mara thoppiyak ban watune

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් .
අපිට කෙල්ලෝ කැමතිද අකමැතිද කියන එක වැඩක් නැහැ මචං .
හැමෝටම නංගිලා , අක්කලා ඉන්නවා .. ඒ නැතත් අම්මලා ඉන්නවා .
ඒක නිසා පිරිමියෙක් විදියට බස් වල ජැක් ගහන්න එපා .
හැම කාන්තාවකටම බස් එකක / පොදු ප්‍රවාහන සේවයක නිදහසේ යන්න අයිතිය තියෙන්න ඕනේ .
පුළුවන් තරම් ජැක් සීන් වලට විරුද්ද වෙයන් කොල්ලනේ .

දැන් අපි බලමු උබේ ගැටලුව ගැන .
අවන්කවම මට උබේ ගැටලුවට මැදිහත් වෙන්න පුළුවන් මචං .
ඒත් කේස් එක නොන්ඩි නිසා ලැජ්ජයි අදාළ අයගෙන් උදවු ගන්න .
අනික එහෙම කරන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ .

ඒක නිසා මෙන්න මෙහෙම කරපන් .
මම උබට මේ කියන්නේ උබේ යාළුවා අද හවසම එලියට ගන්න පුළුවන් ක්‍රමය .

එකම ක්‍රමයයි තියෙන්නේ . හැබැයි මේකට උබට ස්මාට් ලුක් එකක් තියන්න ඕනේ .
මන් දන්නේ නැහැ උබට එහෙම ලුක් එකක් තියද කියල .
මොකද මේ වගේ සීන් එකකදී අපි ගනුදෙනු කරන්නේ හදවත් එක්ක .
ඒක නිසා ලුක් එක ගොඩක් වැදගත් වෙනවා .

උබ කෙළින්ම බය නැතිව එයාලගේ ගෙදරට පලයන් හොදට ඇඳලා .
ඉස්සෙල්ලම පැහැදිලි කරලා දියන් උබ උගේ කවුරුවත් නොවන වගත් , උබේ බයික් එක නැති නිසා ගෙදරින් ප්‍රශ්න කරන නිසා බැරිම තැන මේ ඇන්ටි , අංකල් හමු වෙන්න ආව බවත් .

උබේ පවුල් පරිසරය ,
උබේ අම්මා තාත්තා සහ උබටත් නංගිලා ඉන්නවා .
සිද්ද වෙච්ච අපහසු තාවය තේරෙනවා .
ඔව් අම්මේ ( ඇන්ටි ) ඔයා හරි . මගේ නංගිට මෙහෙම උනත් මම මේ වගේ දෙකට පෙළඹෙන්න ඉඩතියනවා .
යනාදී කරුණු ..

උබට එද්දී බය හිතුන බවත් , නමුත් ලොකු අයියා කෙනෙක් ඉන්නවා කියල දැනගත්ත නිසා අම්මා , තාත්ත කෙනෙක් පුතෙකුට දක්වන සෙනෙහස දන්නා නිසා තමන්ගේ අම්මා තාත්තා වගේ වෙන්න ඇති කියලා හිතලා ආව බවත් .

බොහොම පැහැදිලි නිවිච්ච ස්වරයෙන් කියපන් .

අතරමැදදී කතාව නවත්තලා .
ඇන්ටිට කියපන් ..

'' අම්මේ මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන් ද කියල ''

ඒක පොඩි මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක් :yes:

පුළුවන් තරම් ඒ ඇන්ටි ගේ හදවතට කතා කරපන් .

ඒ වගේම ඒ අයියට , තාත්තට .

උබ කතාවේ දක්ෂයෙක් නම් උබට මේක ගොඩ දාන එක ගේමක් නැහැ.
මම වගේ නම් මට මේකට යන්නේ පැය බාගයයි :yes:

කෙල්ලට කියපන් නංගි මට මගේම නංගි කෙනෙක් වගේ .
සමා වෙන්න නංගි මෙහෙම දෙයක් උනාට .

