ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් .
අපිට කෙල්ලෝ කැමතිද අකමැතිද කියන එක වැඩක් නැහැ මචං .
හැමෝටම නංගිලා , අක්කලා ඉන්නවා .. ඒ නැතත් අම්මලා ඉන්නවා .
ඒක නිසා පිරිමියෙක් විදියට බස් වල ජැක් ගහන්න එපා .
හැම කාන්තාවකටම බස් එකක / පොදු ප්‍රවාහන සේවයක නිදහසේ යන්න අයිතිය තියෙන්න ඕනේ .
පුළුවන් තරම් ජැක් සීන් වලට විරුද්ද වෙයන් කොල්ලනේ .
දැන් අපි බලමු උබේ ගැටලුව ගැන .
අවන්කවම මට උබේ ගැටලුවට මැදිහත් වෙන්න පුළුවන් මචං .
ඒත් කේස් එක නොන්ඩි නිසා ලැජ්ජයි අදාළ අයගෙන් උදවු ගන්න .
අනික එහෙම කරන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ .
ඒක නිසා මෙන්න මෙහෙම කරපන් .
මම උබට මේ කියන්නේ උබේ යාළුවා අද හවසම එලියට ගන්න පුළුවන් ක්‍රමය .
එකම ක්‍රමයයි තියෙන්නේ . හැබැයි මේකට උබට ස්මාට් ලුක් එකක් තියන්න ඕනේ .
මන් දන්නේ නැහැ උබට එහෙම ලුක් එකක් තියද කියල .
මොකද මේ වගේ සීන් එකකදී අපි ගනුදෙනු කරන්නේ හදවත් එක්ක .
ඒක නිසා ලුක් එක ගොඩක් වැදගත් වෙනවා .
උබ කෙළින්ම බය නැතිව එයාලගේ ගෙදරට පලයන් හොදට ඇඳලා .
ඉස්සෙල්ලම පැහැදිලි කරලා දියන් උබ උගේ කවුරුවත් නොවන වගත් , උබේ බයික් එක නැති නිසා ගෙදරින් ප්‍රශ්න කරන නිසා බැරිම තැන මේ ඇන්ටි , අංකල් හමු වෙන්න ආව බවත් .
උබේ පවුල් පරිසරය ,
උබේ අම්මා තාත්තා සහ උබටත් නංගිලා ඉන්නවා .
සිද්ද වෙච්ච අපහසු තාවය තේරෙනවා .
ඔව් අම්මේ ( ඇන්ටි ) ඔයා හරි . මගේ නංගිට මෙහෙම උනත් මම මේ වගේ දෙකට පෙළඹෙන්න ඉඩතියනවා .
යනාදී කරුණු ..
උබට එද්දී බය හිතුන බවත් , නමුත් ලොකු අයියා කෙනෙක් ඉන්නවා කියල දැනගත්ත නිසා අම්මා , තාත්ත කෙනෙක් පුතෙකුට දක්වන සෙනෙහස දන්නා නිසා තමන්ගේ අම්මා තාත්තා වගේ වෙන්න ඇති කියලා හිතලා ආව බවත් .
බොහොම පැහැදිලි නිවිච්ච ස්වරයෙන් කියපන් .
අතරමැදදී කතාව නවත්තලා .
ඇන්ටිට කියපන් ..
'' අම්මේ මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන් ද කියල ''
ඒක පොඩි මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක්
පුළුවන් තරම් ඒ ඇන්ටි ගේ හදවතට කතා කරපන් .
ඒ වගේම ඒ අයියට , තාත්තට .
උබ කතාවේ දක්ෂයෙක් නම් උබට මේක ගොඩ දාන එක ගේමක් නැහැ.
මම වගේ නම් මට මේකට යන්නේ පැය බාගයයි
කෙල්ලට කියපන් නංගි මට මගේම නංගි කෙනෙක් වගේ .
සමා වෙන්න නංගි මෙහෙම දෙයක් උනාට .
එයාට පස්සේ දුක හිතුන නිසයි ආයෙත් මෙහෙම ආවේ .
ඒත් මම එන්න එපා කිවුවා .
එයාට ඒක ගොඩක් මානසිකව බලපෑව නිසා කොහොම හරි ගෙදර හොයන් ගිහිල්ලා හරි සමාව ගන්නවා කියල කිවුව ..
සමා වෙන්න අම්මේ සිය දහස් වරක් ..
තව උබට හිතට එන දේවල් හොඳයි කියල හිතෙන දේවල් අවස්ථාවට අනුව ඒ වෙලාවට ගැලපෙන දේවල් ටිකක් කියපන් .
යද්දී ඒ අයට වැඳලා වරෙන් .
සමාව ගනින් .. මිට ඉස්සෙල්ලා කවදාවත් පොලිස්සියකට ගිහිල්ල නැහැ .
අරව මේවා කියපන් . ( අහිංසක මුඩ් )
අනට්‍රි එක අයින් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියපන්.
යාළුවගේ අම්මා තවම කෑම ටිකක් වත් කාල නැහැ කියපන් .
උබ හරියට කරොත් මේක ගොඩ දාන එකනම් සිම්පල් .
මට එන්න විදියක් නැහැ මන් ඉන්නේ ගාල්ලේ .
නැත්නම් මන් ඕක ගොඩදාල දෙනවා අවන්කෙන්ම
all the best පුතා .. මන් කියපු විදියට කරපන් .
යාළුවා අද හවස එළියේ .
thread eka daapu ekaa kaalekin reply ekak nodemmoth hethuwa hithagattaki.
owa kiyanakam inne na nam nelai arutath. Gedarakata yanawa kiyanne unge thena ne. Gihin mona magula kalath arunta puluwan dekak enala polisiyata bara deela kiyanna gedara ewith horakam karanna heduwa hari kellata tharjanaya karanna heduwa hari mokak hari deyak.


මේ වගේ පොඩි කේස් එකකට එහෙම වන්දි ඉල්ලන්නෙ කොහොමද බං? හැබැයි මූ ගෙදරටම ගිහින් පින්සෙංඬු වෙලා නිසා කෙල්ලගෙ ගෙදරින් දැන් හෙන ලෙවල් එකෙන් ඉන්නව ඇති. ඒ නිසා මේක හෙන ලොකු කේස් එකක් වගේ ඇදගෙන යන්නත් උන්ට ඕන නම් පුළුවන් වෙයි. මුස්ලිම් උන්ගෙ රටවල් සහ ඉස්ලාම් වල හැරෙන්න ගෑණුන්ට ඕනවට වඩා මේ ලෝකෙ තියෙන නීති ලිහිල් වැඩියි බං. මේ සිද්ධිය ගැනම නෙවෙයි කියන්නෙ. ඒත් පට්ටම #% කෙල්ලෙක් වුනත් ලේ පොඩ්ඩක් තවරන් අඬාගෙන ගිහින් කොල්ලෙක්ට විරුද්ධව පොලීසියක පැමිණිල්ලක් දැම්මොත් කොල්ල ඉවරයි. කොල්ල කොච්චර නිර්දෝෂී වුනත්. කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට මොනවා වුනත්, උට ගැහුවත් මැරුවත් කෙල්ලෙක්, ඒකට නීතිය බොහොම ලිහිල්.
ඒ නිසා හොඳම දේ අනවශ්‍ය කෙල්ලො/ගෑණු එක්ක අනවශ්‍ය වෙලාවට අඩු ගානෙ උදව්වක්වත් නොකර ඉන්න එක තමයි මේ නීති වෙනස් නොවෙනතාක් කල්. 


