹ උබේ හැටි/ විස්තර එහෙම ඒකිට නෝමල් එකේ දැනෙන්න දියණ, හරිය. කෙල්ලෝ ඉන්නේ මොංගල් වගේ. ඒ උනාට උන් ගෙදර ගිහින් උඹ ගැන හිතනවා ෂුවර්.:lol:


    පස්සේ එකිත් ෆිට් වගෙයි නම් කෙලින්ම බැරිනම් වහෙන් ඔරෝ ඒකිගේ මුනටම අහපන්...:cool::cool:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්,රුපියල අවප්‍රමානය වීම තුල ශ්‍රී ලන්කාව ලෝක ප්‍රජාවේ බාල්දුවීම.යහපාලනයේ ඉදිරි අභියෝග.දෙමල ඩයස්පෝරාවේ නව උපායන්.මහින්ද රාජපක්ෂගෙන් තොර රටේ හෙට දවස.තිස්සගේ දුව දුල්මිණී අත්තනායක.විදේශ අමාත්‍ය මන්ගල සමරවීර මහතාගේ විදේශ ප්‍රතිපත්ති.වගේ දේවල් කතා කරපන්.එතකොට ඒකි උබට සෙට් වෙයි.