එයාට පස්සේ දුක හිතුන නිසයි ආයෙත් මෙහෙම ආවේ .
ඒත් මම එන්න එපා කිවුවා .
එයාට ඒක ගොඩක් මානසිකව බලපෑව නිසා කොහොම හරි ගෙදර හොයන් ගිහිල්ලා හරි සමාව ගන්නවා කියල කිවුව ..

සමා වෙන්න අම්මේ සිය දහස් වරක් ..

තව උබට හිතට එන දේවල් හොඳයි කියල හිතෙන දේවල් අවස්ථාවට අනුව ඒ වෙලාවට ගැලපෙන දේවල් ටිකක් කියපන් .

යද්දී ඒ අයට වැඳලා වරෙන් .
සමාව ගනින් .. මිට ඉස්සෙල්ලා කවදාවත් පොලිස්සියකට ගිහිල්ල නැහැ .
අරව මේවා කියපන් . ( අහිංසක මුඩ් )

අනට්‍රි එක අයින් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියපන්.
යාළුවගේ අම්මා තවම කෑම ටිකක් වත් කාල නැහැ කියපන් .

උබ හරියට කරොත් මේක ගොඩ දාන එකනම් සිම්පල් .

මට එන්න විදියක් නැහැ මන් ඉන්නේ ගාල්ලේ .
නැත්නම් මන් ඕක ගොඩදාල දෙනවා අවන්කෙන්ම :)

all the best පුතා .. මන් කියපු විදියට කරපන් .
යාළුවා අද හවස එළියේ .

:lol: thread eka daapu ekaa kaalekin reply ekak nodemmoth hethuwa hithagattaki. :rofl: owa kiyanakam inne na nam nelai arutath. Gedarakata yanawa kiyanne unge thena ne. Gihin mona magula kalath arunta puluwan dekak enala polisiyata bara deela kiyanna gedara ewith horakam karanna heduwa hari kellata tharjanaya karanna heduwa hari mokak hari deyak.
 
powers

Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    යාලුවා තාම පොලිසියේ නම් උසාවියට ඉදිරිපත් කරද්දී ඇප ඉල්ලන්න පුළුවන් වෙයි ..එතකොට ලෝයර් කෙනෙකුට කියල බයික් එකත් ගන්න පුළුවන් වෙයි හිමිකාරිත්වය ඔප්පු කරලා ..
    රිමාන්ඩ් කරලනම් ඉන්නේ මෝෂන් එකක් දාල නඩුව ලගම දවසකට දාලා ඇප ඉල්ලන්න...
    කෙල්ලගේ ගෙදරට ගිහින් ශේප් එකේ බයික් එක ගැන විතරක් කතා කරලා ඒක ගන්න ට්‍රයි එකක් දෙන්න..පුලුවන්නම් කෙල්ල එක්ක තනියම කෙලින් කතා කරලා ඇත්ත සිද්දිය පහදලා දෙන්න .....:yes::yes:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    :lol: thread eka daapu ekaa kaalekin reply ekak nodemmoth hethuwa hithagattaki. :rofl: owa kiyanakam inne na nam nelai arutath. Gedarakata yanawa kiyanne unge thena ne. Gihin mona magula kalath arunta puluwan dekak enala polisiyata bara deela kiyanna gedara ewith horakam karanna heduwa hari kellata tharjanaya karanna heduwa hari mokak hari deyak.

    මට තේරෙන විදියට නම් කෙල්ලගෙ ගෙදරින් නඩු දාල ගානක් ගන්නයි බලන්නෙ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට තේරෙන විදියට නම් කෙල්ලගෙ ගෙදරින් නඩු දාල ගානක් ගන්නයි බලන්නෙ

    :eek: මේ වගේ පොඩි කේස් එකකට එහෙම වන්දි ඉල්ලන්නෙ කොහොමද බං? හැබැයි මූ ගෙදරටම ගිහින් පින්සෙංඬු වෙලා නිසා කෙල්ලගෙ ගෙදරින් දැන් හෙන ලෙවල් එකෙන් ඉන්නව ඇති. ඒ නිසා මේක හෙන ලොකු කේස් එකක් වගේ ඇදගෙන යන්නත් උන්ට ඕන නම් පුළුවන් වෙයි. මුස්ලිම් උන්ගෙ රටවල් සහ ඉස්ලාම් වල හැරෙන්න ගෑණුන්ට ඕනවට වඩා මේ ලෝකෙ තියෙන නීති ලිහිල් වැඩියි බං. මේ සිද්ධිය ගැනම නෙවෙයි කියන්නෙ. ඒත් පට්ටම #% කෙල්ලෙක් වුනත් ලේ පොඩ්ඩක් තවරන් අඬාගෙන ගිහින් කොල්ලෙක්ට විරුද්ධව පොලීසියක පැමිණිල්ලක් දැම්මොත් කොල්ල ඉවරයි. කොල්ල කොච්චර නිර්දෝෂී වුනත්. කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට මොනවා වුනත්, උට ගැහුවත් මැරුවත් කෙල්ලෙක්, ඒකට නීතිය බොහොම ලිහිල්. :confused: ඒ නිසා හොඳම දේ අනවශ්‍ය කෙල්ලො/ගෑණු එක්ක අනවශ්‍ය වෙලාවට අඩු ගානෙ උදව්වක්වත් නොකර ඉන්න එක තමයි මේ නීති වෙනස් නොවෙනතාක් කල්. :D
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබේ යාලුවා නම් මී හරකෙක් බන්, දැන් ඕකට කෙල්ලගෙ ගෙදර උන් පස්සෙන් ගිහිල්ල වැඩක් වෙන්නෙ නෑ, හොද කලු කෝට්කාරයෙක් එක්ක පොලිසියට ගිහින් යාලුවාවයි බයික් එකයි දෙකම එලියට ගනින්. ඔනේ නම් කෙල්ලගෙ අය්යට විරුද්ධව පැමිනිල්ලකුත් දාගෙනම වරෙන්
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔව් බන් හෙට යන්න ඕන. රෙද්ද....
    ලයිසන් තියෙනව බන්.

    කිව්ව බන් අමතක කරල දාපන් කියල. ඌට නින්ද යන්නෑලු හිතට හරි නෑලු එක එක විකාර. සමාව ගන්නම ඕන කිව්ව. මටත් අඩ ගැහුව යන්න.:rolleyes:

    මචන් උබේ යාලුව කිරින්දෙ කොල්ලෙක්ද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    ඇත්ත කියපන් බන්, නැත්නම් එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න වෙයි උබට.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹේ යාළුවා අතින් අරගෙන පුකේ තියාගත්තා වගේ වැඩක් කරගෙන තියෙන්නේ....
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,341
    2,338
    113
    උබේ යාලුවා නම් මී හරකෙක් බන්, දැන් ඕකට කෙල්ලගෙ ගෙදර උන් පස්සෙන් ගිහිල්ල වැඩක් වෙන්නෙ නෑ, හොද කලු කෝට්කාරයෙක් එක්ක පොලිසියට ගිහින් යාලුවාවයි බයික් එකයි දෙකම එලියට ගනින්. ඔනේ නම් කෙල්ලගෙ අය්යට විරුද්ධව පැමිනිල්ලකුත් දාගෙනම වරෙන්

    :shocked::shocked::shocked:

    මං වගේ තව එකෙක්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් .
    අපිට කෙල්ලෝ කැමතිද අකමැතිද කියන එක වැඩක් නැහැ මචං .
    හැමෝටම නංගිලා , අක්කලා ඉන්නවා .. ඒ නැතත් අම්මලා ඉන්නවා .
    ඒක නිසා පිරිමියෙක් විදියට බස් වල ජැක් ගහන්න එපා .
    හැම කාන්තාවකටම බස් එකක / පොදු ප්‍රවාහන සේවයක නිදහසේ යන්න අයිතිය තියෙන්න ඕනේ .
    පුළුවන් තරම් ජැක් සීන් වලට විරුද්ද වෙයන් කොල්ලනේ .

    දැන් අපි බලමු උබේ ගැටලුව ගැන .
    අවන්කවම මට උබේ ගැටලුවට මැදිහත් වෙන්න පුළුවන් මචං .
    ඒත් කේස් එක නොන්ඩි නිසා ලැජ්ජයි අදාළ අයගෙන් උදවු ගන්න .
    අනික එහෙම කරන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ .

    ඒක නිසා මෙන්න මෙහෙම කරපන් .
    මම උබට මේ කියන්නේ උබේ යාළුවා අද හවසම එලියට ගන්න පුළුවන් ක්‍රමය .

    එකම ක්‍රමයයි තියෙන්නේ . හැබැයි මේකට උබට ස්මාට් ලුක් එකක් තියන්න ඕනේ .
    මන් දන්නේ නැහැ උබට එහෙම ලුක් එකක් තියද කියල .
    මොකද මේ වගේ සීන් එකකදී අපි ගනුදෙනු කරන්නේ හදවත් එක්ක .
    ඒක නිසා ලුක් එක ගොඩක් වැදගත් වෙනවා .

    උබ කෙළින්ම බය නැතිව එයාලගේ ගෙදරට පලයන් හොදට ඇඳලා .
    ඉස්සෙල්ලම පැහැදිලි කරලා දියන් උබ උගේ කවුරුවත් නොවන වගත් , උබේ බයික් එක නැති නිසා ගෙදරින් ප්‍රශ්න කරන නිසා බැරිම තැන මේ ඇන්ටි , අංකල් හමු වෙන්න ආව බවත් .

    උබේ පවුල් පරිසරය ,
    උබේ අම්මා තාත්තා සහ උබටත් නංගිලා ඉන්නවා .
    සිද්ද වෙච්ච අපහසු තාවය තේරෙනවා .
    ඔව් අම්මේ ( ඇන්ටි ) ඔයා හරි . මගේ නංගිට මෙහෙම උනත් මම මේ වගේ දෙකට පෙළඹෙන්න ඉඩතියනවා .
    යනාදී කරුණු ..

    උබට එද්දී බය හිතුන බවත් , නමුත් ලොකු අයියා කෙනෙක් ඉන්නවා කියල දැනගත්ත නිසා අම්මා , තාත්ත කෙනෙක් පුතෙකුට දක්වන සෙනෙහස දන්නා නිසා තමන්ගේ අම්මා තාත්තා වගේ වෙන්න ඇති කියලා හිතලා ආව බවත් .

    බොහොම පැහැදිලි නිවිච්ච ස්වරයෙන් කියපන් .

    අතරමැදදී කතාව නවත්තලා .
    ඇන්ටිට කියපන් ..

    '' අම්මේ මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන් ද කියල ''

    ඒක පොඩි මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක් :yes:

    පුළුවන් තරම් ඒ ඇන්ටි ගේ හදවතට කතා කරපන් .

    ඒ වගේම ඒ අයියට , තාත්තට .

    උබ කතාවේ දක්ෂයෙක් නම් උබට මේක ගොඩ දාන එක ගේමක් නැහැ.
    මම වගේ නම් මට මේකට යන්නේ පැය බාගයයි :yes:

    කෙල්ලට කියපන් නංගි මට මගේම නංගි කෙනෙක් වගේ .
    සමා වෙන්න නංගි මෙහෙම දෙයක් උනාට .

    එයාට පස්සේ දුක හිතුන නිසයි ආයෙත් මෙහෙම ආවේ .
    ඒත් මම එන්න එපා කිවුවා .
    එයාට ඒක ගොඩක් මානසිකව බලපෑව නිසා කොහොම හරි ගෙදර හොයන් ගිහිල්ලා හරි සමාව ගන්නවා කියල කිවුව ..

    සමා වෙන්න අම්මේ සිය දහස් වරක් ..

    තව උබට හිතට එන දේවල් හොඳයි කියල හිතෙන දේවල් අවස්ථාවට අනුව ඒ වෙලාවට ගැලපෙන දේවල් ටිකක් කියපන් .

    යද්දී ඒ අයට වැඳලා වරෙන් .
    සමාව ගනින් .. මිට ඉස්සෙල්ලා කවදාවත් පොලිස්සියකට ගිහිල්ල නැහැ .
    අරව මේවා කියපන් . ( අහිංසක මුඩ් )

    අනට්‍රි එක අයින් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියපන්.
    යාළුවගේ අම්මා තවම කෑම ටිකක් වත් කාල නැහැ කියපන් .

    උබ හරියට කරොත් මේක ගොඩ දාන එකනම් සිම්පල් .

    මට එන්න විදියක් නැහැ මන් ඉන්නේ ගාල්ලේ .
    නැත්නම් මන් ඕක ගොඩදාල දෙනවා අවන්කෙන්ම :)

    all the best පුතා .. මන් කියපු විදියට කරපන් .
    යාළුවා අද හවස එළියේ .

    Uba kiyana widiyata korot uutat hodata kaala enna wenne. hahaha
    oya boru baila walata rawatenne na godak un.
    uutat nelala tamai nawatinne.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඇප දෙන්න අද බෑ කිව්ව බන්. මම අරූගෙ තාත්තට කේස් එක කියල එයත් එක්ක එයා අඳරන ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා මිනිහ කිව්ව විදියට තමයි කරේ. අපි ගිහින් පොලිසියට කිව්ව අපේ එකා ඒ වැරැද්ද කරේ නෑ වෙලා තියෙන්නේ මේකයි කියල පචයක් කිව්ව. ලෝයර් තමයි එහෙම කරන්න කිව්වේ. මොකද මම දන්නව ඌ පොලිසියෙදි මුකුත් කිව්වේ නැතිබව.

    කිව්වේ මෙහෙමයි. එදා බස් එකේ සෙනග වැඩියි. අපේ එකා ඒනිසා තෙරපිලා තද වෙලයි තිබුනේ. නමුත් අර කෙල්ල අඩන එකෙන් අපේ එකා තේරුම් ගත්තයි ‍ඒ කෙල්ල වැරදියට ඒක තේරුම් අරගෙන සහ එයින් අපහසුතාවයට පත්වී ඇති වග. ඉතින් අපේ එකාගේ හිත හොඳ කමට සහ ආත්ම ගෞරවය ගැන හිතල ඒ වැරදි වැටහීම අයින් කරන්න හිතාගෙන තමයි ඒ ළමයා හම්බවෙන්න ගිහින් තියෙන්නේ කියල කිව්ව.

    මීට අමතරව එම පැහැදිලි කිරීම කරද්දී කලබල ඌ කලේලගේ ස‍ොහොයුරා ඉතා අමානුශික විදියට පහර දී ඇති බවත් කියල. සහ ස්ත්‍රියට බලහත්කාර කමක් කරාය යන අබූත චෝදනා කරපු බවට අද පොලිසියේ උන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම. :yes::yes: අපිට රිසිට් එකක් දුන්න. තව දවස් 2කින් තමයි විබාගෙ තියෙන්නේ. එතකන් අපේ එකාව එළියට දාන්න බෑ කිව්ව සහ බයික් එක ගැනත් එදාට තමයි බලන්න වෙන්නේ කිව්ව :angry::angry::angry:

    අපේ එකාට අරූ හොඳටම ගහල වම් අත උස්සන්න බෑ උගේ. ටීපෝ එකේ ඇනපු පාරට නාහෙනුත් ලේ ඇවිත් තාමත් නාහෙ ඇතුලෙ දනවලු. තව වම් පැත්තේ මූනත් ඉඳිමිලා ඇහැත් පුංචි වෙලා :sorry::sorry:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Uba kiyana widiyata korot uutat hodata kaala enna wenne. hahaha
    oya boru baila walata rawatenne na godak un.
    uutat nelala tamai nawatinne.

    Sirawata, ohoma aathal denna giyoth nam illan-puke-tinkiri gaala agillath gahagena enna wenne -_-
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,105
    7,380
    113
    Kotahena
    ඇප දෙන්න අද බෑ කිව්ව බන්. මම අරූගෙ තාත්තට කේස් එක කියල එයත් එක්ක එයා අඳරන ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා මිනිහ කිව්ව විදියට තමයි කරේ. අපි ගිහින් පොලිසියට කිව්ව අපේ එකා ඒ වැරැද්ද කරේ නෑ වෙලා තියෙන්නේ මේකයි කියල පචයක් කිව්ව. ලෝයර් තමයි එහෙම කරන්න කිව්වේ. මොකද මම දන්නව ඌ පොලිසියෙදි මුකුත් කිව්වේ නැතිබව.

    කිව්වේ මෙහෙමයි. එදා බස් එකේ සෙනග වැඩියි. අපේ එකා ඒනිසා තෙරපිලා තද වෙලයි තිබුනේ. නමුත් අර කෙල්ල අඩන එකෙන් අපේ එකා තේරුම් ගත්තයි ‍ඒ කෙල්ල වැරදියට ඒක තේරුම් අරගෙන සහ එයින් අපහසුතාවයට පත්වී ඇති වග. ඉතින් අපේ එකාගේ හිත හොඳ කමට සහ ආත්ම ගෞරවය ගැන හිතල ඒ වැරදි වැටහීම අයින් කරන්න හිතාගෙන තමයි ඒ ළමයා හම්බවෙන්න ගිහින් තියෙන්නේ කියල කිව්ව.

    මීට අමතරව එම පැහැදිලි කිරීම කරද්දී කලබල ඌ කලේලගේ ස‍ොහොයුරා ඉතා අමානුශික විදියට පහර දී ඇති බවත් කියල. සහ ස්ත්‍රියට බලහත්කාර කමක් කරාය යන අබූත චෝදනා කරපු බවට අද පොලිසියේ උන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම. :yes::yes: අපිට රිසිට් එකක් දුන්න. තව දවස් 2කින් තමයි විබාගෙ තියෙන්නේ. එතකන් අපේ එකාව එළියට දාන්න බෑ කිව්ව සහ බයික් එක ගැනත් එදාට තමයි බලන්න වෙන්නේ කිව්ව :angry::angry::angry:

    අපේ එකාට අරූ හොඳටම ගහල වම් අත උස්සන්න බෑ උගේ. ටීපෝ එකේ ඇනපු පාරට නාහෙනුත් ලේ ඇවිත් තාමත් නාහෙ ඇතුලෙ දනවලු. තව වම් පැත්තේ මූනත් ඉඳිමිලා ඇහැත් පුංචි වෙලා :sorry::sorry:
    උඹ යාළුවා එක්ක කතා කරේ නැද්ද? ඌ තවම ඒ ගැනිට දෙන්ඩ යනවද? මේක නිකං හින්දි ෆිල්ම් එකක් වගේ නේ බං
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් .
    අපිට කෙල්ලෝ කැමතිද අකමැතිද කියන එක වැඩක් නැහැ මචං .
    හැමෝටම නංගිලා , අක්කලා ඉන්නවා .. ඒ නැතත් අම්මලා ඉන්නවා .
    ඒක නිසා පිරිමියෙක් විදියට බස් වල ජැක් ගහන්න එපා .
    හැම කාන්තාවකටම බස් එකක / පොදු ප්‍රවාහන සේවයක නිදහසේ යන්න අයිතිය තියෙන්න ඕනේ .
    පුළුවන් තරම් ජැක් සීන් වලට විරුද්ද වෙයන් කොල්ලනේ .

    මචන් තරහ ගන්නේ නැතිව කියපන් එතකොට මේ වැඩේ මොකක්ද ? :confused::confused: http://www.elakiri.com/forum/showthread.php?t=1658019
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ යාළුවා එක්ක කතා කරේ නැද්ද? ඌ තවම ඒ ගැනිට දෙන්ඩ යනවද? මේක නිකං හින්දි ෆිල්ම් එකක් වගේ නේ බං

    උන් දෙන්නගේ ප්‍රේමය කවදාහරි ජය ගනීවි. ඔය කතාව අවසානෙදි ඉවර වෙන්නේ ඔය මුගේ යාළුවයි අර කෙල්ලයි කසාද බැඳලා තමයි.